ෆිෆා වසරේ පාපන්දු ක්‍රීඩකයා සම්මානය දිනාගෙන ඇති අප්‍රිකාවෙන් පැමිණි එකම ක්‍රීඩකයා වන්නේද ජනපතිය.
International
ට්‍රම්ප් - උන් හමුවට කලින් උන්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානී වියට්නාමයට
දෙරටේ එකඟත්වය මත පෙබරවාරි 27-28 කිම් ජොන්ග්-උන් සහ ට්‍රම්ප් අතර දෙවැනි හමුව සිදුවීමට නියමිතව තිබේ.
ප්‍රකට මෝස්තර නිර්මාණ ශිල්පී ජර්මන් ජාතික කාර්ල් සමුගනියි
ප්‍රමුඛතම විලාසිතා නිර්මාණ සන්නාමයක් වන එච් ඇන්ඩ් එම් සමග එක්ව ඔහුගේම සන්නාම කිහිපයක්ද පැවතුණි.
රුසියාවෙන් චීනයට යැවූ මිසයිල කුණාටුවකින් හානියට පත්වෙලා
හානියට පත්වූ මිසයිල නාශක අවි යළිත් සිය රටට ගෙන්වා ගැනීමෙන් අනතුරුව, අලුත් අවි යළිත් චීනයට යැවූ බව රුසියාව කියයි.
ඉන්දු - පාකිස්තාන ගිනි නිවන්න සෞදියේ සල්මාන් කුමරු ඇවිත්
පාකිස්තානයේ සංචාරය කළ සෞදි කුමරු, සිය ආසියානු සංචාරයේ මීළඟ නැවතුම ලෙස ඉන්දියාවට පැමිණෙයි.
කාශ්මීරයේ නවතම ගැටුම්වලින් ඉන්දීය හමුදාවේ 4ක් මරු දකිති
ඉන්දීය හමුදා සැකකරුවන් සොයා සිදුකළ මෙහෙයුමකදී ඇති වූ ප්‍රහාරයෙන් ත්රස්තයන් දෙදෙනෙකු හා සිවිල් වැසියෙකුද මරුට.
සිම්බාබ්වේ පතලේ ගංවතුර නිසා කොටුවූ පිරිසෙන් 9ක් ගොඩගනී
මීටර් 40ක් පමණ ගැඹුරු මෙම පතල්වල සිටි පතල්කරුවන් රැසක් ජීවිතක්ෂයට පත්වන්නට ඇති බව විශ්වාස කෙරෙයි.
ලොව හොඳම ටොයිලට් පේපර් සෙවීමේදී පාකිස්තාන ධජය ඇවිත්
ගූගල් සෙවුම් යන්ත්‍රයේ පාකිස්තාන ධජය ටොයිලට් පේපර් සෙවීමේදී දර්ශනයට වීමට සැලැස්වීම ඉන්දියානුවන්ගේ වැඩක්.
සෞදියෙන් පාකිස්තානයට ඇ.ඩො.බි. 20ක ආයෝජන
මෙම ගිවිසුමට ග්වාදාර් නගරයේ ඇ.ඩො.බිලියන 8ක් වටිනා තෙල් පිරිපහදු සංකීර්ණයක් ඉදිකිරීමටද යෝජිතය.
IS බිරිඳක් වීමට ගිය තරුණියට යළි බ්‍රිතාන්‍යයේ දොර වැසේවිලු
’’යමෙකු විදේශගත වී ත්‍රස්තවාදී සංවිධානවලට සහයෝගය දුන්නේ නම්’’ නැවත බ්‍රිතාන්‍යයට ඇතුළුවීම වැළැක්විය යුතුයි.
පාකිස්තානය සම්පූර්ණ හුදකලා කිරීමට ඉන්දියාව සූදානම් වෙයි
ඉන්දීය පාලනයේ කාශ්මීරයේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් හමුදා සෙබළුන් 46ක් මිය යෑමත් සමගිනි.
ඇමෙරිකාවේ වෙඩි තැබීමකින් 5ක් ජීවිතක්ෂයට -පිරිසකට තුවාල
ප්‍රහාරකයා 45 හැවිරිදි ගැරී මාර්ටින් ලෙස හඳුනාගෙන ඇති අතර, ඔහු පහරදීමක් හේතුවෙන් සේවා ස්ථානයෙන් ඉවත්කළ අයෙකි.
නයිජීරියාවේ ජනපතිවරණය හා මහ මැතිවරණය කල් දමයි
නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් මෙම හදිසි තීරණය ගත් බව මැතිවරණ කොමිසයේ සභාපතිවරයා පවසා තිබුණි.
කුකුල් මස් වැඩිපුර කෑවොත් ෆැටී ලිවර් හැදෙන්න පුළුවන්ලු
ශාඛමය ආහාර වෙනුවට කුකුල් මස්, කලුකුම් මස් මගින්ම සිරුරට අවශ්‍ය ප්‍රෝටීන් ලබාගැනීමට කටයුතු කිරීම මීට හේතුවයි.
වයස ගැන සිතා පිලිප් කුමරුරට දඬුවමක් නැතිලු - අධිකරණය
කුමරු පැදවූ ලෑන්ඩ් රෝවර් ජීප් රථය තවත් මෝටර් රථයක හප්පවා සිදුකළ අනතුර සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශ වෙයි.
මෝල්ඩෝවා මැතිවරණය අභියස ව්‍යාජ ෆේස්බුක් ගිණුම් ගලවා දමයි
එලැඹෙන 24දා මෝල්ඩෝවා රාජ්‍ය එරට මැතිවරණයට මුහුණදෙන අතර, මෙය නව ඡන්ද විමසීමේ ක්‍රමයකට පැවැත්වේ.
සිම්බාබ්වේ රන් පතලකට ගංවතුර ගැලීමකින් මරණ රැසක් සිදුවෙලා
ආපදාවට ලක්වූ පතල් ද්විත්වයේම පතල්කරුවන් 38 දෙනෙකු පමණ රැඳි සිටින්නට ඇති බව විශ්වාස කෙරෙයි.
IS බිරිඳක් වීමට බ්‍රිතාන්‍යයෙන් පළා ආ දැරියට යළි ගෙදර මතක් වෙලා
2015 දී බ්‍රිතාන්‍ය හැර යනවිට 15 හැවිරිදි ඇයගේ දරුවන් දෙදෙනෙකු මියගොස් ඇති අතර, මේ වනවිට නවමස් ගැබිණියකි.
දරුවන් 300ක් අපයෝජනය කළ ජුවාන් කාර්ලෝස් 60 වසක් හිරේ
අපයෝජනයට ලක්වූ දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ ඔහු අන්වර්ථ නාමයකින් අන්තර්ජාලයට පවා යොමුකර තිබුණි.
ඉන්දියාවට ආවේණික නවතම ගෙබි විශේෂයක් සොයාගෙන
ලතින් භාෂාවෙන් ගුප්ත සහ කුඩා යන අරුත ගන්නා මෙම ගෙබි විශේෂය සාහයද්රි කඳුකර ප්‍රදේශයෙන් සොයාගෙන.
ඇමෙරිකානු ආපදා කළමනාකරණ ඒජන්සියේ ප්‍රධානියා ඉල්ලා අස්වේ
ට්‍රම්ප් පරිපාලනය යටතේ ධුරයෙන් ඉවත් වූ නවතම ජ්‍යෙෂ්ඨ නිලධාරියා ඔහු වන අතර, ඔහුට චෝදනා කිහිපයක්ද එල්ල වෙයි.
බ්‍රසීලයේ ප්‍රකට පුවත් නිවේදකයා හෙලිකොප්ටර් අනතුරින් මරුදකී
66 හැවිරිදි වියේ පසුවන රිකාඩෝ සම්මානනීය ගුවන්විදුලි හා රූපවාහිනී නිවේදකයෙකු බව බ්‍රසීල මාධ්‍ය පවසයි.
ජපානයේදී සොරාගත් බොන්සායි වෘක්ෂයන් යළි ඉල්ලා ආයාචනයක්
ලිමුරා සහ ඔහුගේ බිරිඳ වන ෆයුමි පවසන්නේ මිල කළ නොහැකි මෙකී වෘක්ෂයන් අහිමි වීමේ වේදනාව වචන කළ නොහැකි බවයි.
බ්‍රසීල පතල් වේල්ල අවධානම්ව පැවති බව සමාගම දැන සිටලා
ලොව යපස් කැණීම් සිදුකරන ප්‍රමුඛතම සමාගමක් ලෙස වේල් සමාගම සැලකෙන අතර, ඔවුන් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරයි.
වැඩිපුර දරුවන් හදන කාන්තාවන් හංගේරියාවේදී බදුවලින් නිදහස්
සංක්‍රමණිකයන් මත යැපීමකින් තොරව අනාගත හංගේරියාව එරට ජනතාව වෙතම භාරදීම මෙම ව්‍යායාමයේ අරමුණයි.
දිල්ලි නුවර හෝටල් ගින්නෙන් පුද්ගලයන් 17ක් ජීවිතක්ෂයට
කාන්තාවක හා කුඩා දරුවෙකු ජනේලයකින් පිටතට පැණීමට උත්සාහ කළ අවස්ථාවේදී ඉන් බිමට වැටී ජීවිතක්ෂයට
ඔස්ට්‍රේලියානු සංක්‍රමණිකයන් සම්බන්ධ නීතිවල වෙනසක්?
දශක කිහිපයක ඔස්ට්‍රේලියානු දේශපාලනය තුළ විරුද්ධ පක්ෂ යෝජනාවක් හමුවේ රජයක් පරාජයට පත්වූ ප්‍රථම අවස්ථාව.
දේශසීමා ආරක්ෂාවට ඩිමොක්රටික් රිපබ්ලිකන් එකඟත්වයකට ඇවිත්
මේ තුළින් තවදුරටත් ඇමෙරිකානු රජය තාක්ෂණික ලෙස අක්‍රීයවීම වැළැක්වෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
නවසීලන්තයේ ග්ලැසියරයක් කඩා වැටී විලක් හරස් වෙලා
ගෝලීය උෂ්ණත්වය ක්‍රමයෙන් වර්ධනය වීම ග්ලැසියරය දියවීම සඳහා හේතු වූ බව පරිසරවේදීහු පෙන්වා දෙති.
නවසීලන්තයේ අසාමාන්‍ය දරුණු ලැව්ගිනි තත්ත්වයක්
ටස්මන් දිස්ත්‍රික්කයේ ජනතාව 3,000ක් පමණ තම නිවාස අත්හැර ආරක්ෂිත ස්ථාන කරා ගොස් ඇති බව බලධාරීහු පවසති.

