යානයේ එන්ජින්වල කුරුළු රංචුවක් ගැටීම නිසා මෙම හදිසි ගොඩබෑම සිදුකර ඇති අතර, මෙය ආශ්චර්යක් බව සඳහන් වේ.
International
ෆිලඩෙල්ෆියා සැකකරු පොලීසිය වෙත වෙඩි තබයි - 6කට තුවාලයි
පැය 7කට අධික කාලයක් සැකකරුට භාරවෙන ලෙස පවසමින් පොලීසිය ඒ අවට රැකවල් යොදා සිටි අතර, පසුව ඔහු භාරවිය.
සිඩ්නි නුවර පිහි ප්‍රහාරයෙන් දිවි අහිමි වූ තැනැත්තිය හඳුනා ගැනේ
විශ්වවිද්‍යාල අධ්‍යාපනයද හදරා ඇති ඇය, ප්‍රහාරයට ලක්වන අවස්ථාවේදී ලිංගික සේවයේ යෙදී ඇති බව පොලීසිය කියයි.
මැලේසියාවේදී අතුරුදන් වූ නෝරා සොයාගිය අයට ඇගේ සිරුර හමුවේ
විශේෂ අවශ්‍යතා සහිත දැරියක් වන නෝරාගේ සිරුර හමුවන විටත්, එය නිර්වස්ත්‍රව පැවති බව මැලේසියානු පොලීසිය කියයි.
හොංකොං විරෝධතා ත්‍රස්තවාදී ක්‍රියාවක් වගෙයිලු - චීනය කියයි
හොංකොං හි විරෝධතා නැවැත්වීම සඳහා චීනය සිය බලය යෙදීමට ආසන්න තත්ත්වයේ පසුවෙන බව විශ්වාස කෙරෙයි.
ඉබෝලා වෛරසය තුරන් කිරීම වෙනුවෙන් සාර්ථක ප්‍රතිකාරයක්
ඉබෝලා පැතිරී ඇති කොංගෝ ජනරජයේ රෝගීන් වෙත ලබාදුන් ප්රතිකාරවලින් 90%ක් යහපත් ප්‍රතිඵල පෙන්වා තිබේ.
හොංකොං උද්ඝෝෂණ හේතුවෙන් දැඩි පීඩාවකට ලක්වූ ගුවන්තොට
හොංකොං ප්‍රධාන විධායක කැරී ලෑම් විසින් කරනු ලබන අනතුරු ඇඟවීම්ද මේ වනවිට විරෝධතාකරුවන් මායිම් නොකරයි.
වඳවී ගිය යෝධ ගිරවෙකුගේ අස්ථි කොටස් නවසීලන්තයෙන්
ඉතා විශාල පක්ෂියෙකු වූ නිසාම එම ගිරවුන් පියාසර කිරීමට නොහැකි මාංශ භක්ෂක විශේෂයක් වන්නට ඇති බව කියයි.
ප්‍රියංකා යුද්ධයකට උඩගෙඩි ලබාදෙන බවට චෝදනාවක්
පාකිස්තානයේද මිතුරන් සිටින තමන් යුද්ධයකට කෑදර නොමැති බව පවසන ප්‍රියංකා, එනමුදු තමන්ට ජාත්‍යාලයක් ඇති බව කියයි.
කිරිගිස්ථාන හිටපු ජනපති වෙත චෝදනාවන් රැසක් ගොනුවෙලා
ඇල්මෙස්බෙක් අටම්බයෙව් පසුගියදා ඔහුගේ නිවසේදී අත්අඩංගුවට පත්වූයේ දැඩි නොසන්සුන්තාවක් ඇති කරමිනි.
සිඩ්නි නුවර පිහි ප්‍රහාරයක් එල්ල කළ තරුණයෙකු අත්අඩංගුවට
ජනාකීර්ණ වීදියක පිහි ප්‍රහාර එල්ල කළ තැනැත්තා ජනතාව එකතු වී මෙල්ල කර පොලීසියට භාරදී ඇති බව වාර්තා වෙයි.
මියන්මාරයට බලපෑ නායයෑම්වලින් මරණ සංඛ්‍යාව 59ක් දක්වා ඉහළට
ප්‍රදේශ රැසක ගංවතුර තත්ත්වයක් පවතින බවත්, බොහෝ නිවාස ගංවතුරට හසුව ඇති අතර, පාලම් අබලන්ව ඇති බව කියයි.
ග්වතමාලාවේ ජනපති ධුරය හිටපු බන්ධනාගාර ප්‍රධානියා පත්වේ
විවාදයට තුඩුදී ඇති ඇමෙරිකානු සංක්‍රමණික වැඩපිළිවෙළ නැවැත්වීමට තමන් කටයුතු කරන බව ඇලෙජැන්ද්‍රෝ ගියාම්මටේ කියය
ජෙෆ්රිගේ හදිසි අභාවය සම්බන්ධව අන්තර්ජාලය තුළින් සැක පැන නගී
නිව්යෝක් නුවර අධි ආරක්ෂිත සිරමැදිරියක් තුළ ඔහු මියගොස් සිටි අතර, ඔහුගේ මරණය සියදිවි නසා ගැනීමක් බව විශ්වාස කෙරිණ
ගායිකා මිලී සයිරස් හා නළු ලියාම් හෙම්ස්වර්ත් විවාහයට තිත තබති
පසුගිය වසරේ දෙසැම්බර් මස විවාහ දිවියට එක්වූ ඔවුන්, තනි තනිව ගමනක් යෑමට මෙසේ දික්කසාද වන බව කියලා.
චීනයට බලපෑ ලෙකිමා කුණාටුවේ මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළට
වගාබිම් සමග නිවාස 34,000ක් සුළි කුණාටුවෙන් විනාශයට ලක්ව ඇති අතර, එහි සෘජු ආර්ථික අලාභය යුආන් බිලියන 15කි.
නෝර්වේ මුස්ලිම් පල්ලියක විවෘත වෙඩි ප්‍රහාරයක් - සැකකරු අල්ලයි
සැකකරු නෝර්වේ ජාතිකයෙකු බවත්, ඔහු අන්ත දක්ෂිණාංශික හෝ සංක්‍රමණ විරෝධී අදහස් දරන්නෙකු බවත් පොලීසිය කියයි.
උපන්දින තෑග්ග ජගුවාර් නොවී BMW වූ නිසා එය ගඟට දමලා
ඉන්දියානු ධනවත් ඉඩම් හිමියෙකුගේ පුතෙකු තමාට ලැබුණු උපන්දින තෑග්ග ගැන නොසතුටින් මෙසේ කර ඇති බව කියයි.
පෙරලුණු ඉන්ධන ට්‍රක් රථයෙන් ඉන්ධන එකතුවට ගිය 60ක් මරුට
ටැන්සානියාවේ ඉන්ධන ට්‍රක් රථයක් පෙරළීමෙන් පසු ජනතාව එහි ඉන්ධන එකතු කරන විට සිදුවූ පිපිරීමෙන් තවත් 70කට තුවාල.
ඉන්දියාවට බලපෑ මෝසම් වැසි දැනටමත් ජීවිත 95ක් බිලි අරන්
ජූනි සහ සැප්තැම්බර් මාස තුළ මෝසම් වැසි තත්ත්වය වඩාත් ප්රබලව ඇති වන අතර, නායයෑම් සහ ගංවතුර සුලභ වෙයි.
චෝදනා ලබා සිටි ප්‍රකට මූල්‍ය සම්පාදකයා සිර කුටිය තුළම මරුට
ජෙෆ්රි එප්ස්ටෙයින් ලිංගික වහල් සේවයේ ජාවාරම් කළ බවට චෝදනා ලබා බන්ධනාගාරගතව සිටියදී සියදිව නසාගෙන ඇත.
චීනයට කඩා වැදුණු ලෙකීමා 18ක් බිලිගනී - මිලියනයක් ඉවත් කරයි
සුළි කුණාටුව නිසා තවත් 14ක් අතුරදන් අතර, මෙය ෂැංහයි නගරය වෙතද දැඩි බලපෑමක් කරනු ඇති බව කාලගුණ අංශ පවසයි.
උතුරු කොරියාව තවත් මිසයිල අත්හදා බැලීම් 2ක් සිදුකරලා
කිම් ජොන්ග්-උන්ගෙන් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත රමණීය ලිපියක් ලැබීමත් සමග මෙම මිසයිල එල්ල වෙයි.
මිසුරි වෝල්මාට් එකට සන්නද්ධව පැමිණි තරුණයා නිසා කලබලයක්
ගිනි අවියක් අත දරමින් පොදු ස්ථානයක ගැවසීමට ඇති අයිතිය පරීක්ෂා කිරීමට තමන් එලෙස පැමිණි බව ඔහු කියයි.
ප්‍රබල ලෙකීමා සුළි කුණාටුවෙන් ආරක්ෂාවීම සඳහා චීනය සූදානම්
වෙරළ කලාපයේ සිටින ජනතාවට හැකි ඉක්මණින් ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙස චීන බලධාරීන් දන්වා තිබේ.
ගිනිඅවි පාලනය සම්බන්ධයෙන් දැඩි තීන්දු තීරණ කිහිපයක් - ට්‍රම්ප්
ජාතික රයිෆල් සංගමය සමගද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත්, ඔවුන්ගේ අදහස්වලටද ගරු කරන බවත් ට්‍රම්ප් කියයි.
2012 වසරට පසුව මහා බ්‍රිතාන්‍ය ආර්ථිකයේ පසුබැසීමක් පෙන්වයි
අභ්‍යන්තර කටයුතු ලේකම්වරයා කියා සිටියේ මෙය බ්‍රෙක්සිට් ක්‍රියාවලිය අබියස පුදුමකරුවන සුළු තත්ත්වයක් බවයි.
කාශ්මීරයට පනවා ඇති සීමා ගැන එ.ජා. සංවිධානය අනතුරු අඟවයි
කාශ්මීරයේ ස්වයං පාලන බලතල ඉවත් කිරීමට ඉන්දීය රජය පසුගියදා තීරණය කිරීමත් සමග මෙම අර්බුදය හටගැනුණි.
ඉතියෝපියාව දිනක් ඇතුලත පැළ මිලියන 350ක් සිටුවා වාර්තා තබයි
නිරන්තරයෙන් නියඟයට මුහුණදෙන රටක් ලෙස ඉතියෝපියාවේ මෙම ව්‍යාපෘතිය දියත් කර ඇත්තේ, එරට අගමැති අබි අහමඩ්ය.
චෝදනා නොතකා ට්‍රම්ප් සමූහ වෙඩි තැබීම් සිදුවූ ප්‍රාන්ත වෙත සංචාරයක
පුද්ගලයන් 31 දෙනෙකුට මරු කැඳවූ මෙම ප්රහාරයන් ද්විත්වයම සුදු ජාතිකත්වය මුසුවූ වෛරී ප්‍රහාර බව අනාවරණය වී ඇත.