සුවය ලැබු නාවික හමුදා සමාජිකයින් ගණන 62ක්


කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 62ක් දක්වා ඉහළ ගොස් තිබේ. 

නාවික හමුදාව සඳහන් කළේ ඊයේ දිනයේ ද කොවිඩ් ආසාදිත සාමාජිකයින් දස දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි. 

පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය ද තවත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සදහා යොමු කිරීමට නාවික හමුදාව පියවර ගෙන ඇත. 

 



Recommended Articles