රජයේ ආකාර්යක්ෂමතාව අවසන්විය යුතු බව පවසමින් පසුගිය සිකුරාදා මිලියනයකට ආසන්න ජනතාවක් අගනුවරට රැස්වූහ.
International
කාම්බෝජයේදී අතුරුදන්ව සිටින බ්‍රිතාන්‍ය තරුණිය තවම හමුවී නෑ
21 හැවිරිදි අමේලියා සිය විශ්වවිද්‍යාල අධ්‍යාපනය අතරතුර ලැබුණු නිවාඩුවේදී කාම්බෝජයට පැමිණ තිබුණු බව කියයි.
කැලිෆෝනියා ලැව්ගිනි පැතිරේ ජනතාව ලක්ෂ ගණනින් ඉවතට
මේ වනවිට උතුරු කැලිෆෝනියාවේ පමණක් පුද්ගලයන් 180,000ක් පමණ ඉවත් කිරීමට කටයුතු කර තිබේ.
IS නායක බග්දාදි මරාගෙන මැරෙන ඇඳුම පුපුරුවාගෙන මියගියා - ට්‍රම්ප්
ඔහුගේ සිරුර හමුවීමෙන් විනාඩි 15ක කාලයක් තුළ අදාළ ඩී.එන්.ඒ. පරීක්ෂණ සිදුකරමින් එය බග්දාදිගේ බව තහවුරු කරගනී.
ISIS නායක අල්-බග්දාදි ඇමෙරිකානු ප්‍රහාරයකින් මරුට
සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව ඇති බවද කියයි.
උරපොදි සංචාරකයන් ඝාතනය කළ ඝාතකයා පිළිකාවකින් නසී
74 වැනි වියෙහි පසුවූ මිලාට් වර්ෂ 1989 සිට 1992 දක්වා කාලය තුළ උරපොදි සංචාරකයන් 7 දෙනෙකු ඝාතනය කර තිබුණි.
ඉන්දියාවේ ප්‍රකට යෝගා ආච්චි 99 වැනි වියේදී දිවියට සමුදෙයි
’’ඔබේ ජීවිතයේ මුල් තැන සෞඛ්‍යයට ලබාදෙන්න, අනෙක් සියල්ල දිනාගැනීමට පුළුවන්.’’ යන්න ඇය නිතර පැවසූ වදනකි.
එසෙක්ස් ලොරි රථයේ මරණ ගැන ලොරි රියදුරාට චෝදනා එල්ල වේ
මෙම සිද්ධියට අදාළව මනුෂ්‍ය ජාවාරම, සංක්‍රමණය හා කළු සල්ලි ජාවාරම යන චෝදනා අදාළ ලොරි රථ රියදුරාට එල්ල වී තිබේ.
සෑම අතින් කඩා වැටුණු ආජන්ටිනා ජනතාව නව නායකයෙක් සොයයි
කුලී වැඩක් හෝ සොයාගැනීමට නොහැකි තරමට ආර්ථිකය අගාධයකට තල්ලු කිරීමට වත්මන් පාලකයන් කටයුතු කරලා.
සෝමාලියාවේ ගෝලීස් කඳුකරයේ ISIS ත්රස්තයන්ට ඇමෙරිකානු ප්‍රහාර
එක්සත් ජනපද අප්‍රිකානු විධානය විසින් ක්‍රියාත්මක කර තිබූ මෙම ගුවන් ප්‍රහාරයෙන් ත්රස්තවාදීන් තිදෙනෙකු ජීවිතක
ලොව විශාලම ලෝම ප්‍රමාණයක් දරා සිටි ක්‍රිස් බැටළුවා නික්ම යයි
මෙම බැටළුවාගේ ශරීරයේ වූ දැවැන්ත ලෝම ප්‍රමාණය සම්පූර්ණයෙන් ඉවත් කිරීමෙන් පසුව එය කිලෝග්‍රෑම් 41.1ක් විය.
පරිසර ක්‍රියාකාරිනී ග්‍රේටා තුන්බර්ග් නමින් කුරුමිණියෙක් ලොවට එයි
මෙවර නොබෙල් ත්‍යාගය ඇයට හිමිවෙනු ඇති බවට මීට පෙර විවිධ අදහස් මතුව තිබුණද, ඇයට අවස්ථාවක් නොලැබුණි.
රට තුළ කඩිනම් ප්‍රතිසංස්කරණ ඉල්ලා චිලියේ මිලියනයක් වීදි බසී
උද්ඝෝෂණයට ප්‍රතිචාර ලෙස චිලී ජනපති සෙබස්තියාන් පිනේරා පවසා ඇත්තේ ජනතාවගේ හඬ රජයට හොඳින් ඇසුණු බවයි.
කැලිෆෝනියා ලැව්ගිනි සමග ප්‍රදේශ රැසක විදුලිය ඇණහිටියි
පැසිෆික් ගෑස් සහ ඉලෙක්ට්‍රික් සමාගම පවසන්නේ තවදුරටත් ලැව්ගිනි වැළැක්වීමට ඔවුන්ට විදුලිබල සැපයුම අත්හිටවූ බවය
ලයන් කිංග් හි සිම්බා හදිසි හෘදයා බාධයකට ගොදුරුව කළුරිය කරයි
36 හැවිරිදි ප්‍රකට නළුවා ඊශ්‍රායලයේදී හදිසි හෘදයාබාධයකට ගොදුරුවීම නිසා ජීවිතක්ෂයට පත්ව ඇති බව ඔහුගේ පවුලේ ඥාතීහ
වාර්ගික ගැටුම් නිසා ඉතියෝපියා පළාතක දින කිහිපයට 27ක් නසී
ජවාර් මොහොමඩ්ගේ ආරක්ෂකයන් ඉවත් කිරීමට එරට රජය කටයුතු කරනට බවට ඔහු අනාවරණය කිරීමෙන් ගැටුම් උත්සන්න විය.
ඇමෙරිකානු හා යුරෝපා සම්බාධක සිම්බාබ්වේ ආර්ථිකය බිඳ දමනවාලු
උද්ඝෝෂණ මාලාව සිදුකිරීම සඳහා සිම්බාබ්වේ රජය විසින් ප්‍රසිද්ධ නිවාඩු දිනයක්ද ප්‍රකාශයට පත්කර ඇති බව කියයි.
බ්‍රිතාන්‍ය පාලනයට එරෙහි කෙන්යා විරුවෙකුගේ සොහොන හමුවෙලා
වර්ෂ 1957න් පසුව වසර 62ක ඉතිහාසයක මෙම සොහොන සොයාගැනීමට නොයෙක් වර උත්සාහ කළද එය සාර්ථක නොවීය.
සංචාරක රාජාලින්ගෙන් විශාල රෝමින් දත්ත ගාස්තු අය කරලා
වඳවී යන රාජලීන් පිළිබඳ නිරීක්ෂණය සඳහා රුසියාව නව තාක්ෂණය යොදාගෙන සිදුකරන පර්යේෂණයක් ගැනයි.
ප්‍රංශය තුළ විදුලි ස්කූටර් සඳහා නව නීති මාලාවක් ප්‍රකාශ වේ
ප්‍රංශය තුළ විදුලි ස්කූටරයක් භාවිත කරන්නේ නම්, ඔහු හෝ ඇය අනිවාර්යයෙන්ම අවුරුදු 12 ඉක්මවිය යුතු බව කියයි.
උතුරුදිග කැලිෆෝනියාවේ හදිසි ලැව්ගිනි තත්ත්වයක් පැතිරෙනවා
ආසන්නයේ වූ විදුලි රැහැන් පද්ධතියක් බිඳ වැටීමෙන් මෙම ලැව්ගිනි තත්ත්වය ඇති වූ බව අදාළ විදුලි සමාගම පවසයි.
ලොරි රථයේදී මියගිය පිරිස අතර වියට්නාම ජාතිකයන්ගේ මළසිරුරු
ෆාම් තායි ට්රා මයි නමැති තරුණිය මෙම ඛේදවාචකය සිදුවන දිනයේ තමාට හුස්ම ගැනීමට නොහැකි බව පවසා කෙටි පණිවුඩයක් එවලා.
අයිස්ලන්තයේ ග්ලැසියර දියවීම ඡායාරූප එකතුව ඇසුරෙන් දැකීම
මේ ස්කොට්ලන්තයේ සහ අයිස්ලන්තයේ ඡායාරූප ශිල්පීන් පිරිසක් වර්ෂ 1980 සිට මේ දක්වා ලබාගෙන තිබූ ඡායාරූපයි.
රුසියානු හමුදා කඳවුරක වෙඩි තැබීමකින් සෙබලු 8ක් මරුදකී
සහෝදර සෙබලෙකු එල්ල කළ ප්‍රහාරයෙන් තවත් සොල්දාදුවන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔහු මානසික රෝගයකින් පෙළී ඇත.
බෝයිං 737 මැක්ස් යානා අනතුර සම්බන්ධ නවතම වාර්තාවක් එයි
අලුත්ම වාර්තාවට අනුව බෝයිං සමාගම, ලයන් එයාර් ගුවන් සමාගම මෙන්ම, යානය පැදවූ ගුවන් නියමුවන්ද මීට වගකිව යුතුව ඇත.
එක්සත් ජනපද සමාජ ශාලාවල නර්තනයෙන් දිනකට ඩො.8000ක්
මුදල් පාලනයේ ඔවුන් තුළ විනයක් නොමැති වීමෙන් මෙම ක්ෂේත්රයේ සිටින තරුණියන් රැසකගේ ගමනේ අවසානය දුක්බරය.
ඡන්දය වෙනුවෙන් සන්තෝසම් බෙදූ ජපාන ඇමති ඉල්ලා අස්වේ
කර්මාන්ත අමාත්‍යවරයා පත්කර ගැනීම ගැන වගකීම භාරගත් අගමැති අබේ, ජපාන ජනතාවගෙන් දැඩිව සමාව අයැද සිටියි.
ලන්ඩන් නගරයේ රියදුරු රහිත මෝටර් රථ අත්හදා බැලීමක්
සාමාන්‍ය තත්ත්වයන් යටතේ රථය ස්වයංක්‍රීයවම ධාවනය වුවත්, අමතර රියදුරෙකු හා තාක්ෂණික ශිල්පියෙකු ගමන් කරයි.
නිරුවතින් සූර්ය නමස්කාරයට ගිය තරුණියක් කන්දෙන් ලිස්සා මරුට
තරුණිය තනිවම ස්වභාවික පරිසරයන් වෙත සංචාරයට ඇලුම් කළ අයෙකු වන අතර, යෝගා උපදේශිකාවක ලෙසද කටයුතු කරයි.
බ්‍රිතාන්‍ය ලොරි රථයේ තිබූ මළ සිරුරු ඉවතට ගැනීම සිදුවෙයි
සිරුරු 39 සම්බන්ධයෙන් සිදුකෙරෙන පශ්චාත් මරණ පරීක්ෂණ තවමත් අවසන් නොමැති බව සඳහන් වෙයි.

