ඉන්දියාවේ වැඩිම කොවිඩ් ආසාදිතයන් ඊයේ වාර්තා වෙයි


ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව බ්‍රහස්පතින්දා දිනයේදී ඉන්දියාවේ එක් දිනක් තුළ විශාලතම කොවිඩ් සංඛ්‍යාව වාර්තා වී තිබේ.

බ්‍රහස්පතින්දා දිනයේදී කොවිඩ් ආසාදිතයන් 75ක් වාර්තා වී ඇති ත ඉන්දියාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 724ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන්දියාව තුළ මේ වන විට මරණ 17ක් වාර්තා වී තිබේ.



Recommended Articles