එල් ගෝර්ඩෝගේ දිනුම් ඇදීම සඳහා ස්පාඤ්ඤ ලොතරැයි ලෝලීහු මැඩ්රිඩ් හි රාජකීය රඟහලට පැමිණීම සිදුවෙයි.
International
පුරවැසි පනතේ විරෝධතා මැද මෝදි මැතිවරණ ප්‍රතිඵල බලයි
මිලියන 30කට වැඩි ජනගහනයක් ජීවත්වන ජාර්කන්ඩ් - වර්තමානයේ පාලනය කරනු ලබන්නේ භාරතීය ජනතා පක්ෂයයි.
නත්තල විනාශ නොකරන ලෙස ප්‍රංශ ජනපති වර්ජකයන්ට කියයි
සැලසුම්ගත විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සති දෙකක වැඩවර්ජන ප්‍රංශය පුරා ජනජීවිතය කඩාකප්පල් කරයි.
නවසීලන්ත පොදු සමා කාලයේ ගිනිඅවි 56000ක් යළි භාරදීලා
පොදු සමා කාලය තුළ නැවත භාරදෙන ලද ගිනිඅවිවලට ඒවායේ මුල් වටිනාකමින් 95%ක් දක්වා වන්දි ගෙවා තිබේ.
ට්විටර් විසින් සෞදි රාජ්‍ය අනුග්‍රහය ඇති ගිණුම් දහස් ගණනක් ඉවතට
ට්විටර් සමාජ මාධ්‍ය ජාලය විසින් සිකුරාදා පළ කරන ලද ප්‍රසිද්ධ බ්ලොග් අඩවියක මෙම තහනම නිවේදනය කර තිබුණි.
හොන්ඩුරාස් බන්ධනාගාර ගැටුම් නිසා රැඳවියන් 18ක් මිය ගිහින්
සිරගෙවල් කුප්‍රකට ලෙස පිරී ඉතිරී යන රටේ බන්ධනාගාර ප්රචණ්ඩ රැල්ලක් ඉස්මතු වෙමින් පවතින බවට චෝදනා නැගෙයි.
ඇෆ්ගනිස්ථාන ජනාධිපතිවරණයේ අෂ්රෆ් ඝානි යළි ජයග්‍රහණය කරා
පසුගිය සැප්තැම්බර් 28 මැතිවරණයෙන් ඔහු 50.64% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්තද ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද විය.
ඔස්ට්‍රේලියා ලැව්ගිනි අතර සවාරි ගිය අගමැති සමාව ඉල්ලා සිටියි
තමා පිළිබඳ විවේචන වැඩිවීම නිසා මොරිසන් හවායි සංචාරය අතරතුර යළි පෙරළා ඔස්ට්‍රේලියාව බලා පැමිණියේය.
මෙක්සිකානු ආගමික නිකායක නිර්මාතෘ ළමා අපයෝජනයක
පූජකවරුන් 33 දෙනෙකු 1941 දී එම නිකාය ආරම්භ කරන ලද බැවින් අවම වශයෙන් බාල වයස්කරුවන් 175ක් අපයෝජනයට.
ගැටුම් මධ්‍යයේ අගමැති මෝදි පුරවැසි පනත ආරක්ෂා කරයි
පීඩා විඳින්නන්ට උපකාරයක් කිරීම සඳහා ඔවුන් මෙම පනත සම්මත කළ බව අගමැති මෝදි දිල්ලියේදී ජනතාව අමතා කියයි.
පාකිස්තානයේ දේව අපහාස නීතිය තුළ කතිකාචාර්යවරයා පෝරකයට
ඇතැම් අවස්ථාවල දැඩි මතධාරීන් පාලනය සඳහාද පාකිස්තානය මෙම දේව අපහාස නීතිය යොදා ගන්නා බවටද චෝදනා පවතී.
මාලි රාජ්‍යයේ IS ත්රස්තයන් 33ක් ප්‍රංශ හමුදා ප්‍රහාරයකින් මරු දකී
ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය ඇතුළු ජිහාඩ් ත්‍රස්ත කණ්ඩායම් මර්දනය සඳහා ප්‍රංශය අඛණ්ඩ සහාය දෙන බව මැක්රෝන් ක
පුරවැසි පනතට එරෙහිව රාහුල් ගාන්ධි වීදි බැසීමට සූදානමින්
නව දිල්ලියේ රාජ්ගාත් හි මහත්මා ගාන්ධි ස්මාරකය අභියසින් කොංග්රස් පක්ෂය මෙම විරෝධතාව අරඹයි.
ස්ත්‍රී-පුරුෂ පරතරය අවසන් වීමට තවත් ශතවර්ෂයක් ගතවනවාලු
ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව සම්බන්ධයෙන් ලෝක ප්රවණතා මැන බලන සංවිධානයක් වන ලෝක ආර්ථික සංසදය පවසයි.
පර්ජෝ සහ ෆියට් ක්‍රයිස්ලර් යන සමාගම් ද්විත්වය ඒකාබද්ධ වීමක්
මෙම ඒකාබද්ධ වීම හරහා ලොව සිව්වැනි විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා බිහි කෙරෙනු ඇති බව සඳහන් වෙයි.
වැසිකිලියේ කාලය කා දැමීමට තිත තැබීම සඳහා නව ක්‍රමයක්
බොහෝ දෙනෙකු තමන්ගේ ජංගම දුරකථන භාවිත කරමින් වැසිකිලි තුළ කාලය කා දමන බව නිර්මාපකයා කියයි.
දෝෂාභියෝගයෙන් ඇමෙරිකානු නායක ඩොනල්ඩ් ට්‍රම්ප් පරාදයි
ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව පැවති දෝෂාභියෝගයට පක්ෂව ඡන්ද 230ක් හිමිවූ අතර, විපක්ෂව ලැබී තිබුණේ ඡන්ද 197කි.
අනක් ක්රකාටාවු භූ කම්පනයෙන් මතුවූ පාශාන තට්ටු සාගර පතුලේ
ඒවා සාගරයට ඇද වැටීම නිසා 2018 දෙසැම්බර් 22 වැනි දින ජාවා සහ සුමාත්‍රා වෙරළ තීරය හරහා ප්‍රබල සුනාමි ව්‍යසනයක් ඇතිවිය.
එක්සත් ජනපදය උතුරු කොරියාව වෙත සාකච්ඡාවට ඇරයුම් කරයි
න්‍යෂ්ටික වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම අත්හරින තුරු සම්බාධක ඉවත් නොකරන බව එක්සත් ජනපදය කියයි.
බොට්ස්වානා දඩයක්කරුවන්ගේ බලපත්‍ර දෙකක් අහෝසි කරයි
මයිකල් ලී පොටර් සහ කෙවින් ෂාප් ඔවුන්ගේ දඩයම් බලපත්‍ර ස්වේච්ඡාවෙන් භාරදී ඇති බව රජයේ ප්‍රකාශයක් සඳහන් කළේය.
බේරූට් හි ගැටුම්වලින් දෙවැනි රාත්‍රියටත් තවත් පිරිසකට තුවාල
කඳුළු ගෑස් හා ජල ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වූ විරෝධතාකරුවන් බෝතල් හා පෙට්‍රල් බෝම්බවලින් දමා ගසයි.
ජොන්සන් වෙස්ට්මිනිස්ටර් හිදී නව මන්ත්‍රීවරු පිළිගැනීමට සූදානම්
බ්‍රහස්පතින්දා පැවති මැතිවරණයෙන් ජෝන්සන්ගේ කොන්සර්වේටිව් පක්ෂයට ආසන 80 ක බහුතරයක් හිමි විය.
නවසීලන්ත ගිනිකඳු අනතුර වෙනුවෙන් මිනිත්තුවක් නිහඬයි
වයිට් අයිලන්ඩ් විපතින් මළ සිරුරු දෙකක් තවමත් අතුරුදන්ව ඇති අතර මරණ 16ක් ලෙස තහවුරු වී තිබේ.
ඇමෙරිකා - චීන වෙළෙඳ යුද්ධයේ නව තීරු බදු ට්‍රම්ප් විසින් නවතාලයි
චීනය ගිවිසුමේ යම් කොටසක් කඩ කළහොත් ට්‍රම්ප් පරිපාලනයට තීරුබදු නැවත ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇති බවද කියයි.
නවසීලන්ත ගිනි කන්දේ පළමු වැනි ගොදුර ලෙස ක්‍රිස්ටල් ඒව් නම් වෙයි
ඒව් බ්රොවිට් නමැති 21 හැවිරිදි තරුණියක මෙම අනතුරේදී මියගිය පළමු තැනැත්තිය ලෙස නිල වශයෙන් නම් කර ඇත.
රොහින්ග්‍යා ප්රශ්නය මුල් කරමින් අවුන් සාන් ගෙන් ප්‍රශ්න කිරීමක්
හේග් නුවර ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් පිටත සූ කී හිතවාදීන් රැසක් ඇයට පක්ෂපාතීව සාමකාමී උද්ඝෝෂණයක.
ජෙරල්ඩ් කොට්න්ගේ මරණය ගැන යළි පරීක්ෂණයක් ඉල්ලයි
මෙම හදිසි මරණය ඔහු විසින් මවා පෑ එකක් බවත්, ඔහු ඩිජිටල් මුදල් පැහැර ගෙන සැඟවෙන්නට ඇති බවටත් සැකයක්.
උතුරු කොරියාව තව තීරණාත්මක න්‍යෂ්ටික පරීක්ෂාවක් සිදුකරලාලු
සිය කීමට අනුකූල නොවන්නේ නම් එක්සත් ජනපදයට අශෝභන ’’නත්තල් තෑග්ගක්’’ අපේක්ෂා කළ හැකි බව උ.කොරියාව කියයි.
පුරවැසි සංශෝධන පනතට එරෙහි ඉන්දියානු විරෝධතා තවදුරටත්
එමෙන්ම, ගැටුම්වලින් දෙදෙනෙකු මිය යාමෙන් පසු ඊසානදිග ප්‍රාන්තයේ ඇසෑම් හි ගුවහාටි හි ද ඇඳිරි නීතිය පනවා තිබේ.
වසර 44000ක් වූ ඉන්දුනීසියානු සිතුවම ලොව පැරණිම සිතුවමද?
ඇතැම් පර්යේෂකයන්ගේ අදහස වී ඇත්තේ, මෙම දර්ශනය ලොව පැරණිතම සටහන් කළ කතාන්තරය විය හැකි බවය.

