මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් සංඛ්‍යාව 117 දක්වා ඉහළට


කෝවිඩ් - 19 වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 117 ක් දක්වා ඉහළ ගොස් ඇ​ත.

අද සවස් වරුවේ කොරෝනා වෛරසය ආසාධිත වූ රෝගීන් දෙදෙනෙක් වාර්තා වූ බවට වසංගත රෝග විද්‍යා අංශය විසින් නිවේදනය කරයි.



Recommended Articles