කොවිඩ් ආසාදිතයන් 915ක් දක්වා ඉහළට


ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් 915ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ දිනයේදී තවත් රෝගීන් 22ක් වාර්තා වීමත් සමගිනි.



Recommended Articles