International

ගාසා තීරයේ ඇති වූ ගැටුම් මැද නිල නොලත් සටන් විරාමයක්

ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරවලින් පලස්තීන ජාතිකයන් 32දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව ගාසා තීරයේ සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි

ඔස්ට්‍රේලියාවේ පැතිර යන ලැව්ගිනි නිසා වූ මරණ 4ක් දක්වා ඉහළ යයි

ලැව්ගිනි තත්ත්වය කෘත්‍රිමව ඇති කිරීමට බව සැකකෙරෙන වයස අවුරුදු 16ක තරුණයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට පත්වේ.

IS හිටපු නායක බග්දාදිගේ පළමු බිරිඳ තුර්කි අත්අඩංගුවට පත්වේ

තුර්කි ජනාධිපති රිසෙප් තයේප් එර්ඩෝගාන් විසින් එරට අගනුවර වන අන්කාරා හිදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකරයි.

මගේ ප්‍රතිවාදියා බල්ලෙක් වගේ තරගයෙන් ඉවත් වෙලා - ට්‍රම්ප්

ඩිමොක්‍රටික් ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු වූ බේටෝ ජනපතිවරණ ඡන්ද සටනින් ඉවත්වීම ගැන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අදහස.

ෆියට් ක්‍රයිස්ලර් සහ ප්‍රංශයේ පීඑස්ඒ සමාගම් ඒකාබද්ධ වීමකට සූදානම්

පණහට පණහ සිදුවන මෙම ඒකාබද්ධවීම තුළින් දෙපාර්ශ්වයේ වියදම් සැලකිය යුතු ලෙස අඩුකර ගැනීමට හැකිවනු ඇත.

පාකිස්තානයේ දුම්රියක ඇති වූ ගින්නකින් ජීවිත හානි රැසක්

සුන්නි මුස්ලිම් සමුළුවකට ජනතාව රැගෙන ගිය දුම්රියේ හදිසියේ ඇතිවූ ගින්නෙන් ජීවිත 65කට අධික ප්‍රමාණයක් අහිමි වෙලා.

අල්-බග්දාදි මියගිය මෙහෙයුමේ ඇමෙරිකානු ප්‍රහාර ප්‍රසිද්ධියට

IS සටන්කාමීන් සුණු විසුණු කළ ඇමෙරිකානු ගුවන් ප්‍රහාර දැක්වෙන වීඩියෝවක් පෙන්ටගනය මාධ්‍යයට ඉදිරිපත් කරයි.