මෙවර තායිලන්ත මැතිවරණය ලබන මාර්තු 24දා පැවැත්වීමට නියමිත අතර, වසර 5ක් පුරා එරට පවතින්නේ හමුදා පාලනයකි.
International
බ්‍රසීලයේ පාපන්දු ක්‍රීඩා සමාජයක ගින්නකින් පුද්ගලයන් 10ක් නසී
මියගිය පුද්ගලයන් 10 දෙනා තරුණ පාපන්දු ක්‍රීඩකයන් බව මාධ්‍ය පවසන අතර, ගින්නට හේතුව අනාවරණය වී නැත.
පූජකයන් කන්‍යා සොයුරියන් ලිංගික වහල්භාවයට අරගෙන
පූජකයන් අතින් සිදුවන කන්‍ය සොහොයුරියන්ගේ අපයෝජන සිද්ධි ගැන පාප් තුමන් ප්‍රථම වරට ප්‍රසිද්ධියේ කතා කරති.
සාලා සමග කඩා වැටුණු යානයේ වූ සිරුරු ඔහුගේ බව සනාථ වෙයි
ලොව පුරා පාපන්දු ක්‍රීඩකයින් රැසක් එමිලීනෝ සාලාගේ මරණය ගැන සිය ශෝකය පළ කළ තිබුණි.
සිරියාවේ IS බලය රැඳි අවසන් භූමියේ ත්රස්තවාදීන් පළා යනවා
IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදයෙන් සිරියාව සහ ඉරාකය තව සතියකින් සම්පූර්ණ නිදහස් බව පසුගියදා ට්‍රම්ප් පවසා තිබුණි.
සිව්වස් වයස හුන්ගා ටොංගා- හුන්ගා හාඅපායි දූපතේ ජීවයක්
ගිනිකඳු පිපිරීමක් හේතුවෙන් ටොංගා දූපත් රාජ්‍යයට අයත්ව බිහිවූ මෙම දූපතේ කුරුළු විශේෂ සහ මලින් පිරි වෘක්ෂයන්.
සාලා ගමන්ගත් ගුයන් යානයේ තිබී මළ සිරුරක් ගොඩට අරන්
බ්‍රිතාන්‍යයේ කාර්ඩිෆ් සිටි පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩක එමිලීනෝ සාලා සමග ඉංග්‍රීසි ඕඩයේදී අතුරුදන් වූ ගුවන් යානය
ලෝකය උණුසුම්ම වසර 10 මධ්‍යයේ පසුවන බව කියැවෙයි
වසර 150ක කාලගුණික දත්ත වාර්තා ගතකළ කාලයේ උණුසුම්ම වසර 10 බවට 2014 සිට 2024 දක්වා පත්වේවිද?
ට්‍රම්ප් - කිම් ජොන්ග් දෙවැනි සාකච්ඡාව පෙබ. 27 හා 28දා
කොංග්රස් මණ්ඩලය ඉදිරියේ වාර්ෂිකව සිදුකරන ’ස්ටේට් ඔෆ් ද යූනියන්’ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් ට්‍රම්
තුර්කි මහල් නිවාස සංකීර්ණයක් කඩා වැටෙයි - අයෙක් මරු දකියි
ඉස්තාන්බුල් හි මහල් අටකින් යුතු කඩා වැටුණු ගොඩනැගිල්ලට යටවී සුන්බුන් අතර සිරවූවන් සොයා මෙහෙයුම්.
මහත්මා ගාන්ධි ඝාතනය යළි ප්‍රතිනිර්මාණයට ගොස් දැලේ
මහත්මා ගාන්ධිතුමන්ගේ පඹයෙකු සාදා ඊට වෙඩි තබන වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහළ හින්දු අන්තවාදය.
රුසියාව නව මිසයිල පද්ධතියක් සැකසීම සඳහා සූදානම් වීමක්
මධ්‍යම පරාස න්‍යෂ්ටික බල ප්රඥප්තියෙන් ඇමෙරිකාව මෙන්ම රුසියාවද මෑතකදී ඉවත් වීමේ ප්‍රතිඵලයක් ලෙසයි.
පැරිස් ගොඩනැගිල්ලේ ගින්නෙන් පුද්ගලයන් 10ක් ජීවිතක්ෂයට
ගිනි නිවන භටයන් හය දෙනෙකු ඇතුළු තවත් 30කට ආසන්න පිරිසක් පිළිස්සුම් තුවාල ලබති. අයෙකුට බරපතළයි.
යුරෝපා රාජ්‍යයන්ද ගුආයිදෝ වෙනිසියුලා ජනපති බව කියයි
වෙනිසියුලාවේ කඩිනම් මැතිවරණයක් පවත්වන ලෙස ලබාදී තිබූ කඩඉම් කාලය අවසන් වීමත් මෙම තීරණය ගනී.
පාපන්දු ක්‍රීඩකයා සමග අතුරුදන් වූ යානයේ සුන්බුන් සොයා ගැනෙයි
එම යානයේ සුන්බුන් සාගර පතුළෙන් ඉහළට ගැනීමක් සිදුකරන්නේද නැද්ද යන්න පිළිබඳ තීරණය ඉදිරියේදී.
නේපාලයේදී ඔසප් වීමේ පාපයට 21 හැවිරිදි තරුණියට දිවි අහිමියි
ඔසප් සමය අපිරිසිදු කාලයක් ලෙසත්, ගැහැණියක දරුවෙකු වැදූ සැණින් ඇය අසුබ ලකුණක් ලෙසත් නේපාලය සලකයි.
මදුරෝට සහ ගුආයිදෝට සහාය දක්වා කරකාස් නුවර පෙළපාළි
විරුද්ධ පක්ෂ වීදියේ සටන අත් නොහරින බව ගුආයෝද කියද්දී, තමා රටේ එකම ජනපති බව මදුරෝ අවධාරණය කරයි.
පාපන්දු ක්‍රීඩකයා සමග අතුරුදන් වූ යානය සොයා සෝනාර් මෙහෙයුම්
පසුගිය ජනවාරි 21දා පාපන්දු ක්‍රීඩක එමිලීනෝ සාලා ගමන්ගත් යානය හදිසියේම රේඩාර් තිරයෙන් අතුරුදන් විය.
සිරියාවේ අබලන් ගොඩනැගිල්ලක් කඩා වැටී පුද්ගලයන් 11ක් මරුට
යුද්ධයෙන් හානියට පත් ගොඩනැගිල්ල කඩා වැටීම නිසා මියගිය පිරිස අතර කුඩා දරුවන් සිව්දෙනෙකුත් ඉඳලා.
ටොලමියානු යුගයේ මමී 40ක් ඊජිප්තුවෙන් සොයා ගැනීමක්
මමී 40න්, 12ක් ළමයින්, 6ක් සතුන් සහ ඉතිරි සියල්ල වැඩිහිටි කාන්තා සහ පිරිමි මමී බව පුරාවිද්‍යාඥයෝ පවසති.
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට වසර 100කින් වාර්තාගත මහ වැසි
ඊසානදිග ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමටද ඔස්ට්‍රේලියානු බලධාරීහු කටයුතු කරති.
ගුවන් මගින් කොටි පැටවෙකු රැගෙන ආ පුද්ගලයා අත්ඩංගුවට
තායිලන්තයේ සිට ඉන්දියාවට පැමිණි මගියාගේ ගමන් මල්ලේ අසාමාන්‍ය ශබ්දය ගුවන් තොටුපොළ බලධාරීන්ගේ අවධානයට.
ඇමෙරිකාව ඉන්දීය සිසුන් 129ක් අත්අඩංගුවට ගැනීමෙන් උණුසුමක්
ව්‍යාජ විශ්වවිද්‍යාලයකට අයැදුම් කිරීම ඔවුන් දැන දැනම සිදුකර ඇති බවට ඇමෙරිකානු අභිචෝදකයන් කරුණු ගොනු කරති.
පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් තුමන් අරාබිය වෙත සංචාරයක් අරඹති
අබුඩාබි ඔටුන්න හිමි ෂෙයික් මොහොමඩ් බින් සයේඩ් අල්-නහ්යාන් කුමරුගේ ආරාධනයකට අනුව පාප් තුමන් පැමිණෙති.
ඇමෙරිකාවට බලපෑ ධ්‍රැවීය සීත සුළං නිසා මරණ 21 දක්වා නගී
ඇමෙරිකානු ජනතාවගෙන් තුනෙන් එකකට, හෙවත් මිලියන 90කට සෙල්සියස් අංශක සෘණ 17ක උෂ්ණත්වයක් බලපායි.
ඔස්ට්‍රේලියාව ජනවාරියේදී වඩාත් උණුසුම්ම මාසය වාර්තා කරලා
එම මාසය තුළ සාමාන්‍ය උෂ්ණත්වය ප්‍රථම වරට සෙල්සියස් අංශක 30 ඉක්මවා ගොස් ඇති බව කාලගුණ අංශ පවසයි.
මනුස් දූපතේ සිට වට්ස්ඇප් ඔස්සේ සරණාගතයා ලියූ පොතට සම්මාන
’No Friend But the Mountains’ සාහිත්‍යය සඳහා වන වික්ටෝරියානු සම්මානය හා ප්‍රබන්ධ නොවන විශිෂ්ටතම කෘතිය වෙයි.
චීන දින දර්ශනයේ ඌරාගේ වසර සැමරීම දෙගිඩියාවෙන් සිදුවෙයි
මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල ඌරා යනු අපිරිසුදු සත්වයෙකු ලෙස සැලකෙන නිසා යම් සීමාවක් පැනවෙයි.
ඇමෙරිකානු බුද්ධි අංශ යළිත් පාසල් යැවිය යුතුයි - ට්‍රම්ප්
ඇමෙරිකානු බුද්ධි අංශ නිකුත් කළ ලෝක ව්‍යාප්ත අවදානම් තක්සේරු වාර්තාව සම්බන්ධයෙන් ට්‍රම්ප් ප්‍රතිචාර දක්වයි.
සෞදි අරාබියේ කාන්තාර ප්‍රදේශවල පවා ගංවතුර - ජීවිත 12ක් අහිමියි
ධාරාණිපාත වර්ෂාවත් සමග ඇති වූ මෙම හදිසි ගංවතුර නිසා තවත් 170කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.

