කොවිඩ් -19 ආසාදනය වූ තවත් පුද්ගලයෙකු සුවය ලබයි By .. // 2020 මාර් 29 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මේ වන විට වෛරසය ආසාදිතව පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති ගණන 10කි. කොරෝනා වැළඳුණු 104 දෙනකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර තවත් 199 දෙනකු සැකපිට වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවෙයි. Facebook Twitter Google+ Recommended Articles