ප්‍රාන්තය පුරා පුද්ගලයන් 20,875ක පිරිසක් වෛරසය ධනාත්මක බවට තහවුරු වී ඇති බවද හෙතෙම සඳහන් කරයි.
International
කොවිඩ්-19 නිසා ඉතාලියේ වෛද්‍යවරු 23ක් මරු දකී
සෞඛ්‍ය සේවකයින් 4,823කට පමණ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඉතාලි වෛද්‍ය සම්මේලනය පවසයි.
නයිජීරියාව ප්‍රථම කොරෝනා මරණය වාර්තා කරයි
රෝගියා 67 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු එක්සත් රාජධානියේ වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන මාර්තු මාසයේදී නැවත නයිජීරියාවට පැම
ඇමෙරිකානු ටිටෝ වොඩ්කා සැනිටයිසර් නිපදවීම අරඹයි
නව කොරෝනා වෛරසය හමුවේ මේ ආකාරයෙන් තම නිෂ්පාදන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම උඩු යටිකරු කළ ප්‍රථම සමාගම ඔවුන් නොවෙය
නවදිල්ලිය ඇතුළු ඉන්දියාවේ නගර 75ක් 31දා දක්වා වැසේ
මෙම නගරවල වෙළඳසැල්, වාණිජ ආයතන, කර්මාන්තශාලා, වැඩමුළු, කාර්යාල, වෙළඳපොල සහ පූජනීය ස්ථාන වසා දැමෙයි.
ටෝකියෝ ඔලිම්පික් කල්දැමිය හැකි බව අගමැති අබේ කියයි
ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා තම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී නොකරන බව කැනඩාව ප්‍රථම වරට කියා සිටියේය.
කොවිඩ්-19 නිසා 14,641ක් මරුට - ආසාදිත 335,000ක්
චීනයේ හුබෙයි පළාතෙන් පස් වැනි දිනටත් නව කොරෝනා රෝගියෙකු වාර්තා නොවූ අතර, චීනය වෛරසය පාලනය කරමින් සිටියි.
බොලිවියාව දින 14ක් රටම නිරෝධායනයට පියවර ගනී
මෙම කාලය තුළ වෙළෙඳ සැල් වෙත යෑමට වරකට පිටවිය හැක්කේ පවුලකට එක් අයෙකුට පමණක් බව එරට ජනපතිනිය කියයි.
කොලොම්බියාව, ගුවාම් සහ චිලියෙන් කොවිඩ්-19 මරණ
නව කොරෝනා හෙවත් කොවිඩ්-19 ආසාදිතයන් ආශ්රිත මරණ ප්‍රථම වරට ආසන්නව වාර්තා වූ රාජ්‍යයන් හා කලාප.
කොවිඩ්-19 සටනට ඉන්දියාව ජනතා ඇඳිරි නීතිය පණවයි
ජනතා ඇඳිරි නීතිය ලෙස ඉන්දියාව මෙම ඇඳිරි නීතිය හඳුන්වන්නේ එය ජනතාවගේ ස්වයං හුදකලාවකට, ජනතා සහයෝගය මත මඟ පාදන බැවි
තායිලන්තයේ දිනක් තුළ කොරෝනා රෝගීන් 188ක්
කොරෝනා වෛරසය වැළඳුණු රෝගීන් හත් දෙනෙකු මේ වනවිට අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවද සෞඛ්‍ය අංශ පවසයි.
එල් සැල්වදෝරය දින 30ක් රටපුරා ඇඳිරි නීතිය පණවයි
එල් සැල්වදෝරයේ ජනාධිපති නයිබ් බුකෙල් නිවේදනය කළේ දින 30ක රට පුරා ඇඳිරි නීතිය වහාම ක්‍රියාත්මක වන බවයි.
කොවිඩ්-19 ආසාදිත පිරිස 300,000 සීමාව ඉක්මවලා
මේ වනවිට ලොව පුරා නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 12,944ක් බව ජෝන්ස් හොප්කින්ස් දත්ත කියයි.
ඇන්ගෝලාවෙන් ප්‍රථම වරට කොරෝනා ආසාදිත දෙදෙනෙක්
මේ තත්ත්වය තුළ ජනතාව දිගින් දිගටම සන්සුන්ව සිටීම සහ බලධාරීන්ගේ උපදෙස් පිළිපැදීම වැදගත් බව ලුටුකුටා පවසයි.
UAE සහ සිංගප්පූරුවෙන් ප්‍රථම කොවිඩ්-19 මරණ
සිංගප්පූරුව මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයද මෙම මරණ සමග නව කොරෝනා වෛරසය පිටුදැකීමට දැඩි පියවර ගනිමින් සිටියි.
පෘතුගාලයේ කොරෝනා මරණ 12 දක්වා දෙගුණ වේ
එමෙන්ම තවත් තහවුරු වූ රෝගීන් 260ක් වාර්තා වී ඇති අතර, එම සමස්ත සංඛ්‍යාව 1,280ක් බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් කියයි.
ස්පාඤ්ඤයේ පැය 24කට කොරෝනා මරණ 324ක්
සංඛ්‍යාලේඛනවලට අනුව ස්පාඤ්ඤයේ සමස්ත රෝගීන් සංඛ්‍යාව 25%කින් ඉහළ ගොස් තිබේ. නව එකතුව 24,926කි.
ඉරානයේ සෑම විනාඩි 10කට වරක් කොරෝනා මරණයක්
සෑම පැයකටම අවම වශයෙන් ඉරාන ජාතිකයින් 50කට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඉරානය කියයි.
ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර සියයට 80කට කොවිඩ්-19
ස්පාඤ්ඤයේ මේ දක්වා නව කොරෝනා ආසාදිත මරණ 767ක් වාර්තා වන බව එරට සෞඛ්‍ය බලධාරීන් පවසයි.
ඇමෙරිකාවේ පැය 24කට කොවිඩ්-19 මරණ 37ක්
එක්සත් ජනපදය තුළ ගත වූ පැය 24ක කාලය තුළ ආසාදිතයන් 2,700ක් වාර්තා වන බව සෞඛ්‍ය අංශ පවසයි.
කොවිඩ්-19 ආසාදන ලොව පුරා 220,000 සීමාවට එයි
නව කොරෝනා ආසාදිත මරණ 9,000 සීමාවට ළඟා වී ඇති අතර, ලොවම කොවිඩ්ච-19 සමග සටන් වදිමින් සිටී.
චීනය තුළදී සිදුවූ කොවිඩ්-19 ආසාදන ඊයේ වාර්තා නොවේ
මේ දක්වා චීනයේ වෛරසය ආසාදනය වූවන්ගෙන් 70,547 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත ගොස් තිබේ.
තරුණයන්ගෙන් ඉල්ලන්නේ ගෙදරට වෙලා ඉන්න - ට්‍රම්ප්
මේ වෛරසය ගෙදර රැගෙන යාමෙන් ඔබේ දෙමවුපියන්, ඔබේ ආච්චි සීයා වෙත ඔබ නපුරක් රැගෙන යා හැකියි.
කොවිඩ්-19 පරීක්ෂණ ප්‍රතිඵල පැය භාගයකින් ලබාදීමට යයි
මෙම නව තාක්ෂණය බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් විසින් එළිදක්වා තිබේ.
පෘතුගාලය තුළ කොවිඩ්-19 හදිසි තත්ත්වයක් ප්‍රකාශ වේ
පෘතුගාල ජනාධිපති මාර්සෙලෝ රෙබෙලෝ ද සූසා පවසා සිටියේ කොවිඩ්-19 වසංගතය සැබෑ යුද්ධයකට මුහුණදීමක් බවයි
ඉතාලියේ පැය 24ක් තුළ කොවිඩ්-19 මරණ 475ක්
එමෙන්ම කොවිඩ්-19 ආසාදිතයන් 4,207ක වර්ධනයක් එම කාලය තුළ පෙන්වන බවද විදෙස් වාර්තා පවසයි.
කොවිඩ්-19 වසංගතය ආසාදිත පුද්ගලයන් ලක්ෂ 2ක සීමාවට
මේ දක්වා වෛරසය ආසාදනය වීමෙන් සිදුව ඇති ජීවිත හානි සංඛ්‍යාව 7,900 දක්වා ඉහළ ගොස් ඇති බවද කියයි.
අග්නිදිග ආසියාව වෙත WHO අනතුරු අඟවයි
තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා වඩාත් ආක්‍රමණශීලී හා සමස්ත සමාජ ප්රයත්නයන්හි අවශ්‍යතාව ඉස්මතු කරයි.
ඇමෙරිකාවේ සියලු ප්‍රාන්තවල කොරෝනා
එක්සත් ජනපදය තුළ කොරෝනා මරණ 100 සීමාව ඉක්මවා ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
මැලේසියානු ප්‍රථම කොවිඩ් වෛරස් මරණය වාර්තා වේ
මියගිය පුද්ගලයා වයස අවුරුදු 60ක් වන එමානුවෙල් බැප්ටිස් පල්ලියේ පාස්ටර්වරයෙකු බව මැලේසියාව කියයි.

