International

ඉහළ අහසේදී අකුණු සැර වැදුණු යානය නිරුපද්‍රිතව ගොඩබැස්වෙයි

මගීන් 41 දෙනෙකු රැගත් ගුවන් යානයක් ආරක්ෂිතව ගොඩ බැස්වීමට ගුවන් නියමුවෙකු සමත් වීමේ වීර ක්‍රියාව සැම්බියාවෙන්

හයිද්‍රාබාද් පශු වෛද්‍යවරියක් සමූහ දූෂණයකට ලක්ව මරුදකී

දරුණු ලෙස පිළිස්සුණු ඇගේ සිරුර පසුදා උදෑසන සොයා ගන්නා ලද අතර, ඝාතනයට පෙර සමූහ දූෂණයට ලක්ව ඇති බවට පොලිසිය පවසයි.

කාන්තාවන්ගේ ඇඳුම් හා හැසිරීම් පිළිබඳ සුඩාන නීතියක් ගැලවෙයි

“මෙම නීතිය ක්‍රියාත්මක කිරීමෙන් ඇති වූ හිංසාවන් විඳදරාගත්” කාන්තාවන්ට අග්‍රාමාත්‍ය හැම්ඩොක්ගෙන් උපහාර.

නිදහස් ඒකල කඳු නගින්නා බ්‍රැඩ් ගොබ්‍රයිට් කන්දකින් වැටී මරුදකී

ගොබ්‍රයිට් වඩාත් ප්‍රචලිත වූයේ තනිව සංචාරය කිරීම හෝ ආරක්ෂිත ආම්පන්නයක් නොමැතිව කඳු තරණය කිරීම නිසාය.

කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ලෝකඩ කුකුළා නැවත නයිජීරියාව වෙතට

යේසුස් විද්‍යාලයේ විදුහල්පතිනී සොනිටා ඇලීන් පැවසුවේ ඔවුන් “ඉතිහාසය මකා දැමීමට” උත්සාහ නොකරන බවයි.

මානව හිමිකම් ප්‍රජාතන්ත්‍ර පනතට චීනය USA වෙත අනතුරු අඟවයි

එක්සත් ජනපදය දිගින් දිගටම “වැරදි මාවතකට” යන්නේ නම් “ප්‍රතිවිරුද්ධ ක්‍රියාමාර්ග” ගන්නා ලෙස අමාත්‍යාංශය තර්ජනය

ඊජිප්තු අධිකරණය ප්‍රබල ජිහාඩ් මතවාදියෙකුට මරණ දඬුවම දෙයි

හිෂාම් අෂ්මාවි 2014 දී බටහිර ඊජිප්තුවේ ආරක්ෂකයන් 22ක් ඝාතනය කිරීම ඇතුළු ඉහළ පෙළේ ප්‍රහාර කිහිපයකට සම්බන්ධ වූවෙකි.

සිංගප්පූරුවේ ව්‍යාජ ප්‍රවෘත්ති නීතිය ෆේස්බුක් සටහන් නිවැරදි කරවයි

අදාළ මාධ්‍ය මැතිවරණ දෙපාර්තමේන්තුවට, අගමැතිට සහ සිංගප්පූරුවේ මැතිවරණ ක්‍රියාවලියට එරෙහිව චෝදනා එල්ල කළා යැයි ර

ට්‍රක් රථයක් කාරයක් මත වැටී එය තැලී ගියත් රියදුරුගේ දිවි බේරෙයි

ට්‍රක් රථ රියදුරු තම දරුවන් පාසලෙන් රැගෙන ඒම සඳහා ට්‍රක් රථය නවතා ගිය අවස්ථාවේදී එය පහළට පෙරලී තිබේ.

අනාගත නිර්වචනය සඳහා ට්විටර් ප්‍රධානියා අප්‍රිකාවේ කළ සංචාරය

ඔහු නයිජීරියාව, ඝානාව, ඉතියෝපියාව සහ දකුණු අප්‍රිකාව යන රටවල සංචාරය කරමින් ට්විටර් හි විශේෂ අවස්ථා බෙදාගෙන තිබේ.

ඔස්ට්‍රේලියාවේ බාර් ඇඳිරි නීතිය ජනවාරි සිට අවසන් කරනවාලු

මෙම නීතිය මගින් බීමත් කමින් සිදුකෙරෙන ප්‍රචණ්ඩක්‍රියා බොහෝ දුරට අඩුකර ගැනීමට හැකිවූ බවද බලධාරීහු පවසති.

හොංකොං විරෝධතාවන්ට සහාය දීමේ පනතක් ට්‍රම්ප් අත්සන් කරයි

ට්‍රම්ප් කියා සිටියේ තමා මෙම නීතියට අත්සන් කළේ, ජනාධිපති ෂී ජින්පිං, චීනය සහ හොංකොං වැසියන්ට ගරු කිරීමක් ලෙස බවයි.

මවුන්ට් එරෙබස් ව්‍යසනය හෙවත් නවසීලන්ත කුප්‍රකට ගුවන් අනතුර

වර්ෂ 1979 නොවැම්බර් 28 වැනි දින පුද්ගලයන් 257 දෙනෙකු රැගත් දර්ශනීය ගුවන් යානයක් ඇන්ටාක්ටිකා ගිනි කන්දක ගැටේ.