යේසුස් විද්‍යාලයේ විදුහල්පතිනී සොනිටා ඇලීන් පැවසුවේ ඔවුන් “ඉතිහාසය මකා දැමීමට” උත්සාහ නොකරන බවයි.
International
ගාන්ධි ඝාතකයා දේශප්‍රේමියෙකු යැයි කී ඉන්දීය ප.ම. නෙරපා දමයි
භාරතීය ජනතා පක්ෂය සහ රජය යන දෙකම ඇයගේ මතභේදාත්මක ප්‍රකාශයෙන් දැඩි අර්බුදයකට ලක්ව සිටී.
මානව හිමිකම් ප්‍රජාතන්ත්‍ර පනතට චීනය USA වෙත අනතුරු අඟවයි
එක්සත් ජනපදය දිගින් දිගටම “වැරදි මාවතකට” යන්නේ නම් “ප්‍රතිවිරුද්ධ ක්‍රියාමාර්ග” ගන්නා ලෙස අමාත්‍යාංශය තර්ජනය
ඊජිප්තු අධිකරණය ප්‍රබල ජිහාඩ් මතවාදියෙකුට මරණ දඬුවම දෙයි
හිෂාම් අෂ්මාවි 2014 දී බටහිර ඊජිප්තුවේ ආරක්ෂකයන් 22ක් ඝාතනය කිරීම ඇතුළු ඉහළ පෙළේ ප්‍රහාර කිහිපයකට සම්බන්ධ වූවෙකි.
සිංගප්පූරුවේ ව්‍යාජ ප්‍රවෘත්ති නීතිය ෆේස්බුක් සටහන් නිවැරදි කරවයි
අදාළ මාධ්‍ය මැතිවරණ දෙපාර්තමේන්තුවට, අගමැතිට සහ සිංගප්පූරුවේ මැතිවරණ ක්‍රියාවලියට එරෙහිව චෝදනා එල්ල කළා යැයි ර
යුරෝපා සංගමයේ එක්සත් ජනපද තානාපති අනංගයෙක් බව කියයි
කාන්තාවන් තිදෙනෙකු විසින් තානාපති ගෝර්ඩන් සොන්ඩ්ලන්ඩ්ට ලිංගික විෂමාචාර චෝදනා එල්ල කර තිබේ.
කාන්තා හිංසනයට එරෙහිව පැවති ගෝලීය විරෝධතාවක්
එක්සත් ජාතීන්ගේ වාර්තාවට අනුව 2017 දී ලොව පුරා කාන්තාවන් සහ ගැහැණු ළමයින් 87,000ක් පමණ ඝාතනය වී තිබේ.
ඔස්ට්‍රේලියාව දීර්ඝ හා භයානක ගිම්හානයක් දකින්නේ ඇයි?
ඔස්ට්‍රේලියාවේ ගිම්හානය වඩාත් වියළි විය හැකි අතර සාමාන්‍ය උෂ්ණත්වයද රට පුරාම ඉහළ යා හැකි බව කියයි.
සිම්බාබ්වේ රෝහල්වල නිහඬ ජන සංහාරයක් සිදුවෙනවාලු
වෛද්‍යවරුන්ට රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අත්‍යවශය ඖෂධ හා උපකරණ නොමැතිකම අවධාරණය කරයි.
ට්‍රක් රථයක් කාරයක් මත වැටී එය තැලී ගියත් රියදුරුගේ දිවි බේරෙයි
ට්‍රක් රථ රියදුරු තම දරුවන් පාසලෙන් රැගෙන ඒම සඳහා ට්‍රක් රථය නවතා ගිය අවස්ථාවේදී එය පහළට පෙරලී තිබේ.
අනාගත නිර්වචනය සඳහා ට්විටර් ප්‍රධානියා අප්‍රිකාවේ කළ සංචාරය
ඔහු නයිජීරියාව, ඝානාව, ඉතියෝපියාව සහ දකුණු අප්‍රිකාව යන රටවල සංචාරය කරමින් ට්විටර් හි විශේෂ අවස්ථා බෙදාගෙන තිබේ.
ඔස්ට්‍රේලියාවේ බාර් ඇඳිරි නීතිය ජනවාරි සිට අවසන් කරනවාලු
මෙම නීතිය මගින් බීමත් කමින් සිදුකෙරෙන ප්‍රචණ්ඩක්‍රියා බොහෝ දුරට අඩුකර ගැනීමට හැකිවූ බවද බලධාරීහු පවසති.
ටෙක්සාස් හි රසායනික කම්හලක පිපිරීමක් - 60000ක් ඉවත් කරලා
මූලික පිපිරීම්වලදී කර්මාන්ත ශාලාවේ සිටි සේවකයන් කිහිප දෙනෙකුද තුවාල ලබා ඇති අතර, පසුව ඔවුන් ඉවතට ගෙන තිබේ.
පෙම්වතාගේ මරණයෙන් කම්පා වී ඔස්ට්‍රේලියානු පෙම්වතියත් මියයයි
ෆ්‍රැන්සිස් ජීවිතක්ෂයට පත්ව ඇති බව පුවත සැලවීමෙන් පැය කිහිපයකට පසුව ඇය ඔහුට කෙටි පණිවිඩයක් යවා ඇත.
ඇමසන් වනාන්තර ගිනි තැබුවේ අත්අඩංගුවට පත් සේවකයන්ද?
අත්අඩංගුවට ගත් ස්වෙච්ඡා සේවකයන් ඇමසන් ගිනි තැබීම ආරම්භ කළ බව රාජ්‍ය නොවන සංවිධානය ප්‍රතික්ෂේප කරයි.
හොංකොං විරෝධතාවන්ට සහාය දීමේ පනතක් ට්‍රම්ප් අත්සන් කරයි
ට්‍රම්ප් කියා සිටියේ තමා මෙම නීතියට අත්සන් කළේ, ජනාධිපති ෂී ජින්පිං, චීනය සහ හොංකොං වැසියන්ට ගරු කිරීමක් ලෙස බවයි.
ඉරාක විරෝධතාකරුවන් නජාෆ්හි ඉරාන කොන්සලයට ගිනි තබලා
විරෝධතාකරුවන් පැමිණීමට මොහොතකට පෙර කොන්සල් කාර්යාලයේ කාර්ය මණ්ඩලය පළා ගිය බව වාර්තා වේ.
මවුන්ට් එරෙබස් ව්‍යසනය හෙවත් නවසීලන්ත කුප්‍රකට ගුවන් අනතුර
වර්ෂ 1979 නොවැම්බර් 28 වැනි දින පුද්ගලයන් 257 දෙනෙකු රැගත් දර්ශනීය ගුවන් යානයක් ඇන්ටාක්ටිකා ගිනි කන්දක ගැටේ.
බංග්ලාදේශ ඩකා ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරකයන්ට මරණීය දණ්ඩනය
ජිහාඩ් අන්තවාදීන් රට අස්ථාවර කරන බලවේගයක් ලෙස සැලකූ බංග්ලාදේශය, ඉතා දැඩිව ඔවුන්ව මර්දනය කරමින් සිටියි.
HIV ආසාධිතයන්ගේ ශුක්‍රාණු බැංකුවක් නවසීනන්තයෙන්
දෙසැම්බර් 01 වැනිදාට යෙදෙන ලෝක ඒඩ්ස් දිනයට සමගාමීව පුණ්‍යායතන තුනක් විසින් ශුක්‍රාණු බැංකු දියත් කරයි.
ඇල්බේනියා භූ කම්පනයේ ගලවා ගැනීම අතරතුරදී තව පසු කම්පන
පසු කම්පනවලට බියෙන් දහස් ගණනක් ජනතාව රාත්‍රිය කූඩාරම්වල හෝ ඇතමුන් මෝටර් රථවල ගතකර තිබුණි.
රුසියානු ඉල්ලීම් සපුරාලීම සඳහා ඇපල් ක්‍රිමියා සිතියම වෙනස් කරයි
රුසියාව 2014 දී ක්‍රිමියාව යුක්රේනයෙන් ඈඳා ගත්තේ ගෝලීය ප්‍රජාව විසින් එම ක්‍රියාව හෙළා දැකීම තඹයකට නොතකමිනි.
තායි මුවෙකුගේ උදරයේ කි.ග්‍රෑ.7ක ප්ලාස්ටික් බෑග් හා ඇඳුම් හමුවෙලා
මෙම අපද්‍රව්‍ය අතර පිරිමි යට ඇඳුම්, ප්ලාස්ටික් බෑග්, ක්ෂණික කෝපි සැෂේ පැකට් සහ ප්ලාස්ටික් කඹ කොටස් තිබූ බව සඳහන් ව
මෙක්සිකානු මත් ජාවාරම්කරුවන් ත්‍රස්තවාදීන් ලෙස ට්‍රම්ප් නම් කරයි
මෙක්සිකෝව කිසිදු ආකාරයකින් රටේ ස්වෛරීත්වය උල්ලංඝනය කිරීමට කිසිම රාජ්‍යයකට අවස්ථාව නොදෙන බව කියයි.
ඔස්ට්‍රේලියාවේ ස්වෙච්ඡා ගිනිනිවන පුද්ගලයෙකු ගිනි ඇවිලූ බවට දොස්
දැනටමත් දැඩි පීඩනයකට ලක්ව සිටින කාර්ය මණ්ඩලය “අවසානයේ පාවාදුන්නෙකු” ලෙස ගිනි නිවන ඒකක මොහු හඳුන්වයි.
රුසියාව සමග ගැටෙන්න නේටෝ සහ බ්‍රිතාන්‍යට ශක්තියක් නැතිලු
බ්‍රිතාන්‍ය හමුදාවට මෙන්ම නේටෝ හමුදාවන් කාලතුවක්කු සහ පතොරම්වල “බරපතල හිඟයක” පසුවන බව Rusi වාර්තාව කියයි.
එසෙක්ස් හිදී ලොරි රථයේ මියගිය සංක්‍රමණික දේහයන් වියට්නාමයට
යුරෝපයට ඇතුළු වීමට ගිය සංක්‍රමණිකයන් 39 දෙනෙකු ශීත කළ ලොරි රථයේදී ජීවිතක්ෂයට පත්ව තිබුණේ පසුගිය ඔක්.23දාය.
දෙසැම්බර් 11 දක්වා මාස 6ක් ඔබේ ට්විටර් ගිණුම අක්‍රීය නම් එය ඉවතට
ට්විටර් ආයතනය විසින් මෙතරම් විශාල ගිණුම් ප්‍රමාණයක් පරිමාණයෙන් අක්‍රීය ගිණුම් ලෙස ඉවත් කරන ප්‍රථම අවස්ථාව මෙයය
ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයට පැමිණෙන ලෙස ඔහුට ආරාධනා
ට්‍රම්ප් සහ යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි අතර ජූලි මාසයේදී ලබාදුන් දුරකථන ඇමතුමක් මීට හේතු වේ.
ඇල්බේනියා භූ කම්පනයෙන් පසු මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත්
ප්‍රබල භූමිකම්පාවෙන් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, ඉන් තවත් 600 ක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

