සංගා මහේල ඇතුළු 4කගේ ක්‍රිකට් ව්‍යවස්ථාව හෙට පාර්ලිමේන්තුවට


ශ්‍රී ලංකා ක්‍රිකට් නව ව්‍යාවස්ථාවට ඉදිරිපත් කළ යෝජනාවලිය හෙට (23දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන මහේල ජයවර්ධන, කුමාර සංගක්කාර, රොෂාන් මහානාම, සිදත් වෙත්තමුනි යන මහත්වරුන්ගේ අදහස් හා යෝජනා අනුව මෙම සංශෝධිත ක්‍රිකට් ව්‍යවස්ථා යෝජනාවලිය සකස් කර තිබේ.

විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් මෙම යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.



Recommended Articles