ලෝක සෞඛ්‍ය සංවිධානයේ රෙගුලාසි වලට පටහැනිව කොරෝනා වයිරසය ආසාදිතව මියයන පුද්ගලයන් ආදාහනය කිරීමේ ගැසට් පත්‍රය සං
Live
සාම්ප්‍රදායික චින්තනයෙන් මිදී ආර්ථික පුනරුදයට දායක වන්නැයි ජනපති බැංකු ක්ෂේත්රයෙන් ඉල්ලයි
COVID- 19 වසංගතය නිසා ඇද වැටුණු ආර්ථිකය නැවත ශක්තිමත්ව ගොඩනැගීම සඳහා සාම්ප්‍රදායික චින්තනයෙන් සහ වැඩරාමුවෙන් බැහැරව
ශ්‍රී ලන්කන් ගුවන් සේවය ජාත්‍යන්තර ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්රය වෙත පිවිසෙයි
ලොවපුරා ගුවන් මගී ප්‍රවාහන සේවා අඩාල වීමත් සමග , ශ්‍රී ලන්කන් ගුවන් සේවය ජාත්‍යන්තර ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්
නාවික හමුදා පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින් 223ක් නිරෝධායනය අවසන් කළ පිටව යති
නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කර සිටි නාවික හමුදා පුද්ගලයින්ගේ පවුල් 58කට අයත් සමාජිකයින් 223 ක පිරිසක් සාර්ථකව න
දෙමවුපියන්ට කෙතරම් ආර්ථික දුෂ්කරතා තිබුණද දරුවන් පාසලට කැඳවිමට අවශ්‍ය පහසුකම් රජය සපයනවා
කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් රටක් වශයෙන් පමණක් නොව ගෝලීය වශයෙන් ආර්ථික අසීරුතාවකට පත්ව සිටින මොහොතක වුවත
කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 916 දක්වා ඉහලට
තවත් කෝවිඩ් - 19 ආසාධිතයෙක් සොයා ගැනීමත් සමඟ මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 916 දක්වා ඉහල ගොස් ඇත.
COVID- 19 වසංගතය මධ්‍යයේ රාජ්‍ය ත්‍රාන්ත්‍රිකයන්ට ඓතිහාසික පිළිගැනීමක්
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව සිටින බ්‍රසීල තානාපති, ඉරාන ඉස්ලාමීය ජනරජයේ තානාපති සහ ඉන්දියානු ජනරජයේ මහ කොමසාරිස්
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රීක්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රීක්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකව පවතී.
කටුනායක ගුවන්තොටුපල මෙහෙයුම් කඩිනමින් ඇරඹීමට සුදානම්
සෞඛ්‍ය නිර්දේශ හා ජාත්‍යන්තර ගුවන්සේවා බලධාරීන්ගේ මාර්ගෝපදේශයන්ට අනුව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල සියලු
විදුලි බිල්පත් ගෙවීමේදී උපරිම සාධාරණය
විදුලි පාරිභෝගිකයින්ට උපරිම සාධාරණය ඉටුවන පරිදි මාසික බිල්පත් නිකුත් කිරීම හා ගෙවීම සදහා නියමිත සහන කාලය ලබාදී
ලංකාවේ කොරෝනා වෛරසය සමාජ ගතවීමක් නෑ
කොරෝනා වෛරසය සමාජගතවීමක් මෙතෙක් සිදු නොවී ඇති බව සෞඛ්‍ය අංශ අවධාරණය කරන බවත් සේඛ්‍ය ආරක්ෂිත උපදෙස් එලෙසම පිළිප
පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයේ කටයුතු ඇරඹේ
කෙසේ නමුත් මේ අවස්ථාවේදී අවසර ලත් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය හැර වෙනත් බාහිර පුද්ගලයන්ට පාර්ලිමේන්තු පරිශ්‍රයට
නාවික රණවිරුවන් 59ක් සුවය ලබයි - සමස්තය 121යි
මෙම නාවික හමුදා පුද්ගලයින් 59 දෙනාද ඇතුළුව මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ
බස් රථ තුළ වෛරසය පැතිරීම වළක්වා ගැනීම පිළිබඳව විද්‍යාත්මක කරුණු විමසිමක්
බස් රථ තුළ මගීන් ගමන් කිරීමේ දී කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා වීම සම්බන්ධව හා සිදුවිය හැකි බලපෑම පිළිබඳව විද්‍යාත්මක
මාලේ සිටි ශ්‍රී ලාංකිකයන් ලංකාවට
කොරෝනා වසංගත රෝග තත්වය නිසා මාලදිවයිනෙන් පිටතට පැමිණීමට නොහැකිව සිටි 304 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගු
කොවිඩ් නිසා මත්පැන් හා දුම්වැටි භාවිතය අඩුවෙලා
කෝවිඩි-19 වසංගතය හේතුවෙන් රට අකර්මන්‍ය කළ කාලය තුළ මධ්‍යසාර භාවිතාකළ පුද්ගලයින්ගෙන් 80% සහ දුම්වැටි භාවිත කළ පුද්ග
2020 පළමු කාර්තුව සඳහා CMC වරිපනම් ගෙවීමේදී දඩ මුදලක් නෑ
2020 පළමු කාර්තුව සඳහා 2020-05-31 දින දක්වා දඩ මුදල් අය කිරීමකින් තොරව වරිපනම් ගෙවීම සඳහා කොළඹ නාගරික බල ප්‍රදේශය තුළ ජීවත
ඉතාලියේ ඊයේ නව ආසාදිතයන් 888ක් හා මරණ 195ක්
ඊයේ (13) දිනයේදි ඉතාලියේ නව ආසාදිතයන් 888 ක් කෝවිඩ් 19 මරණ 195 ක් වාර්තා වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
කටුනායක ගුවන් තොටුපළ පිවිසිම සදහා නව මාර්ගයක් විවෘත කෙරේ
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පිවිසීම සදහා නව මහා මාර්ගයක් අද (1 4) දින උදෑසන 9.00 ට විවෘත කරනු ලැබීය .
මාර්තු හා අප්‍රේල් වෙනුවෙන් වෙන් වෙන් විදුලි බිල්පත්
සෑම විදුලි පාරිභෝගිකයෙක් සඳහාම මාර්තු සහ අප්‍රේල් මාස සඳහා වෙන් වෙන් වශයෙන් විදුලි බිල්පත් නිකුත් කිරීම සඳහා ලං
මත්පැන් ගැටුමකින් 19 දෙනෙකු රෝහල් ගත කෙරේ
කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවදානමත් සමග වසා දමා තිබු මත්පැන් අලෙවිසැල් ඊයේ (13) දින විවෘත කිරිමෙන් පසුව මත්පැන් පානය
මාලදිවයිනේ ලාංකිකයන් ගෙන එන්න විශේෂ ගුවන් යානයක් යයි
ශ්‍රී ලාංකිකයන් 288 දෙනෙකු යළි මෙරටට රැගෙන ඒම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් අද (14දා) උදෑසන කටුනායක ගුවන
බෙලිඅත්තට ආපු සියලු දෙනාට දුම්රියෙන් යන්න අවසර
බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් කොළඹ බලා යාමට පැමිණි සියලු දෙනාට අද (14දා) දුම්රියෙන් යාමට අවස්ථාව උදාවිය.
ශ්‍රී ලන්කන් සීමිත ගුවන් ගමන් අරඹයි
කොරෝනා වසංගත රෝගය හමුවේ පනවා තිබූ ලෝක සංචරණ සීමාවන් ලිහිල් කිරීමත් සමග, ශ්‍රී ලන්කන් ගුවන් සේවය ද තම සීමිත ගුවන් ග
කොවිඩ් ආසාදිතයන් 915ක් දක්වා ඉහළට
ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් 915ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ දිනයේදී තවත් රෝගීන් 22ක් වාර්තා වීමත් සමගිනි.
චීන ජනපති හා ජනපති ගෝඨාභය අතර දුරකතන සංවාදයක්
චීන ජනපති ෂී ජින්පිං මහතා හා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර දුරකතන සංවාදයක් ඇතිව තිබෙන බව ෂිංහුවා පුවත් සේවය වාර්
ඩයලොග් හා හුවාවේ එක්ව රෝහල් සඳහා වීඩියෝ සම්මන්ත්රණ පහසුකම් ලබාදෙයි
ජාතික රෝහල්, ශික්ෂණ රෝහල්, දිස්ත්‍රික් මහ රෝහල් සහ අනුගත කර තිබෙන කොවිඩ් -19 ප්‍රතිකාර මධ්‍යස්ථානද ඇතුළත් වන පරිදි
රාජිත සේනාරත්න නිරෝධායනයට
ඒ අනුව ඔහු මීගමුව තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානය වෙත යොමුකර තිබේ.
සුවය ලැබු නාවික හමුදා සමාජිකයින් ගණන 62ක්
කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 62ක් දක්වා ඉහළ ගොස් තිබේ.
සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි පුද්ගලයින්ට හා සංචාරක ආයතනවලට සහන ක්‍රියාවලියක්
සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි සංචාරක ආයතන හා පුද්ගලයන්ගේ ලියාපදිංචිය අලුත් කිරීමේ ගාස්තුව වසරක කාලය

