ඇඳිරි නීතිය ඉවත් කළ ද අද (30) මහියංගණ නගරය හා ගිරාදුරුකෝට්ටේ නගරයේ සියලු කඩසාප්පු වසා දැමීමට පියවර ගත් බව මහියංගණ ප්
Live
බැසිලිකාවේදී විශේෂ භාරයක්
ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලය සමගින් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතින් විශේෂ භාරයක් අප්‍රේල්
ගාල්ල අධිකරණ සංකිර්ණය විෂබිජහරණය කරයි
නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් ගාල්ල අධිකරණ සංකීර්ණය විෂබීජහරණය කරණු ලැබිය.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු විකුණා ගැනිමට නොහැකිව දුක් විඳින එළවළු ගෝවියෝ
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පැය 24 පුරාම විවෘත කර තිබෙන අතර එළවළු අලෙවි නොවි විශාල වශයෙන් ගොඩගැසී ඇති බව ගොවීන් සහ ව
පාස්කු පූජාවන් අවලංගු කරයි
ඒ අනුව කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලද සදුදා , බ්‍රහස්පතින්දා ,මහ සිකුරාදා, ආලේලූයියා සෙනසුරාදා සහ පාස්කු ඉර
නිරෝධායනය මධස්ථානයෙන් එළියට ආ දැනුවත් කිරීමේ අභිරූපණ වීඩියෝව
දැනට ප්‍රංශයේ අභිරූපණ කලාව හදාරන ක්‍රිෂාන්ත ජයබාහුට ලංකාවට ආපු ගමන් සිද්ධවුණේ මඩකලපුවේ පිහිටි ෂරියා විශ්වවිද
හෝමාගම මූලික රෝහලට ක්‍රිකට් කණ්ඩායමෙන් පරිත්‍යාගයක්
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ඉරිදා (මාර්තු 29) හෝමගම මූලික රෝහලට සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා පුද්ගලික ආරක්ෂක උපක
මේ දිනවල ඔබේ දරුවා ගැන තේරුම් ගන්න
(LONG READS) වැඩිහිටියන් වන අපත් මේ මොහොතේ ආතතියට පත්ව ඇති බැවින්, දරුවන්ට එරෙහි ප්රචණ්ඩත්වය ඉහළ යෑම සිදුවන්නට ඇති ඉඩකඩ
චීනයෙන් ලංකාවට පරිත්‍යාග
චීන රජය, හුවාවේ සමාගම, චයිනා මර්චන්ට් පොට් සමාගම මෙම පරිත්‍යාග කර තිබේ.
අභ්‍යාසලාභී උපාධිධාරීන්ගේ පුහුණුව මැයි දක්වා කල් යයි
පවත්නා තත්ත්වයන් සැලකිල්ලට ගෙන දැනට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට සේවය සඳහා වාර්තා කර ඇති උපාධිධාරී අභ්‍යාසලාභී
ඇඳිරි නීතිය ඉවත් කරන කාල සමයේදී එම ප්‍රදේශවල සියලු වෙළඳ සැල් විවෘත කරන්න - හමුදාපතිගෙන් ඉල්ලීමක්
හෙට(30) දිනයේ ඇඳිරි නීතිය ඉවත් කරන ප්‍රදේශවල අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ඇති සියලු වෙළඳ සැල් විවෘත කර තබන මෙන්
මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් සංඛ්‍යාව 117 දක්වා ඉහළට
කෝවිඩ් - 19 වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 117 ක් දක්වා ඉහළ ගොස් ඇත.
තවත් අයෙක් පූර්ණ සුවය ලබා පිටව යයි
අද දිනයේදී රෝහලෙන් පිටව ගිය ආසාදිතයන් දෙදෙනාත් සමඟින් ආසාදිතයන් 11 දෙනකු මේ වන විට පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.
කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් වෛද්‍ය උපකරණ නිෂ්පාදනයට අතහිත
කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් අනුව කොවිඩ්-19 වෛරසයට ලක්වන රෝගීන් සඳහා අත්‍යවශ්
මොරටුව කල්දෙමුල්ල සිද්ධිය එතරම් ගැටලුවක් නොවේ
මොරටුව කල්දෙමුල්ල ප්‍රදේශයෙන් කෝවිඩ් 19 රෝගියෙකු අද දිනයේ වාර්තා වුවත් එම ප්‍රදේශයට ප්‍රවේශ වීම අඩාල කරන්නට තරම්
අත්‍යාවශ්‍ය සේවාවල නිරත පිරිස්ගේ පවුල් මුහුණ දි සිටින ගැටලු සොයා බැලිමට අවධානය
බිරිඳ සහ ස්වාමියා දෙදෙනාම අත්‍යාවශ්‍ය සේවාවල රාජකාරියේ නියුතු වී ඇති පවුල් මුහුණ දී සිටින ගැටලු පිළිබඳව කොරෝනා
බුවනෙක නාවික හමුදා කඳවුර සහ ඔලුවිල් වරාය පරිශ්‍රය නිරෝධායන මධ්‍යස්ථාන ලෙස ස්ථාපිත කරයි
නව කෙරෝනා වෛරසය තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක ජාතික වැඩපිළිවෙලට උරදෙමින් ශ්‍රී නාවි
විශ්‍රම වැටුප් නිවසට හෝ බැංකුවට යාමට පහසුකම්
අද (29.03.2020) දින පැවැති අත්‍යවශ්‍ය සේවා ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකායේ රැස්වීමේ දී විශ්‍රාමික වැටුප් ගෙවීම පිළිබ
ඇඳිරි නීති බලපත්‍ර අවභාවිතා කරන්නන්ට දැඩි දඬුවම් දෙන්න - ප්‍රසන්න
ඇදිරි නිතී බලපත්‍ර අවභාවිතා කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙස කාර්මික අපනයන, ආයෝජන ප්‍රව
ඔබේසේකරපුර වසාදැමීම තාවකාලිකයි
ජයවර්ධනපුර ඔබේසේකරපුර ප්‍රදේශය වසා දැමීම තාවකාලික එකක් වනු ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන
පැය 6කදී ඇඳිරි නීතිය කඩ කළ 206ක් අත්අඩංගුවට
අද (29) උදෑසන 6 සිට අද දහවල් 12.00න් අවසන් වූ පැය 6ක කාලය තුළ ඇඳිරී නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 206 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇ
කොරෝනා වසංගතයට ICC විකල්ප සොයයි
කොවිඩ්-19 හෙවත් කොරෝනා වසංගතය මඩින්න ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) විකල්ප සොයා බලන බව එහි ප්‍රධාන විධාය
කොරෝනා ආසාදිතයන් පරික්ෂා කිරීමට ඇට්ලස් සමාගමෙන් රොබෝවරයෙක්
කෝවිඩ් - 19 හෙවත් කොරෝනා රෝගය පැරදවීම වෙනුවෙන් මේ වනවිට සමස්ත ලෝකයම එකට එක්ව පිළියම් සොයමින් සිටියි. ලංකාවද මේ වනවි
ඇණවුම් කළ ඖෂධ නිවසටම ගොස් බෙදයි
හැටන් දික්ඔය නගර සිමාවේ රෝගින්ට අවශ්‍ය ඖෂධ නිවසටම ගොස් ලබා දිමේ වැඩසටහනක් හැටන් නගරයේ පෞද්ගලික ඖෂධ අලෙවිසැලක් ව
කොවිඩ් සටනට වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරයි
COVID-19 ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමට රුපියල් මිලියන 50 කට අධික වටිනාකමින් යුත් නවීනතම දැඩිසත්කාර ගිලන් රථ දෙකක
පුත්තලම සහිරා විද්‍යාලය නිරෝධායන කටයුතු වලට සුදානම් කරයි
නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස නම් කෙරුණ පුත්තලම සහිරා ජාතික පාසලේ කටයුතු සුදානම් බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්
අකුරණ කොවිඩ් රෝගියා බිරිඳ හා දරුවන් දෙදෙනා මහනුවර රෝහලට
කොවිඩ් 19 වයිරසය ආසාදනය වූ බවට ඊයේ තහවුරු වූ අකුරුණ එම්. නිස්තාර් නැමැත්තාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා ද මහනුවර රෝහලට
දරු ප්‍රසූතියට පෙර ජාතික වගකීම ඉටුකළ ඇය
“හදිසි අවස්ථාවක් ඇති වී තිබීම මම අභියෝගයක් ලෙස භාර ගත්තා. මම මගේ ජාතියට සේවය කළ යුතුයි. දහ දෙනෙකුගේ කණ්ඩායමක් මේ ව
කොවිඩ් -19 ආසාදනය වූ තවත් පුද්ගලයෙකු සුවය ලබයි
මේ වන විට වෛරසය ආසාදිතව පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති ගණන 10කි.
චීනයට පිටින් ආපු 44කට කොවිඩ්
චීන ප්‍රධාන භූමිය තුළ කොවිඩ් 19 ආසාදනය වූ බවට තහවුරු වූ රෝගීන් 45ක් වාර්තා වූ අතර එහින් 44ක්ම විදේශයන්හි සිට චීනයට පැම