මෙම අනතුර නිසා මුහුදට වැටුණු බැටළුවන් බේරාගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක වන බව ආරක්ෂක අංශ පවසයි.
International
ඉරාක රජයට එරෙහි උද්ඝෝෂණ වෙත වෙඩි තැබීම් - 5ක් මරු දකී
ඔක්තෝබර් සිට ආරම්භ වූ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ සමග ඇති වූ ගැටුම්වලින් මේ දක්වා පුද්ගලයන් 300ක් මරුට.
උරුගුවේ මැතිවරණයේ දෙවැනි වටයේ ඡන්ද විමසීම ආරම්භ වේ
නව ජනාධිපතිවරයෙකු තෝරාගැනීම වෙනුවෙන් ඔක්තෝබර් මස පැවති මැතිවරණයෙන් කිසිවෙකුත් බහුතරය නොලැබීය.
කොංගෝ ගුවන් අනතුරේ මියගිය පිරිස 27ක් දක්වා ඉහළ ගිහින්
යානයේ මගීන් 17ක් සහ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු සිට ඇති අතර, මියගිය සෙසු පිරිස ගොඩබිම නිවාසවල සිටි අයයි.
හොංකොං දිස්ත්‍රික් මැතිවරණයෙන් විරුද්ධ පක්ෂයට දැවැන්ත ජයක්
ඔවුන් මේ දක්වා ආසන 278ක් දිනාගැනීමට හැකිවී ඇති අතර, චීනයට හිතැති කඳවුරට හිමිව ඇත්තේ ආසන 42ක් පමණි.
ටෙස්ලා සයිබර් පිකප් එළිදැකීමේ දෝෂය පරදා ඇණවුම් 150000ක්
මෙහි පෙනුමට බොහෝ දෙනෙකු ඇලුම් කරනු ඇති බවත්, එය අනාගත අනුවාදයක් බවත් වාහන වෙළෙඳ පොළ පවසයි.
ලෝකයට පරමාණු අවිය අත්හැරීම සඳහා කාලය ඇවිත් - පාප් තුමන්
ජපානයේ පරමාණු බෝම්බ ප්‍රහාරයකට ලක්වූ නාගසාකි නගරයේ සංචාරයක නිරත වූ පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් තුමන් කියති.
පිලිපීන උප ජනපතිනියට ලබාදුන් සභාපති පුටුව සතියකින් ඉවත්ට
ජනපති ඩුටාර්ටේගේ විවාදයට තුඩුදී ඇති මත්ද්‍රව්‍ය පාලන මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් ඇය දිගින් දිගටම විරෝධය දැක්වූවෙ
හොංකොං දිස්ත්‍රික් මැතිවරණයේදී වාර්තාගත ඡන්ද ප්‍රතිශතයක් ලැබේ
දහවල වනවිට 2015 වසරේ අවසන් වරට පැවති ඡන්ද විමසීමේදී ප්‍රකාශයට පත් ඡන්ද ප්‍රමාණය ඉක්මවා ඡන්ද වැටී තිබේ.
කොංගෝ නිවාස පෙළක් මතට ගුවන් යානයක් - 24ක් මරු දකී
මියගිය පිරිස අතර නිවාසවල ජීවත් වූ පවුල් හතරකට අයත් පුද්ගලයන්ද සිටින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
නවසීලන්ත උතුරු දූපත ආශ්‍රිතව භූ කම්පනයක් - ජීවිත හානි නෑ
අද පෙ.ව.5.34ට පමණ සාගරයේ ඇති වූ මෙම භූ කම්පනය ගොඩබිම සිට කිලෝමීටර් 50ක් පමණ ඔබ්බෙන් ඇති වී ඇත.
වසර 3කට පෙර මියැදි ඇමෙරිකානු නාවික සෙබලෙකුගේ මළ සිරුරක්
සිය බිරිඳගෙන් දික්කසාද වීමෙන් පසුව හුදකලා ජීවිතයක් ගතකර ඇති ඔහු, ව්‍යාපාරික කටයුතු සඳහා විදෙස් සංචාරද කර තිබේ.
මැලේසියාවේ ජීවත් වූ සුමාත්‍රා රයිනෝ සිය දිවියෙන් සමුගනී
සුමාත්‍රා රයිනෝ සතුන් කෙමෙන් වනාන්තරවලින් අතුරුදන් වූ අතර, මේ වනවිට 100කට අඩු සතුන් ප්‍රමාණයක් ජීවත් වෙයි.
ජපානය හා දකුණු කොරියා බුද්ධි තොරතුරු හුවමාරුව තවදුරටත්
දකුණු කොරියාව පසුගිය සිකුරාදා ඔවුන්ගේ තීරණය දැනුම් දෙනු ලැබුවේ මෙම ගිවිසුම අවසන් වීමට පැය කිහිපයක් තිබියදීය.
ඇමෙරිකානු විනිසුරු ගින්ස්බර්ග් යළිත් හදිසියේ රෝහල්ගත කරයි
ශ්‍රේෂ්ඨාධිකරණයේ කටයුතු කරන වයෝවෘද්ධම තැනැත්තියද වන ඇය මෙම වසරේ අවස්ථා කිහිපයකදීම ප්‍රතිකාර ලබාගත්තාය.
හොංකොං දිස්ත්‍රික් ඡන්දය ඇරඹේ - විරෝධතාකරුවෝ නිහඬ වෙයි
මැතිවරණය ආශ්‍රිතව උද්ඝෝෂණ හෝ ප්‍රචණ්ඩකාරීක්‍රියා වාර්තා වුවහොත් ඡන්දය අවලංගු කරන බවට රජය ප්‍රකාශ කරයි.
සැමෝවා රාජ්‍යයේ සරම්ප රෝගය ඉස්මතු වෙයි - දැනටත් මරණ 22ක්
මේ වනවිට රෝගීන් 1,797 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, පසුගිය සිකුරාදා පමණක් සිද්ධීන් 153ක් වාර්තා වී තිබේ.
ටෙස්ලා සමාගමෙන් සයිබර් පිකප් රථයක් - එළිදැක්වීමේදී දෝෂයක්
මෙහි පෙනුමට බොහෝ දෙනෙකු ඇලුම් කරනු ඇති බවත්, එය අනාගත අනුවාදයක් බවත් වාහන වෙළෙඳ පොළ පවසයි.
බිල නොගෙවූ බිළිඳු දේහය රියදුරු මෙහෙයුමකින් රෝහලෙන් පිටතට
ආගමික නීතිය අනුව දරුවා හැකි ඉක්මණින් භූමදාන කළ යුතු නිසා මෙය සිදුකළ බව යතුරුපැදි කුලී රියදුන් කියයි.
න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක රොකට්ටුවක් - ව්ලැදිමීර් පූටින්
රොකට් එන්ජිමක් පුපුරා යාමෙන් ඉංජිනේරුවන් පස් දෙනෙකු සහ තවත් දෙදෙනෙකු මියයෑමේ සිදුවීම සිහිපත් කරමින් පූටින් කිය
බ්‍රිතාන්‍ය ජාතික උරපොදි තරුණිය ඝාතනය කර ඇති බව තහවුරු වේ
ඇය තමන් සමග අස්වාභාවික ලිංගික ක්‍රියාවකට එක්වීමේදී මෙම මරණය සිදුවූ බව සැකකරු කීවද ජූරිය එය ප්‍රතික්ෂේප කළේය.
අඩු ජල ප්‍රමාණයකින් මළ ක්ෂණිකව ඉවත්කළ හැකි වැසිකිලි ආලේපයක්
වැසිකිළිය හොඳින් පිරිසිදු වීමෙන් එහි බැක්ටීරියා වර්ධනය වැළකෙන අතර, දුර්ගන්ධය අවම කෙරෙන බවද ඔවුන් කියයි.
එමිරේට්ස් ගුවන් යානයක් අසල පුපුරා ගිය ප්‍රබල අකුණු සැරයක්
ක්‍රයිස්ට්චර්ච් ගුවන් තොටුපළේදී එය සිය කැමරාවේ සටහන් කරගෙන තිබුණේ, ආසන්නයේ වූ හෙලිකොප්ටර් යානයක නියමුවෙකි.
ග්‍රීසියේ සරණාගත කඳවුරු අලුත් තැනක ඉදිකිරීම සඳහා සැලසුමක්
සරණාගතයන් 33,000කට අධික පිරිසක් රැඳී සිටින ග්‍රීසියේ ඒජියන් දූපත්වල පිහිටි කඳවුරු පුපුරායෑමේ අවදානමක පවතී.
හදිසි මැතිවරණයක් කැඳවවන්න - බොලීවියා අන්තර්වාර ජනපති
මැතිවරණ දූෂණයක් සම්බන්ධයෙන් වූ චෝදනාවක් හමුවේ පසුගිය නොවැම්බර් 10දා හිටපු ජනාධිති මොරාලෙස් ඉල්ලා අස්විය.
ඇමසන් වන විනාශය වසර 2008ට පසුව ශීඝ්‍රයෙන් වේගවත් වෙලාලු
පසුගිය මාස 12ක කාලය තුළ එය 29.5%කින් ඉහළ ගොස් ඇති බව බ්‍රසීලයේ අභ්‍යවකාශ ඒජන්සිය වාර්තා කරයි.
යුද්ධයෙන් විනාශ වූ සිරියාව සංචාරක ගමනාන්තයක් වෙලා
රුසියානු සංචාරක මෙහෙයවන්නන් විසින් මෙම සංචාරයන් සංවිධානය කරන අතර, ඇ.ඩො.1,950 සිට පැකේජයන් පවතී.
ෆ්ලොරීඩාවේ පාසල් භූමියකින් පැරණි සෙහොනක් මතුවෙයි
20 වැනි ශතවර්ෂය මැද භාගයේදී මෙම භූමිය දිළින්ඳන් භූමදානය කිරීම සඳහා යොදාගත් රිජ්වුඩ් සොහොන ලෙස හඳුනාගෙන ඇත.
ඔස්ට්‍රේලියාවේ ලැව්ගිනි නිසා සිඩ්නි - අඩිලේඩ් වෙත දුමාරයක්
වායු දූෂණය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් සිදුකර ඇති අතර, බොහෝ පිරිස් මුඛ ආවරණ පැළඳ සිටින ආකාරය දැකිය හැකිය.
ලෝකය ගල් අඟුරුවලින් ඈතට යද්දී චීනය එය පසුපස යනවාලු
චීනය සතුව සමස්ත යුරෝපයටම විදුලිබලය සැපයිය හැකි මට්ටමේ ගල් අඟුරු බලාගාර ඉදිකර හෝ ඉදිවෙමින් පවතී.

