International

රුසියානු ඉල්ලීම් සපුරාලීම සඳහා ඇපල් ක්‍රිමියා සිතියම වෙනස් කරයි

රුසියාව 2014 දී ක්‍රිමියාව යුක්රේනයෙන් ඈඳා ගත්තේ ගෝලීය ප්‍රජාව විසින් එම ක්‍රියාව හෙළා දැකීම තඹයකට නොතකමිනි.

තායි මුවෙකුගේ උදරයේ කි.ග්‍රෑ.7ක ප්ලාස්ටික් බෑග් හා ඇඳුම් හමුවෙලා

මෙම අපද්‍රව්‍ය අතර පිරිමි යට ඇඳුම්, ප්ලාස්ටික් බෑග්, ක්ෂණික කෝපි සැෂේ පැකට් සහ ප්ලාස්ටික් කඹ කොටස් තිබූ බව සඳහන් ව

මෙක්සිකානු මත් ජාවාරම්කරුවන් ත්‍රස්තවාදීන් ලෙස ට්‍රම්ප් නම් කරයි

මෙක්සිකෝව කිසිදු ආකාරයකින් රටේ ස්වෛරීත්වය උල්ලංඝනය කිරීමට කිසිම රාජ්‍යයකට අවස්ථාව නොදෙන බව කියයි.

ඔස්ට්‍රේලියාවේ ස්වෙච්ඡා ගිනිනිවන පුද්ගලයෙකු ගිනි ඇවිලූ බවට දොස්

දැනටමත් දැඩි පීඩනයකට ලක්ව සිටින කාර්ය මණ්ඩලය “අවසානයේ පාවාදුන්නෙකු” ලෙස ගිනි නිවන ඒකක මොහු හඳුන්වයි.

රුසියාව සමග ගැටෙන්න නේටෝ සහ බ්‍රිතාන්‍යට ශක්තියක් නැතිලු

බ්‍රිතාන්‍ය හමුදාවට මෙන්ම නේටෝ හමුදාවන් කාලතුවක්කු සහ පතොරම්වල “බරපතල හිඟයක” පසුවන බව Rusi වාර්තාව කියයි.

එසෙක්ස් හිදී ලොරි රථයේ මියගිය සංක්‍රමණික දේහයන් වියට්නාමයට

යුරෝපයට ඇතුළු වීමට ගිය සංක්‍රමණිකයන් 39 දෙනෙකු ශීත කළ ලොරි රථයේදී ජීවිතක්ෂයට පත්ව තිබුණේ පසුගිය ඔක්.23දාය.

දෙසැම්බර් 11 දක්වා මාස 6ක් ඔබේ ට්විටර් ගිණුම අක්‍රීය නම් එය ඉවතට

ට්විටර් ආයතනය විසින් මෙතරම් විශාල ගිණුම් ප්‍රමාණයක් පරිමාණයෙන් අක්‍රීය ගිණුම් ලෙස ඉවත් කරන ප්‍රථම අවස්ථාව මෙයය

ඇල්බේනියා භූ කම්පනයෙන් පසු මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත්

ප්‍රබල භූමිකම්පාවෙන් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, ඉන් තවත් 600 ක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

මහාරාෂ්ට්‍රයේ දේශපාලන භූමිය ඉන්දීය දේශපාලනයට හානි කරයි

“කරදර සෙවීමේ කලාවක්, එය සෑම තැනකින්ම සොයාගැනීමක්, එය වැරදි ලෙස හඳුනා ගැනීමක් සහ ඊට නුසුදුසු පිළියම් යෙදීමක්”

මාලි රාජ්‍යයේ ප්‍රංශ හෙලිකොප්ටර් දෙකක් ගැටී හමුදාවේ 13ක් මරුට

දශක කිහිපයක කාලය තුළ ප්‍රංශ හමුදා සාමාජිකයන් රැසක් එකවර ජීවිතක්ෂයට පත් අවස්ථාවක් ලෙස මෙය ඉතිහාසගත වේ.

ආර්ජන්ටිනා පල්ලියකදී ආබාධිත දරුවන් අපයෝජනයට ලක්වෙලා

සඳුදා ලබාදුන් තීන්දුව දැක බලා ගැනීම සඳහා වින්දිතයින් කිහිප දෙනෙකුද මෙන්ම, ඔවුන්ගේ පවුල්වල උදවියද උසාවියේ සිටිය

අතුරුදන් බ්‍රිතාන්‍ය ජාතිකයාගේ සිරුර ඔස්ට්‍රේලියාව සොයාගනී

25 හැවිරිදි ඇස්ලන් කිං ප්‍රින්ස්ටවුන් නගරය අසල කඳවුරු බැඳීමේ චාරිකාවකදී සැකකටයුතු ලෙස තුවාල ලබා අතුරුදහන් විය.

ට්‍රම්ප් දෝෂාභියෝග - ධවල මන්දිර සහායකයන්ට සාක්ෂි දීමට පුළුවන්

2016 මැතිවරණයට රුසියානු මැදිහත්වීම පිළිබඳ විමර්ශනයේදී සාක්ෂි දීමට ධවල මන්දිර හිටපු නීති උපදේශකට බල කරයි.

හොංකොං මැතිවරණයෙන් පසු නායිකා කැරී ලැම් විවෘත මනසකින්

මැතිවරණ ප්‍රතිඵලයට අනුව දිස්ත්‍රික් සභා 18 න් 17 ක්ම දැන් ප්‍රජාතන්ත්‍ර හිතවාදී මන්ත්‍රීවරුන් වෙත දිනාගැනීමට හැක

හියුමන් රයිට්ස් වොච් ක්‍රියාකාරිකයා ඊශ්‍රායලය පිටුවහල් කිරීම හෙළා දකී

ඊශ්‍රායලයට එරෙහි කටයුතුවලට සහාය දුන් විදේශිකයන් තහනම් කරන නීතියක් යටතේ ඔමාර්ගේ වීසා බලපත්‍රය අහෝසියි.

US නේවි සීල් නඩුව හැසිරවීම ගැන නාවික ලේකම් සේවයෙන් ඉවතට

මළ සිරුරක් සමග පෙනී සිටීමේ චෝදනාවට වරදකරු වූ එඩ්වඩ් ගැලගර්ගේ නඩුව ට්‍රම්ප් හා හමුදා නිලධාරීන් අතර මත ගැටුම්.

සිංහ පැටවුන් ඇතුළු සතුන් රැසක පුරාණ මමී ඊජිප්තුවේ ප්‍රදර්ශනයක

සාමාන්‍යයෙන් මමී බවට පත්කළ පූසන්ගේ සිරුරු මීට පෙර හමුවී තිබුණත්, සිංහයන්ගේ මමී හමුවීම දුර්ලභ අවස්ථාවකි.