නව නීතිරීති යටතේ, මහල් නිවාස බැල්කනිවල මෙන්ම නේවාසිකාගාර සහ හෝටල්වල ’’විවෘත ගිනි ඇවිලවීම්’’ තහනම්ය.
International
තලේබාන් ත්‍රස්ත බිය නිසා ඇෆ්ගන් ජනපතිවරණ ඡන්ද ප්‍රකාශය අඩුයිලු
මෙවර මැතිවරණයෙන් වැඩි වාසිය බලයේ සිටින ජනපති අෂ්රෆ් ඝානි වෙත පවතින බව විචාරකයෝ පෙන්වා දෙති.
නැගෙනහිර චීනයේ බස් රථයක් ලොරි රථයක ගැටී 36ක් මරුට
මියගිය පිරිසට අමතරව, තවත් 36 දෙනෙකු මෙම අනතුරින් තුවාල ලබා ඇති බවත්, ඉන් නව දෙනෙකුගේ තත්ත්වය බරපතළයි.
සෞදි හමුදා සමූහ වශයෙන් අල්ලා ගත්තා - හොයුති කැරලිකරුවන්
හොයුති ප්‍රකාශකයෙකු විදෙස් මාධ්‍ය වෙත පවසා තිබුණේ, සෞදි බලඇණි තුනක් නජ්රාන් අසලදී යටත් වී ඇති බවයි.
මහා තෙල් කාන්දුවක් නිසා බ්‍රසීල මුහුදු වෙරළ රැසක් අපවිත්‍ර වෙලා
මෙම තෙල් කාන්දුව සම්බන්ධයෙන් සිදුකළ විශ්ලේෂණයෙන් පෙනී යන්නේ තෙල් බ්‍රසීලයේ නිපදවා ඇති ඒවා නොවන බවයි.
එක්සත් රාජධානියට මිනිසුන් ජාවාරම් කළ අය අත්අඩංගුවට
ඇල්බේනියානු ජාතිකයන් 37 දෙනෙකු අත්අඩංගුවට ගැනීමත් සමග මෙම ජාවාරමේ සුලමුල අනාවරණය වී ඇත.
ධවල මන්දිරය ට්‍රම්ප්ගේ ඇමතුම් පිටපත් සීමා කරලා - මාධ්‍ය කියයි
දෝෂාභියෝග පරීක්ෂණයක් ඉදිරිපත් වීමෙන් පසුව සිදුවන ප්‍රකාශ සම්බන්ධයෙන් ධවල මන්දිරය මෙතෙක් අදහස් දක්වා නොමැත.
මෙක්සිකෝ රෝලර්කෝස්ටර් අනතුරෙන් දෙදෙනෙක් මරු දකී
ඇසින් දුටු සාක්ෂිකරුවන්ට අනුව, උද්‍යානයේ චයිමේරා රෝලර්කෝස්ටරයේ අවසන් කරත්තයෙන් මියගිය අය වැටී ඇත.
ෆේස්බුක් ඔස්ට්‍රේලියාවේදී සෙසු අයගේ Likes සැඟවීමට ක්‍රියාකරයි
කෙසේ වෙතත්, තමන්ගේ පොස්ටුවල දැක්වෙන Likes සංඛ්‍යාව තවමත් ජනතාවට දැකගත හැකි වනු ඇතැයි සමාගම පවසයි.
කොමියුනිස්ට් පාලනයේ 70 වසක චීන සැමරුම් සමග අතීතාවර්ජනය
ඒ සියුම් කප්පාදුව කපමින්, එහි මිනිස් රුව මතු කරද්දී ඉන් මතුව පැමිණියේ චීනයේ නිර්මාතෘ මාඕ සේතුංගේ රුවයි.
නයිජීරියානු ඉස්ලාමීය පාසල් වදකාගාරයෙන් 500ක් බේරාගෙන
ඉස්ලාමීය පාසලක් ලෙස පවත්වාගෙන ගිය මෙම ස්ථානයේ, වයස අවුරුදු 5ක් තරම් වූ කුඩා දරුවන් පවා රඳවාගෙන සිටිලා.
හයිටි ජනපතිට එරෙහි උද්ඝෝෂණ දැඩි වෙයි - මංකොල්ලකෑම් රැසක්
උද්ඝෝෂණ මැඩපැවැත්වීම සඳහා පොලීසිය කඳුළුගෑස් ප්‍රහාර මෙන්ම, සජීව උණ්ඩ යොදා ගනිමින් වෙඩි ප්‍රහාර එල්ල කරයි.
චන්ද්‍රයාන් - 2 ලෑන්ඩරය රළු ගොඩබෑමක් කරලාලු - නාසා
ඉන්දියාවේ ප්‍රථම සඳ තරණය අසාරථක වීමට හේතුව ලෑන්ඩර් යානය සඳ මතුපිට රළු ගොඩබෑමක් කිරීම විය හැකි යැයි නාසා කියයි.
බෝයිං 737 NG ගුවන් යානා බඳෙහි පළුදුවීම් - පරීක්ෂණ සඳහා නියෝග
ෆෙඩරල් ගුවන් සේවා පාලනාධිකාරිය පවසන්නේ, ඉතා වැඩි කාලයක් භාවිත කරන ලද යානා අලුත්වැඩියාවේදී මෙය හමුවූ බවයි.
ගෝලීය උණුසුම පිටුදැකීම සඳහා කැනඩාව පුරා උද්ඝෝෂණ රැසක්
මෙම උද්ඝෝෂණ මාලාවට සහාය දැක්වීම සඳහා ලොව පුරා රටවල ජනතාව වීදි බැසීම අරඹා ඇති ආකාරයද දැකගත හැකිය.
විවාහයෙන් පිට සම්බන්ධතා ඇහිරීමට ඉන්දුනීසියාව සැරසේ
ඉන්දුනීසියානු නීති පද්ධතිය දැඩි කිරීමට රජය ගෙන ඇති පියවරට එරෙහිව සිසු උද්ඝෝෂණ රට පුරා ඇවිලී යයි.
පාකිස්තාන සමාජ මාධ්‍ය තරුව මැරූ සහෝදරයාට සිර දඬුවමක්
2016 ජූලි මාසයේදී වසීම් විසින් සිය නැගෙනිය ඝාතනය කර තිබුණේ, ඇය සිය පවුලට ලැජ්ජාවක් වූ බව පවසමිනි.
ත්‍රස්ත ප්‍රහාර අවදානම් මධ්‍යයේ ඇෆ්ගන් ජනපතිවරණය ඇරඹේ
ඡන්ද පොළ ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කරන බවට තලේබාන් ත්රස්තයන් අනතුරු අඟවා ඇති බව කියයි.
මොන්ට් බ්ලැන්ක් ග්ලැසියරයක් බිඳ වැටීමේ අවදානමක්ට ඇවිත්
ග්ලැසියරයේ කොටසක් දිනකට සෙන්ටිමීටර 50-60 (16in3in) වේගයෙන් පහළට පැමිණෙන බව විශේෂඥයෝ පවසති.
අප්‍රිකානු සංචාරයකට එක්වූ බ්‍රිතාන්‍යයේ ආචි පුංචි කුමරු
යුවළගේ දින 10ක අප්‍රිකානු සංචාරයේදී මාස හතරක් වන ආචී කුමරු ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියට පැමිණි අවස්ථාව මෙයයි.
ඔන්ලයින් තාරකාවගේ දෙබිඩි ජීවිතය ඉඩම් හිමියා හෙළිකරයි
වීඩියෝ පටය ප්‍රකාශයට පත්වීමත් සමග සමාජ මාධ්‍ය තුළින්ම ජනතාවගෙන් සමාව ඉල්ලා සිටීමට ලී කටයුතු කරයි.
කාම්බෝජයේ ඉන්ධන හලේ පිපිරුම ගුරුවරිය විරූපී කරයි
අසල සිටි අයගෙන් උදව් ඉල්ලා සිටියත්, ඔවුන් මුලින් සිදුකර ඇත්තේ තම ස්මාට් දුරකථනවලින් ඔවුන්ව වීඩියෝ කිරීමය.
තාරුකා මත්ස්‍යයෙකුගේ හැඩය ගත් නවීන බිජිං ගුවන් තොටුපළ
ඩැක්සිං ගුවන්තොටුපළ - එකම ගොඩනැගිල්ලක ලොව විශාලතම පර්යන්තය යැයි කියනු ලැබේ.
බටහිර පැපුවා හි ප්‍රචණ්ඩක්‍රියා නිසා ජීවිත 27ක් අහිමි වෙලාලු
විරෝධතා ඇවිලීම කෙරෙහි ගුරුවරයෙකුගේ ජාතිවාදී අදහස් දැක්වීමක් හේතු වී තිබුණත්, පොලීසිය පවසා තිබුණේ එය ප්‍රෝඩාවක්
ස්පාඤ්ඤයේ හිටපු ඒකාධිපති පාලකයාගේ සොහොනේ අවුල
ෆ්රැන්කෝගේ දේහය රාජ්‍ය සොහොන් ගෙයක සිට අඩු මතභේදාත්මක ස්ථානයක් වෙත ගෙනයෑමට ශ්‍රේෂ්ඨාධිකරණයේ සහාය.
ගූගල් සමාගමට ගෝලීය ලෙස අමතක වීමේ අයිතිය හිමිවෙයි
මෙම තීන්දුව පැන නගින්නේ ගූගල් සහ ප්‍රංශ රහස්‍යතා නියාමකයෙකු අතර ඇති වූ ආරවුලක ප්‍රතිඵලයක් ලෙසිනි.
නයිරෝබි නුවර පාසල් ගොඩනැගිලි අනතුරින් 7ක් නසී - පිරිසක් තුවාලයි
ප්‍රියස් ටැලන්ට් ටොප් පාසලේ දැවයෙන් කළ කොටසක් පාසල ඇරඹීමෙන් මිනිත්තු කිහිපයකට පසුව කඩා වැටී ඇත.
දකුණු අප්‍රිකාවේ ඔබේ සහෝදරිය තමන් යැයි මේගන් කුමරිය කියයි
’’මම ඔබ සමඟ මවක් ලෙස, බිරිඳක් ලෙස, කාන්තාවක් ලෙස, එකම වර්ණයේ ගැහැණියක් ලෙස සහ ඔබේ සහෝදරිය ලෙස මෙහි සිටිමි.’’
කොහොමද මෝදි - ටෙක්සාස් හිදී ට්‍රම්ප් මෝදිට ප්‍රශංසා කරයි
ඇමෙරිකාව සහ ඉන්දියාව එක්ව ඉස්ලාමීය අන්තවාදය මුලිනුපුටා දැමීමට ක්‍රියාකරන බවද මෝදි අවධාරණය කළේය.
දේශගුණික විපර්යාස සම්බන්ධව නායකයන් අපව අමතක කරලා
“ඔබ මගේ සිහින හා මගේ ළමා කාලය ඔබේ හිස් වචනවලින් සොරකම් කරලා” ග්‍රේටා තුන්බර්ග් එක්සත් ජාතීන්ට කියයි.

