ඉන්දීය පාලනයේ පවතින කාශ්මීරය සම්බන්ධයෙන් මෙම තීරණය පසුගිය අගෝස්තු මස ඉන්දීය අගමැති ප්‍රකාශ කළේය.
International
පාකිස්තාන දුම්රිය ගින්න නිසා සිදුවූ මරණ සංඛ්‍යාව 74ක් දක්වා ඉහළට
දුම්රිය මැදිරිය තුළ ගෑස් උදුන් භාවිත කරමින් ආහාර සැකසීමට යාමෙන් මෙම ගින්න හටගෙන ඇති බව පැවසෙයි.
ජපානයේ ලෝක උරුම දැව රජ මැදුර ගින්නකින් විනාශ වෙලා
දැවයෙන් තැනූ රජ මැදුර වසර 500ක පමණ ඉතිහාසයකට උරුමකම් කියන අතර, දෙවැනි ලෝක යුද සමයේදීද විනාශ විය.
ෆියට් ක්‍රයිස්ලර් සහ ප්‍රංශයේ පීඑස්ඒ සමාගම් ඒකාබද්ධ වීමකට සූදානම්
පණහට පණහ සිදුවන මෙම ඒකාබද්ධවීම තුළින් දෙපාර්ශ්වයේ වියදම් සැලකිය යුතු ලෙස අඩුකර ගැනීමට හැකිවනු ඇත.
උතුරු කොරියාව හඳුනා නොගත් අවි ද්විත්වයක් අත්හදා බැලීමක
මෙය මිසයිල අත්හදා බැලීමක් නම් එය උතුරු කොරියාව මෙම වසරේ සිදුකරන 12 වැනි මිසයිල අත්හදා බැලීමයි.
පාකිස්තානයේ දුම්රියක ඇති වූ ගින්නකින් ජීවිත හානි රැසක්
සුන්නි මුස්ලිම් සමුළුවකට ජනතාව රැගෙන ගිය දුම්රියේ හදිසියේ ඇතිවූ ගින්නෙන් ජීවිත 65කට අධික ප්‍රමාණයක් අහිමි වෙලා.
අල්-බග්දාදි මියගිය මෙහෙයුමේ ඇමෙරිකානු ප්‍රහාර ප්‍රසිද්ධියට
IS සටන්කාමීන් සුණු විසුණු කළ ඇමෙරිකානු ගුවන් ප්‍රහාර දැක්වෙන වීඩියෝවක් පෙන්ටගනය මාධ්‍යයට ඉදිරිපත් කරයි.
දේශපාලන දැන්වීම් ප්‍රචාරණයෙන් ට්විටර් සමාජ ජාලය ඉවත් වෙයි
දැවන්ත ලෙස මුදල් වීසිකරමින් දැන්වීම් හා ප්‍රචාරණයේ යෙදීමම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමක් නොවන බවට මතයක්.
බග්දාදිගේ අනුප්‍රාප්තිකයාත් මරා දැමූ බව ඇමෙරිකානු ජනපති කියයි
මෙම චරිතය කවුරුන්ද යන්න ට්‍රම්ප් සඳහන් කර නැතත්, බොහෝවිට ඔහු ඉස්ලාම් රාජ්‍ය සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක විය හැක.
රුසියාව ඉන්ටර්කොන්ටිනෙන්ටල් බැලස්ටික් මිසයිලයක් අත්හදාලයි
බුලාවා මිසයිලය ලෙස හැඳින්වුණු මෙම මිසයිලය රාත්‍රියේදී අත්හදා බලන ඡායාරූප මාධය වෙත ඉදිරිපත් කර තිබුණි.
මහා බ්‍රිතාන්‍යයේ මහ මැතිවරණය දෙසැම්බර් 12 පැවැත්වීමට සූදානම්
මෙම ඡන්දය පැවැත්වීමේ දිනයට අදාළ යෝජනාව ඉදිරියේදී ඉහළ මන්ත්‍රී මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වෙයි.
මෝර ප්‍රහාරයකට ලක්වූ බ්‍රිතාන්‍ය සංචාරකයාට හදිසි ප්‍රතිකාරයක්
ඔහුගේ ජීවිතය බේරාගත් හෙදිය සහ පරිපූරක වෛද්‍යවරයා ස්වීඩන්ජාතිකයන් වන අතර, ඔවුන්ද සංචාරයක් සඳහා පැමිණි අයයි.
චිලී උද්ඝෝෂණ හේතුවෙන් රටේ ජාත්‍යන්තර සමුළු අවලංගු කරයි
COP25 සමුළුව දෙසැම්බර් 02දා සිට 13දා දක්වා පැවැත්වීමට නියමිත වූ අතර, Apec වෙළෙඳ සමුළුව ලබන මස පැවැත්වීමට නියමිත විය.
පරිසර ක්‍රියාකාරිනී ග්‍රේට් තුන්බර්ග් සම්මාන හා මුදල් ප්‍රතික්ෂේප කරයි
දේශපාලනඥයන් සහ බලයේ සිටින පිරිස් දැන් කළ යුතු වන්නේ, ඇස් පනාපිටම පෙනෙන දේ ඇහුම්කන් දීම බව ඇය කියයි.
පැරීසියේ දුම්රිය ටිකට් නොගත් මගියා අනාරක්ෂිතව දිව ගිහින්
පැරීසියේ දුම්රියක ටිකට් පතක් නොමැතිව ගමන් කිරීමේ දඩය ඇ.ඩො.55ක් (රු.10,000කට ආසන්න අගයක්) වන බව කියයි.
බිරිඳගේ ශරීර වර්ණය ස්වාමියාට නොදිරවූ නිසා සියදිව නසාගෙන
ස්වාමිපුරුෂයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, ඔහු පොලීසිය කටඋත්තරයක් මෙතෙක් ලබාදී නොමැති බවද කියයි.
ඔස්ට්‍රේලියානු ලැව්ගිනි හමුවේ කෝලා වලසුන් රැසක් වැනසිලා
කෝලා වළසුන් විශාල පිරිසක් ලැව්ගිනිවලට ගොදුරුවීම ජාතික ව්‍යසනයක් ලෙස ඔස්ට්‍රේලියාව සැලකිය යුතු බවද කියයි.
පිලිපීනයට බලපෑ භූ කම්පනයේ මරණ 7ක් - දේපල හානි රැසක්
මීට සතියකට පෙර මෙම ප්‍රදේශයටම බලපෑ කම්පනයකින් තවත් පුද්ගලයන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව සිටි වාර්තා වෙයි.
IS නායකයාගේ යට ඇඳුම සොරා ගත් බුද්ධි මෙහෙයුම DNA ගලපයි
අබු බකර් අල්-බග්දාදි මරා දැමුණු මෙහෙයුමේදී ඔහුගේ DNA ගැලපීමේ පූර්ව බුද්ධි මෙහෙයුමක් ගැන සුලමුළ හෙළි වෙයි.
අයිස් මත්ද්‍රව්‍ය සමග බ්‍රිතාන්‍ය ගුරුවරයා සිංගප්පූරුවේදී දැලේ
පසුගිය මාර්තු 5දා බැල්මරෝල් මාවතේ මහල් නිවාසයකදී අදාළ ගරුවරයා මත්ද්‍රව්‍ය සමග පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
අගමැති ජොන්සන්ගේ හදිසි මැතිවරණයට විපක්ෂ විරෝධය
බ්‍රෙක්සිට් ඉවත්වීමේ කාලය දීර්ඝ කර ඇති නිසා හදිසි මැතිවරණයක් අවැසි නොවන බව විපක්ෂ නායක ජෙරමි කියයි.
UN මානව හිමිකම් කොමසාරිස් ධුරයේ ප්‍රථම කාන්තාව මියයයි
හිටපු කොමසාරිස් ජපාන ජාතික සඩාකෝ ඔගාටා අධ්‍යාපනඥයෙකු මෙන්ම, රාජතාන්ත්රිකයෙකු වශයෙන්ද කටයුතු කළ අයෙකි.
ISIS නායක බග්දාදි වැනසූ විශේෂ බලකායේ විශිෂ්ට සුනඛයා මොහුයි
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම සුනඛයාගේ ඡායාරූපයක් ට්විටර් හරහා ප්‍රසිද්ධ කරමින් ගෞරව කරයි.
බග්දාදි මෙහෙයුමේදී තවත් IS සාමාජිකයන් 2ක් රැගෙන ඇවිත්
බග්දාදිගේ බිඳී ගිය සිරුර යළි සකසා ඇති බවත්, එහි ඡායාරූප මුදාහැරීමක් දැනට සිදු නොවන බවත් ජෙනරාල් මාර්ක් කියයි.
තමිල්නාඩුවේ කුහරයක් තුළ සිරවූ සුජිත් ළදරුවා අවසන් ගමන් යයි
දරුවාගේ සිරුර කුහරයෙන් ඉවතට අදින විට එහි විශාල කොටසක් කැඩී පැමිණි බව නාගරික කොමසාරිස්වරයා කියයි.
IS නායක බග්දාදි කොටුකළ ඇමෙරිකානු විශේෂ මෙහෙයුම
බුද්ධි අංශවල සේවය අබු බකර් අල්-බග්දාදි සොයා සිදුකළ මෙහෙයුම සාර්ථක කරගැනීමට අතිශය වැදගත් වෙයි.
කැපිටල් හිල් සේවකයා සමග පෙම් පළ හිලව්ව - මන්ත්‍රීවරිය අස්වෙලා
කැලිෆෝනියානු ප්‍රාන්තය නියෝජනය කරන ඩිමොක්රටික් සභිකයෙකු වන කැතී හිල් සිය ධුරයට සමුදී තිබේ.
තමිල්නාඩු නළ ලිං කුහරයේ සිරවූ සුජිත් මුදාගැනීම් ප්‍රයත්නය දිගටම
මේ වනවිට අඩි 65ක් පමණ ගැඹුරට එය හාරා ඇති අතර, අඩි 98ක් පමණ ගැඹුරට හැරීමෙන් පසුව දරුවා පිටතට ගැනීම සැලසුමයි.
බ්‍රෙක්සිට් ක්‍රියාවලිය අවසන් කිරීම සඳහා ජනවාරි 31 තෙක් අවස්ථාව
සභාපති ඩොනල්ඩ් ටස්ක් කියා සිටියේ නම්‍යශීලී වෙමින් මේ ආකාරයෙන් කාලය දීර්ඝ කිරීමට කවුන්සිලය එකඟ වූ බවයි.
මයික්රොනීසියාවේදී එක්සත් ජනපද නීතීඥවරිය වෙඩි තබා මරා දමලා
ඔක්තෝබර් 14දා ඇමෙරිකානු නීතීඥවරිය වන 33 හැවිරිදි රැෂෙල්ලේ බර්ජිරොන් සිය නිවස අසලදී වෙඩි තබා මරා දැමෙයි.

