ඇමෙරිකානු හමුදා තම රට වෙත පැමිණියොත් එල්ල වන ප්‍රතිප්‍රහාර හමුවේ එය තවත් වියට්නාම යුද්ධයක් වේවි යැයි මදුරෝ කියය
International
ට්‍රම්ප් ජනපති ධුරයට පත්වූයේ දෙවියන් වහන්සේට ඕන නිසාලු
ධවල මන්දිර මාධ්‍ය ලේකම් සාරාහ් සැන්ඩර්ස් ආගමික රූපවාහිනියක සිදුකළ සාකච්ඡාවකදී ට්‍රම්ප් බලයේ සිටීමට හේතුව කියය
ප්‍රංශයේ විරෝධතා අතරතුර මුහුණු ආවරණ පැළඳ ආවොත් වැඩ වරදී
මෙම නව නීතියට අනුව වසරක සිර දඬුවමකට හෝ ඇ.ඩො.17,000ක දඩයකට යටත්වීමට සිදුවනු ඇත.
ව්‍යාජ පුවත් වැපිරූ අයිවරිකොස්ට් මන්ත්‍රී වසරක් හිරේට් - දඩත් කයි
නීතිපති විසින් තවත් මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කර ඇති බවට ව්‍යාජ පුවතක් පතුරුවා හැරලා.
ප්‍රසිද්ධ ස්ථානවල සුනඛයන් ඇවිද්දවීම ඉරානය තහනම් කරයි
සුරතල් සුනඛයන් ඇති කිරීම අධෛර්යයට පත්කිරීම සඳහා මෙම නීති පැනවීම සිදුකර ඇති බව සඳහන් වෙයි.
ස්පාඤ්ඤයේ මංමාවත් වේගය පැ.කි.මී.100 අඩුවී 90ක් වෙලා
යුරෝපා සංගමයට අයත් රටවල මාර්ග අනතුරු නිසා සිදුවන මරණ මිලියනයකට, 30ක් දක්වා අඩු කිරීමට සූදානම්.
ශරීර අවයව ගැනීමට ටැන්සානියා දරුවන් හය දෙනෙකු මරා දමලා
මෙම ශරීර කොටස් තුළ ධනවත්වීම සඳහා විශේෂ ශක්තියක් ඇතැයි ප්රොඪාකාරී යකැදුරන් මිත්‍යාව වපුරලා.
2018 වසර අනවසර සංක්‍රමණික බෝට්ටු මරණ වැඩිවීමක් - UN
මධ්‍යධරීණී සාගරය තරණය කිරීමට උත්සාහ කළ අනවසර සංක්‍රමණිකයන්ගෙන් සාමාන්‍යයක් ලෙස දිනකට 6ක් ජීවිතක්ෂයට.
ධ්‍රැවීය ශීත සුළං නිසා ඇති වූ දැඩි සීතලෙන් ඇමෙරිකාව අඩපණයි
මෙම දැඩි සීත කාලගුණික තත්ත්වය හේතුවෙන් එරට ප්‍රාන්ත කිහිපයක මේ වනවිට ජීවිත 7ක් පමණ අහිමි වී ඇත.
වෙනිසියුලාවේ ගුආයිදෝ රටින් පිටවීම අධිකරණයෙන් වළක්වයි
වත්මන් ජනපති නිකොලාස් මදුරෝ විරුද්ධ පක්ෂ සමග එකඟත්වයකට පැමිණීමේ සූදානමක් ගැන ඉඟි පළ කරයි.
උතුරු කොරියාව සම්පූර්ණයෙන් න්‍යෂ්ටික අවිහරණයක නැතිලු
ලෝක ව්‍යාප්ත අවදානම් තක්සේරු කිරීමේ වාර්තාව ඉදිරිපත් කරමින් එක්සත් ජනපද බුද්ධි අංශ පෙන්වා දෙයි.
බ්‍රසීලයේ වේල්ල කැඩී යාමේ අනතුරට පුද්ගලයන් 5ක් දැලේ
අත්ඩංගුවට පත් පුද්ගලයන් පතල් සමාගමේ නිලධාරීන් සහ පාරිසරික බලපත්‍ර ලබාදුන් නිලධාරීන් බව සඳහන්වේ.
බ්‍රසීල ජනපති බොල්සොනාරෝ තව ශල්‍යකර්මයකට මුහුණදෙයි
2018 සැප්තැම්බරයේදී ජනපතිවරයා වෙත පිහි ප්‍රහාරය එල්ල වූයේ මැතිවරණ රැලියකට සහභාගී වී සිටියදීය.
අමනුස්ස ග්‍රහණය පසුපස ගොස් අහිංසක මවක හා දරුවෙකු මරලා
ඉන්දියාවේ අමනුස්සයන් ඇල්ලීමට ගොස් මිනිසුන් මරා දැමීම ඇතැම් ප්‍රාන්තවල සුලභව දැකිය හැකි සිදුවීමකි.
අශ්වයන්ගේ වේගය වැඩිකිරීමට විදුලි සැර වදින ජිගර්ස් යොදලා
ඔස්ට්‍රේලියාවේ, මෙල්බර්න් හි අශ්ව පුහුණුකරුවෙකුට අයත් ස්තාලයක් පරීක්ෂා කිරීමේදී මේවා සොයාගෙන ඇත.
වඳවී යන නිල් පෙන්ගුවින් සොරා ගත් පුද්ගලයන් සොයා මෙහෙයුම්
පෙන්ගුවින් කුලයේ ප්‍රමාණයෙන් කුඩාම සත්ත්වයා ලෙස සැලකෙන නිල් පෙන්ගුවින්, නවසීලන්තය තුළ ආරක්ෂිත සත්ත්වයෙකි.
වෙනිසියුලාව සම්බන්ධයෙන් නවසීලන්තය මධ්‍යස්ථ මතයක
වෙනිසියුලානු ජනතාව ඒකාධිපතීත්වයක් තුළ, තමාගේ අරගලය එරට තුළ මැතිවරණ ඉල්ලීමක් යැයි ගුආයිදෝ කියයි.
ආසියා බිබී නිවැරදිකරු බව ශ්‍රේෂ්ඨාධිකරණය යළිත් කියයි
පාකිස්තාන දැඩිමතධාරීන් ඉදිරිපත් කළ ඇපෑල ඉවත දමමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඇය නිදොස් කොට නිදහස් බව කියයි.
සිම්බාබ්වේ ආරක්ෂක අංශ අතින් කාන්තාවන් අතවරයට පත්වීමක්
ජනතාව තුළ පොලීසිය ගැන විශ්වාසයක් නොමැති නිසා මෙම සිදුවීම් වාර්තා වීමක් සිදු නොවන බව කියැවෙයි.
නොමිලේ ආහාර කූපන් ගන්න ගිය වයසක අම්මලා තෙරපී මරුට
ආහාර කූපන් 200ක් පමණක් තිබූ ස්ථානයට ඒවා ලබාගැනීම සඳහා 1,000කට ආසන්න පිරිසක් පැමිණිලා.
සිංගප්පූරුවේදී ඒඩ්ස් රෝගීන්ගේ දත්ත සොරාගෙන අන්තර්ජාලයට
සිංගප්පූරු බලධාරීන් පවසා සිටියේ දෙස් විදෙස් රෝගීන්ගේ වර්ෂ 2016 සෞඛ්‍ය දත්ත මෙසේ සොරාගෙන ඇති බවයි.
වෙනිසියුලානු රජයේ තෙල් සමාගමට ඇමෙරිකානු සම්බාධක
ජනපති මදුරෝ හෝ ඔහුගේ සගයන්ට වෙනිසියුලානු ජනතාවට අයිති වත්කම් සූරාකෑමට තවදුරටත් අවස්ථාවක් නැතිලු.
ඇෆ්ගනිස්තාන සාම මාවත සඳහා ගිවිසුමක් කෙටුම්පත් කිරීමට යයි
ඇමෙරිකානු හා තලේබාන් නියෝජිතයන් අතර දින 6ක් පුරා කටාර් හිදී පැවති සාකච්ඡාවලදී මෙම එකඟත්වයට පැමිණ ඇත.
බ්‍රසීලයේ වේල්ලක් කැඩී යාමෙන් මරණ 34යි - තව 300ක් අතුරුදන්
බ්‍රසීලයේ විශාලතම පතල් සමාගමට හිමි මෙම වේල්ල කැඩී යාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
70 වැනි ඉන්දීය ජනරජ දින උත්කර්ෂවත්ව සැමරූ ආකාරය
හමුදා ආචාර පෙළපාලිය ඉන්දියාවේ යුද ශක්තිය කියා පෑ අවස්ථාවක් වූ අතර, සංස්කෘතිකාංග රැසකින් සමන්විය.
ජෝලෝ දූපත් දේවස්ථානයක බෝම්බ ප්‍රහාරයෙන් 27ක් මරුට
ඉරුදින දේවමෙහෙය සිදුවන අවස්ථාවේදී එක් බෝම්බ පිපිරීමක් සිදුව ඇති අතර, තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ
ලොව උසම ප්‍රතිමා භූමිය අසල සිටි කිඹුලන් වෙන ස්ථානවලට
ප්‍රතිමාව නැරඹීමට පැමිණෙන නරඹන්නන් සඳහා සීප්ලේන් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ අරමුණින් මෙය සිදුවෙයි.
2014 සිට ආරක්ෂක අංශ 45000ක් ඝාතනය වෙලා - ඇෆ්ගන් ජනපති
ඇමෙරිකානු සහ තලේබාන් නියෝජිතයන් අතර ඉහළ මට්ටමේ සාකච්ඡාවක් සිදුවන අතරතුරදී ඔහු මෙම අදහස් දක්වයි.
චීනයේ කැනේඩියානු තානාපති වහාම කැඳවයි - කැනඩා අගමැති
හුවාවේ සමාගමේ විධායක නිලධාරිනියක අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සිදුකළ විවාදාත්මක ප්‍රකාශයක් ඊට හේතුවයි.
වෙනිසියුලාවේ නව නායකයා ගුආයිදෝ බව ඇමෙරිකාව කියයි
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරණය නිසා ඇමෙරිකාව සමග සබඳතා අත්හරින බව වෙනිසියුලා ජනපති නිකොලාස් මදුරෝ පවසයි.

