මැයි මාසයේදී උතුරු කොරියාවෙන් ප්‍රථම වරට මෙම රෝගය වාර්තා වූ අතර, මෙය දකුණු කොරියාවට එරටින් පැමිණි බවට සැක කෙරේ.
International
මෝටර් රථයේ හප්පා කැංගරුවන් මැරූ තරුණයා පොලීසියට කොටු
පැයක කාලයක් තුළ කැංගරුවන් 20 දෙනෙකු මැරූ 19 හැවිරිදි තරුණයාට වසර 5ක සිරදඬුවමක් විඳීමට සිදුවේවිලු.
තායිවානයේ පාලමක් කඩා වැටී ජීවිත 5ක් අහිමියි - 12කට තුවාල
මෑතකදී ප්‍රබල සුළි කුණාටුවකට ලක්වූ ප්‍රදේශයක මෙම අනතුර සිදුව තිබුණත්, ඊට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නැත.
උතුරු කොරියාව සබ්මැරීනයක සිට කෙටිදුර මිසයිල අත්හදා බැලීමක්
මෙය නිවැරදි තහවුරු කිරීමක් නම්, පසුගිය මැයි මාසයේ සිට දකුණු කොරියාව විසින් සිදුකළ සාර්ථක කෙටිදුර මිසයිල අත්හදා බ
රුසියාවේ මත්පැන් පානය සියයට 43කින් අඩුවී ඇති බව WHO කියයි
ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ මත්පැන් පානය අඩුවීම ආයු අපේක්ෂාවේ සැලකිය යුතු වැඩි වීමකට සම්බන්ධ බවයි.
චීන සංවත්සර සමගාමී හොංකොං විරෝධතාවන්ට සජීව වෙඩි තැබීම්
මීට පෙර පැවති විරෝධතාවලදී රබර් උණ්ඩ යොදාගත්තද, මෙවර සජීව උණ්ඩ යොදාගැනීම නිසා පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.
කිසිදු බලවේගයකට චීනය නැවතිය නොහැකියි - චීන ජනපති ෂී ජින්පිං
චීනය ලෝකයේ දොරටු අභියස සිටින බවත්, තම ජාතියේ අත්තිවාරම සෙලවීමට හැකි බලවේගයක් නොමැති බවත් ෂී කියයි.
චීන කොමියුනිස්ට් පක්ෂය බලයට පැමිණි 70 වැනි සැමරුමේ අසිරිය
වත්මන් චීන ජනපති ෂි ජින්පිං මාඕගේ ඇඳුමින් සැරසී සෙසු නායකයන් සමග ඒ අභිමානවත් හමුදා පෙළපාළිය නරඹමින් සිටියේය.
නයිජීරියාවේ පොලීසිය ළදරු කර්මාන්ත ශාලාවක් වටලයි
පිරිමි ළදරුවන් ඩොලර් 1,400 කට සහ ගැහැණු ළදරුවන් ඩොලර් 830කට විකුණා ඇතැයි පොලීසිය අනාවරණය කරගෙන ඇත.
පාසලට ලිංගික අධ්‍යාපනය ලබාදීම ඝානාවේ කෝපයට හේතුවක් වෙලා
මෙය සමලිංගික, සමලිංගික, ද්වි ලිංගික සහ සංක්‍රාන්ති ලිංගික ක්‍රියාකාරකම් සඳහා ළමයින් හඳුන්වා දීමේ වැඩසටහනක්ලු.
ආදිවාසී බොලිවියානුවෝ ලැව්ගිනි පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිති
හෙක්ටයාර් මිලියන 2.9ක් ලැව්ගිනි නිසා විනාශ වී ඇති අතර, විරෝධතා පාගමනට සහභාගී වූ පිරිස 200ක් පමණ විය.
ඉරානය වැළැක් නොවූවහොත් තෙල් මිල වැඩිවේවි - සල්මාන්
සෞදියේ ඔටුන්න හිමි කුමරු මෙසේ කිය සිටින්නේ ටෙහෙරානයට චෝදනා එල්ල වන තෙල් පහසුකම්වලට පහර දීමේ පසුබිම තුළය.
සෝමාලියා හමුදා කඳවුරකට අල්-ෂබාබ් ත්‍රස්ත ප්‍රහාරයක්
මෙය එක්සත් ජනපද ආරක්ෂක අංශ විසින් සෝමාලියානු කොමන්ඩෝ භටයන් වෙත පුහුණුව ලබාදෙන කඳවුරක්ලු.
ඉන්දීය උත්තර් ප්‍රදේශ් හා බිහාර් ප්‍රාන්ත ගංවතුරින් මරණ 100 පනී
මහා මාර්ග හා දුම්රිය ගමනාගමනය, සෞඛ්‍ය සේවා, පාසල් කටයුතු අඩාල වී ඇති අතර, ප්‍රදේශ රැසක් විදුලිය ඇණහිටීම්ද පවතී.
සෞදි සල්මාන් රජුගේ ආරක්ෂකයා මිතුරෙකුගේ වෙඩි පහරින් මරු දකී
පොලීසියට යටත් වීම ප්‍රතික්ෂේප කිරීම නිසා පොලිස් වෙඩි පහරින් ඔහුද ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
බයිඩන් ගැන විමර්ශනයට හේතුවක් නෑ - යුක්රේන හිටපු නීතිපති කියයි
’’යුක්රේන නීතියට අනුව ජෝ බයිඩන් හෝ හන්ටර් බිඩෙන් ගැන විමර්ශනය කිරීමට කිසිදු හේතුවක් මම දන්නේ නෑ’’
ඔස්ට්‍රියා ඡන්දයෙන් සෙබස්තියන් කුර්ස්ගේ මහජන පක්ෂය ඉදිරියට
මහා වංචාවක් හේතුවෙන් ඔවුන්ගේ සභාග රජය බිඳ වැටුණු අතර, ඉන් අනතුරුව මෙම හදිසි මහ මැතිවරණය කැඳවනු ලැබිණි.
එලොන් මස්ක්ගේ නවීන ස්ටාර්ෂිප් පරීක්ෂණ ගමන්වලට සූදානම් වෙයි
මෙම යානා භාවිත කරමින් මිනිසුන්ව සඳ හා අඟහරු වෙත යැවීමටත්, පෘථිවිය වටා වේගයෙන් ගමන් කිරීමටත් සැලසුම් කරයි.
ටෙක්සාස් හි නියෝජ්‍ය ෂෙරීෆ් සීක් ජාතික ධලිවාල් වෙඩි පහරින් මරුට
ටෙක්සාස් ප්‍රාන්තයේ හැරිස් ජනපද ෂෙරිෆ්ගේ උප ප්‍රධානියා බවට පත් පළමු සික් ජාතිකයා ලෙස ධලිවාල් ඉතිහාසගත විය.
ග්‍රීක මොරියා සරණාගත කඳවුරේ දරුණු ගින්නක් හා කෝලාහලයක්
මෙම කඳවුරේ කූඩාරම් සහ නැව්ගත කිරීමේ බහාලුම්වල පුද්ගලයන් 12,000ක් පමණ සිටිති. නමුත් එහි නිල ධාරිතාව 3,000කි.
ගිනියා රාජ්‍යයේ ජනපති පුතුගේ සුඛෝපභෝගී රථ වෙන්දේසියට
ලැම්බෝගිනී, ෆෙරාරී, බෙන්ට්ලි, රෝල්ස් රොයිස් ආදී මෝටර් රථවල සම්පූර්ණ වටිනාකම යූරෝ මිලියන 17කට අධිකය.
රුසියානු මහල් නිවාස බැල්කනිවල දුම්පානය තහනම් කළ නියෝගයක්
නව නීතිරීති යටතේ, මහල් නිවාස බැල්කනිවල මෙන්ම නේවාසිකාගාර සහ හෝටල්වල ’’විවෘත ගිනි ඇවිලවීම්’’ තහනම්ය.
තලේබාන් ත්‍රස්ත බිය නිසා ඇෆ්ගන් ජනපතිවරණ ඡන්ද ප්‍රකාශය අඩුයිලු
මෙවර මැතිවරණයෙන් වැඩි වාසිය බලයේ සිටින ජනපති අෂ්රෆ් ඝානි වෙත පවතින බව විචාරකයෝ පෙන්වා දෙති.
නැගෙනහිර චීනයේ බස් රථයක් ලොරි රථයක ගැටී 36ක් මරුට
මියගිය පිරිසට අමතරව, තවත් 36 දෙනෙකු මෙම අනතුරින් තුවාල ලබා ඇති බවත්, ඉන් නව දෙනෙකුගේ තත්ත්වය බරපතළයි.
සෞදි හමුදා සමූහ වශයෙන් අල්ලා ගත්තා - හොයුති කැරලිකරුවන්
හොයුති ප්‍රකාශකයෙකු විදෙස් මාධ්‍ය වෙත පවසා තිබුණේ, සෞදි බලඇණි තුනක් නජ්රාන් අසලදී යටත් වී ඇති බවයි.
මහා තෙල් කාන්දුවක් නිසා බ්‍රසීල මුහුදු වෙරළ රැසක් අපවිත්‍ර වෙලා
මෙම තෙල් කාන්දුව සම්බන්ධයෙන් සිදුකළ විශ්ලේෂණයෙන් පෙනී යන්නේ තෙල් බ්‍රසීලයේ නිපදවා ඇති ඒවා නොවන බවයි.
එක්සත් රාජධානියට මිනිසුන් ජාවාරම් කළ අය අත්අඩංගුවට
ඇල්බේනියානු ජාතිකයන් 37 දෙනෙකු අත්අඩංගුවට ගැනීමත් සමග මෙම ජාවාරමේ සුලමුල අනාවරණය වී ඇත.
ධවල මන්දිරය ට්‍රම්ප්ගේ ඇමතුම් පිටපත් සීමා කරලා - මාධ්‍ය කියයි
දෝෂාභියෝග පරීක්ෂණයක් ඉදිරිපත් වීමෙන් පසුව සිදුවන ප්‍රකාශ සම්බන්ධයෙන් ධවල මන්දිරය මෙතෙක් අදහස් දක්වා නොමැත.
මෙක්සිකෝ රෝලර්කෝස්ටර් අනතුරෙන් දෙදෙනෙක් මරු දකී
ඇසින් දුටු සාක්ෂිකරුවන්ට අනුව, උද්‍යානයේ චයිමේරා රෝලර්කෝස්ටරයේ අවසන් කරත්තයෙන් මියගිය අය වැටී ඇත.
ෆේස්බුක් ඔස්ට්‍රේලියාවේදී සෙසු අයගේ Likes සැඟවීමට ක්‍රියාකරයි
කෙසේ වෙතත්, තමන්ගේ පොස්ටුවල දැක්වෙන Likes සංඛ්‍යාව තවමත් ජනතාවට දැකගත හැකි වනු ඇතැයි සමාගම පවසයි.

