පෙබරවාරි 04 වැනි දිනට යෙදෙන ස්නානය සඳහා වූ හොඳම නැකත් දිනයට මිලියන 30ක ජනයා සහභාගි වනු ඇත.
International
15කට මරු කැඳවූ ඉරාන ගුවන් අනතුරට හේතුව කාලගුණය
කාර්ය මණ්ඩලයේ 16 දෙනෙකු අතරින් ගුවන් යානා ඉන්ජිනේරුවරයෙකු පමණක් මෙම අනතුරින් දිවි ගලවාගෙන තිබේ.
සිංගප්පූරුවේ සිට ලන්ඩනයට ගුවනින් ආ මයිනා අත්අඩංගුවට
සිංගප්පූරු ගුවන් සමාගමට අයත් යානයක ව්‍යාපාරික පන්තියේ සිටියදී මේ මයිනා හමුවී තිබුණේ පසුගිය ජනවාරි 07 වැනිදාය.
නයිරෝබි හෝටල් සංකීර්ණයක ත්‍රස්ත ප්‍රහාරයක් - බෝම්බ පුපුරයි
සෝමාලියාව කේන්ද්‍ර කරගත් අල්-ෂබාබ් ඉස්ලාමීය ජිහාඩ් ත්රස්තයන් මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබේ.
ලෝක ඉතිහාසයේ ප්‍රථම වරට සඳ මත සිටවූ බීජ දළු දමලා
සඳෙහි අඳුරු පෘෂ්ඨය වෙත ගොඩබැස්වූ චීනයේ Chang’e 4 චන්ද්‍ර යානයේ සාර්ථක පර්යේෂණයක් ප්‍රතිඵලයක්.
පැරීසියේ පිපිරීමෙන් මියගිය පිරිස හතරක් දක්වා ඉහළට
සංචාරකයන් බහුල වශයෙන් ගැවසෙන මෙම ප්‍රදේශයේ බේකරියක ගෑස් කාන්දුවකින් මෙම පිපිරීම සිදුව ඇති බව කියයි.
මැසිඩෝනියා පාර්ලිමේන්තුව නම වෙනස් කිරීමට එකඟ වේ
මෙම නම වෙනස් කිරීමේ තීරණයත් සමග ඉදිරියට එරට නම උතුරු මැසිඩෝනියානු ජනරජය ලෙස සැලකෙනු ඇත.
ගාසා හි රහස් ප්‍රහාරයක් සැලසුම් කළ ඊශ්‍රායල් සෙබලු කීවොත් තෑගි
ප්‍රහාරය දියත් කිරීම සඳහා ඊශ්‍රායල් විශේෂ බලකායේ කමාන්ඩෝ සෙබළු 15ක් සම්බන්ධ වී ඇති බව අනාවරණය වෙයි.
චීනයේ ගල් අඟුරු පතලක ඉහළ කොටස කඩා වැටී 21ක් මරු දකිති
මිය ගිය 19 දෙනෙකුගේ සිරුරු හමුවී ඇති අතර, තවත් දෙදෙනකුගේ සිරුරු සොයා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි.
සෞදියෙන් පැන ආ තරුණියට කැනඩාවේ සරණාගතභාවයක්
මෙම තරුණිය පවසා සිටියේ තමා ඉස්ලාමයට විරුද්ධව ගිය නිසා යළිත් සෞදියට පිටුවහල් කළහොත් මරණය උරුම බවයි.
පැරිස් නගරයේ දැවැන්ත පිපිරීම ගෑස් කාන්දුවක් නිසා සිදුවූවක්
බේකරියක් අසළ සිදුවී ඇති මෙම පිපිරීමෙන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙයි.
කොංගෝ හි විරුද්ධ පක්ෂයේ අපේක්ෂක ජනපතිවරණය දිනයි
මැතිවරණ නිරීක්ෂකයන් විසින් මැතිවරණයේ දත්ත සම්බන්ධයෙන් යම් දෝෂයක් පවතින බව සඳහන් කර තිබේ.
හොයුතු සටන්කාමීන්ගේ ඩ්‍රෝන ප්‍රහාරයෙන් රජයේ හමුදා මරුට
අල්-අනාද් හමුදා කඳවුරේ ක්‍රීඩාගාරයකට ඉහළින් බෝම්බ බැඳගෙන පැමිණි මෙම ඩ්‍රෝන යානය පුපුරුවා හැර ඇත.
කිම් ජොන්ග්-උන් සහ ට්‍රම්ප් අතර තවත් සාකච්ඡාවකට ඉඟි
චීන ජනපති ෂී ජින්පිං විසින් ෂිංහුවා පුවත් ඒජන්සිය වෙත අදහස් දක්වමින් මෙම හමුව පිළිබඳ ඉඟි පළ කර තිබේ.
දේශසීමා තාප්පය අත්නොහැරි බව ඇමෙරිකානු නායක ට්‍රම්ප් කියයි
අර්ධ අක්‍රීය තත්ත්වයක පවතින රටක් හමුවේ ධවල මන්දිරයේ ඕවල් කාමරයේ සිට ජාතිය අමතමින් ඩොනල් ට්‍රම්ප් කියයි.
ලන්ඩනයේ හිතෘ ඩ්‍රෝන කඩා වැදීමක් ගැන අවලාද නැගෙයි
මේ නිසා ගුවන් තොටුපොළෙහි මගීන් 15,000ක් පමණ රැගෙන යාමට සූදානම් වූ යානා 100ක් පමණ ප්‍රමාද කිරීමට සිදුවිය.
කේම්බ්‍රිජ් ආදිපාදවරිය කේට් 37 වැනි උපන්දිනය සමරයි
විලියම් කුමරු මෙන්ම, ජෝර්ජ්, චාර්ලට් සහ ලුවී යන දරු තිදෙනා සමග උපන්දිනය සැමරීමට ඇය සූදානමින් සිටියි.
විශ්වවිද්‍යාල කාන්තා ඇසුර ගැන ලිපියට ජපාන සඟරාව සමාව ගනී
සිසුන් සංවිධානය කරන සාදවලදී වඩාත් පහසුවෙන් සිසුවියක් නොමනා ඇසුරකට පොළඹවාගත හැකි විශ්වවිද්‍යාල ලැයිස්තුවක් දා
ලොව වටිනාම සමාගම බවට මයික්‍රොසොෆ්ට් පරයා ඇමසෝන්
කොටස් වෙළෙඳ පොළ දිනයේ කටයුතු අවසානයේ ඇමසෝන් සමාගමේ වෙළෙඳ පොළ වටිනාකම ඇ.ඩො.බි. 797කි.
කිම් ජොන්ග්-උන් හදිසියේම චීන සංචාරයක් සඳහා පැමිණේ
එලැඹෙන ජනවාරි 10 වැනිදා දක්වා කිම් සිය බිරිඳ වූ රී සොල්-ජූ සමග චීනයේ ගතකරනු ඇති බව චීන මාධ්‍ය පවසයි.
පවුල අත්හැර ආ සෞදි යුවතිය බටහිර සරණාගතභාවය ඉල්ලයි
ඇය පවසන්නේ තමන් යළි කුවේටයට හෝ සෞදියට ගියහොත් පවුලේ ඥාතීන් තමාව මරා දමන බවයි.
ටෙස්ලා කර්මාන්ත ශාලාවක් ප්‍රථම වරට චීනයේදී ඉදිවෙයි
ඇ.ඩො.බිලියන 5ක වියදමින් ඉදිවන කර්මාන්ත ශාලාව තුළ වසර අවසානය වනවිට ටෙස්ලා 3 මෝටර් රථ නිපද වෙයි.
ගැබෝන් හි හමුදා කුමන්ත්‍රණය අඩපණ කළ බව රජය පවසයි
වත්මන් පවුල් පාලනය වසර 50කට ආසන්න කාලයක් රට කිරීමෙන් ජනතාව හෙම්බත්ව ඇතැයි කැරලිකරුවෝ කියති.
2029දී චීන ජනගහනය බිලියන 1.44 ක් ලෙස උපරිමය ගනීවිලු
වැඩකරන වයසේ ශ්‍රම බලකාය අඩුවීම සහ වැඩිහිටි ජනගහනය වැඩිවීම තුළ චීනය ජනගහන අර්බුදයක බව කියයි.
සෞදියෙන් පළා යන තරුණියක් බැංකොක් ගුවන් තොටුපොළේ
බැංකොක් නුවර සිට තවත් යානයකින් ඔස්ට්‍රේලියාව බලා යෑමේ බලාපොරොත්තුවෙන් ඇය තායිලන්තයට පැමිණ ඇත.
ඇෆ්ගනිස්තානයේ රන් පතලක් කඩා වැටීමෙන් 30ක් මරු දකිති
මෙම අනතුර සිදුවන අවස්ථාවේදී එක්ස්කැවේටර් යන්ත්‍රයක් ආධාරයෙන් කැනීමක් සිදුකර ඇති බවද වාර්තා වෙයි.
බ්‍රසීල අපරාධ කල්ලි ඇති කළ ප්‍රචණ්ඩක්‍රියා මැඬීමට භට පිරිස්
බැංකු, බස් රථ සහ වෙළෙඳ සැල් ආරක්ෂාවට සියේරා ප්‍රාන්තය පුරා මුර සංචාර සඳහා 300ක හමුදා බලඇණියක් යොදවයි.
දකුණුදිග තායිලන්තයට ප්‍රබල බලපෑමක් කරමින් පබුක් ඉවතට
ප්‍රධාන සංචාරක දූපතක් ලෙස සැලකෙන කොහ් සමූයි දූපත මෙම සුළි කුණාටුවෙන් වැඩිම බලපෑමකට ලක්වූ ප්රදේශයයි.
පෙන්ටගන්හි තවත් ජ්‍යෙෂ්ඨයෙක් සිය ධුරයෙන් ඉල්ලා අස්වීම දෙයි
සිරියාවෙන් සෙබලු ඉවත් කරගන්නා ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් පසුව පෙන්ටගනය හැරයන තෙවැනි ජ්‍යෙෂ්ඨතමයා මොහුයි.
ජර්මානු දේශපාලඥයන් ඉලක්කව ප්‍රබල හැකර් ප්‍රහාරයක් දියත් වේ
එරට සෑම දේශපාලන පක්ෂයකම පාහේ ප්‍රකට දේශපාලඥයන්ගේ ට්විටර් දත්ත, දුරකථන අංක, චැට් පණිවුඩ මුදාහැරලා.

