මොහොමඩ් රජුගේ කථා විවේචනය කිරීමෙන් සහ මොරොක්කෝ ජනතාව බූරුවන් බව පැවසීමෙන් වසර 4ක සිරදඬුවම්.
International
මායාවරුන්ගේ ඉපැරණි මාලිගයක් මෙක්සිකෝවෙන් සොයා ගැනෙයි
මෙම ව්‍යුහය ක්‍රි.ව. 600 තරම් ඈත අතීතයේ මායා ඉතිහාසයේ කාල පරිච්ඡේද දෙකක් පුරා භාවිත වූ බව විශ්වාස කෙරෙයි.
බ්‍රිතාන්‍ය හමුදා කළු රයිනෝ සතුන් මලාවි වෙත රැගෙන යයි
දකුණු අප්‍රිකාවේ ක්වාසුළු-නටාල් සිට මලාවි හි ලිවොන්ඩේ ජාතික උද්‍යානය දක්වා ගුවන් මාර්ගයෙන් ප්‍රවාහනය කරයි.
සමලිංගික කතා තේමාවක් රැගත් චිත්‍රපට කාර්යාලයට බෝම්බ ගසයි
මෙම චිත්‍රපටය අන්තර්ජාලයෙන් ඉවත් කිරීම සඳහා දස දහස් ගණනන් පිරිසක් එක්ව විශාල පෙත්සමක්ද අත්සන් කර තිබුණි.
ඉන්දීය වෛද්‍යවරුන්ට භූත විද්‍යාව පිළිබඳ අධ්‍යාපන වරම්
පුරාණ හින්දු වෛද්‍ය ක්‍රමය හා සුව කිරීමේ ආයුර්වේදය යොදා ගනිමින් එම වෛද්‍ය පීඨය විසින් මෙම පාඨමාලාව පවත්වනු ලැබේ.
පක්ෂ නායකත්ව අභියෝගය ජය ගත්තා - ඊශ්‍රායල අගමැති
ලිකුඩ් හි සුදුසුකම් ලත් සාමාජිකයින් 116,000න් 49%ක් පසුගිය බ්‍රහස්පතින්දා ඡන්දය දුන් බව පක්ෂ සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.
සමලිංගික අයිතිවාසිකම් ගැන කතා කළ තානාපති යළි කැඳවයි
පුද්ගලයන් දෙදෙනෙකුට වසර 15ක සිර දඬුවමක් නියම කිරීම සම්බන්ධයෙන් තමා බියට පත්වූ බව ෆුටේ කියා තිබුණි.
බ්‍රෙක්සිට් වැළඳගන්නා බ්‍රිතාන්‍යයට යුරෝපයෙන් යළිත් ආදර හසුනක්
එක්සත් රාජධානිය 2020 ජනවාරි 31 වැනි දින යුරෝපා සංගමයෙන් ඉවත්වීමට නියමිතව ඇත.
නත්තල් දිනයේ ස්වීඩන් ජාතිකයා බ්‍රිතාන්‍යයේදී වෙඩි පහරට බිලිවේ
ෆ්ලමූර් බෙකිරි නිරිතදිග ලන්ඩනයේ බැටර්සියා පල්ලිය පාරේදී ග්‍රිනීච් වේලාවෙන් රාත්‍රී 21:00 ට පමණ ඝාතනයට ලක්ව ඇත.
උණුසුම් වා දහරා සමග ඔස්ට්‍රේලියා ලැව්ගිනි තත්ත්වය ඉහළ යන හැඩ
ගිනි නිවන භටයින් නත්තල සමග පැමිණි සිසිල් උෂ්ණත්වයෙන් ප්‍රයෝජන ගනිමින් ගින්න මැඬපැවැත්වීමට දැඩි පරිශ්රයමක.
ෆැන්ෆොන් සුළි කුණාටුව මරණ සංඛ්‍යාව 28 දක්වා ඉහළ ගිහින්
ජාතික ආපදා අවදානම් අවම කිරීමේ කළමනාකරණ කවුන්සිලයට අනුව පුද්ගලයින් 12 දෙනෙකු අතුරුදහන් වී ඇත.
කසකස්තානයේ ගුවන් අනතුරක් පුද්ගලයන් 14 දෙනෙකු මරුදකී
යානය අනතුරට පත්වන අවස්ථාවේදී එහි පුද්ගලයන් 98 දෙනෙකු රැදී සිටි බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
ඉරානයේ රික්ටර් පරිමාණ 5.1ක ප්‍රබල භූ කම්පනයක් වාර්තා වේ
ඉරානයේ බුෂේහර් න්‍යෂ්ටික බලාගාරය පිහිටි ප්‍රදේශය ආසන්නයේ ප්‍රබල භූ කම්පනය අද අලුයම් කාලයේ සිදුව ඇත.
වළයාකාර සූර්යග්‍රහණය දැකීමට ආසියානුවන් පෙළ ගැසුණු අයුරු
වළයාකාර සූර්යග්‍රහණයකදී චන්ද්‍රයා සූර්යයාගේ කේන්ද්‍රය ආවරණය කර දීප්තිමත් වළල්ලක පෙනුම ලබාදෙයි.
ලෝක ආහාර අවශ්‍යතාව සියවස අවසානයේ සියයට 80කින් ඉහළට
ශරීර ස්කන්ධ දර්ශකය ඉහළ යාමේ ප්‍රවණතාවෙහි ප්‍රතිඵලයක් වශයෙන් පුද්ගලයෙකුට වැඩි කැලරි ප්‍රමාණයක් අවශ්‍ය වේවි.
තලේබාන් සටන්කාමීන් විසින් සාම ක්‍රියාකාරීන් පැහැර ගෙන
ඔවුන් ගමන් ගත් මෝටර් රථ හය තලේබාන් සටන්කාමීන් විසින් ප්‍රධාන මාර්ගයකදී නතර කර පැහැර ගෙනගොස් ඇත.
තුර්කියේ වැන් විලේ සංක්‍රමණ බෝට්ටු අනතුරින් 7ක් මරු දකී
බෝට්ටුවේ ගමන් කළ තවත් පුද්ගලයන් 64 දෙනෙකු බේරාගෙන අසල පිහිටි රෝහල් හා ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇත.
කැසිනෝ අල්ලස් ලබා ගැනීමේ චෝදනාවට ජපාන මන්ත්‍රී දැලේ
48 හැවිරිදි වියේ පසුවන ඔහු මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර, තමන් කිසිදු අනුග්‍රහයක් නොදැක්වූ බව පවසයි.
ඉන්දියාව සංගණනයක් හා ජන සමීක්ෂණයක් පැවැත්වීමට යයි
යාවත්කාලීන කරන ලද ජාතික ජනගහන ලේඛනය (NPR) සියලු පදිංචිකරුවන්ගේ සවිස්තරාත්මක ලැයිස්තුවක් බව කියයි.
ට්‍රම්ප් දෝෂාභියෝගය සමග පක්ෂ ස්ථාවය ගැන ලීසා කලබල වෙලා
ඇමෙරිකා එක්සත් ජනපද ඉතිහාසයේ දෝෂාභියෝගයට ලක්වූ තුන්වැනි ජනාධිපතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප් ය.
නෝර්වේ කුමරියගේ හිටපු සැමියා අරි බෙන් සියදිවි නසාගෙනලු
ආරි බෙන්ගේ ප්‍රකාශකයා නෝර්වේහි එන්ටීබී පුවත් ඒජන්සියට පැවසුවේ බෙන් සියදිවි නසා ගත් බවයි.
පිලිපීනයට කඩා වැදුණු ෆෑන්ෆොන් කුණාටුවෙන් ජීවිත 10ක් අහිමිවෙයි
පිලිපීනයේ අභ්‍යන්තර කලාපය හරහා හමාගිය මෙම ප්‍රබල සුළි කුණාටුව එම කලාපයට දැඩි අලාභානි සිදුකර ඇත.
සිරියාව වෙනිසියුලාව සහ ලොව පුරා සරණාගතයන්ට යාඥාවන්
මනුෂ්‍ය හදවත් තුළ පවතින අඳුරු සෙවණැලි නත්තල් ආලෝකයෙන් ආලෝකමත් කරන්න - ෆ්‍රැන්සිස් පාප් තුමන්.
ලොව පුරා නත්තල් සැමරුම්
ඔස්ට්‍රේලියාවේ සිට එක්සත් ජනපදය දක්වා නත්තල වෙනුවෙන් විවිධ උත්සව මෙන්ම දේවමෙහෙයන් සංවිධානය වූ අයුරු.
බ්‍රිතාන්‍ය රාජකීය නත්තල් පතට ප්‍රථම වරට පැමිණි ආචී කුමරුන්
බොහෝ විට දැන් සිදුවන්නේ නත්තල් පත් විද්‍යුත් තැපෑලෙන් යැවීම හෝ නොඑසේනම් ඩිජිටල් පණිවුඩ හුවමාරු ක්රමයකි.
නත්තල් උදාව සිදුවන රාත්‍රීයේ පාප් තුමන් ජනතාව අමතයි
අප අතර ඉතා දුෂ්ටයාට පවා දෙවියන් වහන්සේ ආදරය කරන බව පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් තුමන් පවසා සිටියහ.
2019 අවුල් සහගත වසරක් - රැජින සිය නත්තල් පණිවුඩයෙන් කියයි
ඇගේ සැමියා වන 98 හැවිරිදි එඩින්බරෝ ආදිපාදවරයා යළි හදිසියේ රෝගාතුර වී ලන්ඩනයේ රෝහලක් වෙත ඇතුළත් කෙරිණි.
ජාර්කන්ඩ් මැතිවරණයෙන් මෝදිගේ භාරතීය ජනතා පක්ෂය පරාජය වෙයි
භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් කියා සිටියේ තමන් මහජන වරම පිළිගන්නා බවයි.
ඔස්ට්‍රේලියාවේ ගල් අඟුරු සීමා කිරීම අගැමති ප්‍රතික්ෂේප කරයි
රැකියා විනාශ කිරීමේ හා ආර්ථිකය බිඳ දැමීමේ ඉලක්කවල නියැලීමට බලාපොරොත්තුවක් නැති බව අගමැති කියයි.
ISIS ත්රස්තයන් ඉරාකය තුළ යළි සංවිධානය වන ලකුණු පෙන්වයි
’’ඔවුන්ට වඩා හොඳ ශිල්පීය ක්‍රම, වඩා හොඳ උපක්‍රම වගේම වැඩි මුදලක් ඔවුන් වෙත ගලා එමින් තිබෙනවා’’

