තවත් අයෙක් පූර්ණ සුවය ලබා පිටව යයි


අද දිනයේදී රෝහලෙන් පිටව ගිය ආසාදිතයන් දෙදෙනාත් සමඟින් ආසාදිතයන් 11 දෙනකු මේ වන විට පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

එමෙන්ම අද දින අලුතින් කොරෝනා ආසාදිතයකු හඳුනාගෙන නොමැත.



Recommended Articles