ආහාර තොග සහ වෙනත් සැපයුම් හිඟවනු ඇතැයි කියා අනියත බියක් අවශ්‍ය නොවන බව සිංගප්පූරු වෙළෙඳ ඇමති කියයි.
International
ඇමෙරිකාවේ කොවිඩ්-19 මරණ 87ක් දක්වා ඉහළට
ආසාදිතයන් සංඛ්‍යාව 4,475ක් ලෙස වාර්තා වන අතර, ප්‍රාන්ත 50න් ප්‍රාන්ත 49ක ආසාදිතයන් වාර්තා වෙයි.
හොංකොං නිරෝධායන සඳහා ඩිජිටල් පසුවිපරමක් යොදවයි
ඔහු දින 14ක් නිවසේ රැඳී සිටියදී හෝ නිරෝධායන මධ්‍යස්ථානයක සිටියදී ඔහුගේ චලනයන් නිරීක්ෂණය කෙරෙයි.
ගෝලීය කොවිඩ්-19 මරණ චීනයේ වාර්තාව අභිභවා යයි
ගෝලීය මරණ සංඛ්‍යාව 7,150ක් වන අතර, චීනයෙන් පිටත මරණ 3,924ක් සහ චීනයෙන් මරණ 3,226ක් වාර්තා වෙයි.
ප්‍රංශය ලොක්ඩවුන් කරයි
- බොහෝ අය තවමත් ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් නොසලකා හැරීම තුළ ප්‍රංශ ජනපති දැඩි නීති මාලාවක් ගෙනෙයි.
සැක සහිත සියලු පුද්ගලයන් පරීක්ෂණය කරන්න - WHO
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් ලොව සියලු රටවල බලධාරීන්ගෙන් ඉල්ලයි.
ඇමෙරිකාවේ නිව්ජර්සි ප්‍රාන්තයට ඇඳිරි නීතිය
ඇඳිරි නීතිය යටතේ අත්‍යවශ්‍යම ගමනක් හැරුණු විට අලුයම 5.00 දක්වා ගමන් බිමන් යෑම ප්‍රාන්ත බලධාරීන් තහනම් කරයි.
කොරෝනා වැලඳුණු දියණිය ගැන බොරු කී පියා නීතියේ රැහැනට
මෙම ඉන්දීය කාන්තාවගේ ස්වාමිපුරුෂයා මාර්තු 6 වැනි දින ග්‍රීසියේ සිට ඉන්දියාවට පැමිණි වෛරසය ආසාදනය වූවෙකි.
චීනයට එන විදෙස් සංචාරක සෞඛ්‍ය පරීක්ෂාව දැඩි කරයි
චීනයේ පළත් අටක් වෙත විදේශයන්ගෙන් පැමිණි කොවිඩ්-19 ආසාදිතයන් 120 දෙනෙකුට වැඩි පිරිසක් හඳුනාගෙන.
ලොවපුරා කොවිඩ්-19 මරණ 6,500 සීමාව ඉක්මවයි
මේ දක්වා ලොව පුරා කොවිඩ්-19 ආසාදිත පිරිස 162,687ක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පවසයි.
157,844කට කොවිඩ්-19 ආසාදිතයි - මරණ 3,904
මේ වනවිට චීනයේ ආසාදිතයන්ගෙන් 67,000කට වැඩි පිරිසක් රෝගය සුව වී නිවෙස් බලා ගමන් කර ඇත.
ද. අප්‍රිකාවෙන් සංචාරක සීමා හා ජාතික ආපදා තත්ත්වයක්
දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා ඊයේ (15දා) ප්‍රිටෝරියා සිට ජාතිය අමතමින් මෙම ක්‍රියාමාර්ග දැනුම් දෙන ලදී.
ඇමෙරිකාවේ කොරෝනා රෝගීන් 3,000 ඉක්මවයි
එරට තුළ පුද්ගල මරණ 61ක් වාර්තා වන අතර, වෛරසය ආසාදනය නොවූවන් සිටින එකම ප්‍රාන්තය බටහිර වර්ජීනියා පමණි.
කොවිඩ්-19 ගැන සාර්ක් රාජ්‍ය නායකයෝ වීඩියෝ සාකච්ඡාවක
ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව යන රටවල නායකයන් එක්වෙති.
ඉතාලියේ සීනේ නගරාධිපති කොවිඩ්-19 නිසා මරු දකියි
70 වැනි වියෙහි පසුවූ නගරාධිපතිවරයා ඉතාලියේ කොවිඩ්-19 වසංගතයෙන් බලවත්ම පීඩාවට පත් උතුරු ඉතාලියේය.
ගෝලීය කොවිඩ්-19 ආසාදිත පිරිස 150,000 පනී - WHO
මරණ සංඛ්‍යාව 5,393ක් බවත්, එම මරණ ලොව පුරා රාජ්‍යයන් 141කින් වාර්තා වන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.
කොවිඩ්-19 පිටුදැකීමට ගූගල් නව අඩවියක්
මෙම වෙබ් අඩවිය ක්‍රියාත්මක වන්නේ කවදාදැයි යන්න පිළිබඳව ගූගල් සමාගම කාල රාමුවක් ලබා දී නැති බව කියයි.
චීනයේ කොවිඩ්-19 සිද්ධි ඊයේ 20යි - මරණ 10යි
වෛරසය මුලින් පැතිර ගිය චීනයේ ආසාදිතයන් හා මරණ ශීඝ්‍රයෙන් අඩු මට්ටමකට ළඟා වෙයි.
කොවිඩ්-19 මරණ 5,400 පනී - ආසාදිතයන් 142,000ක්
චීනයේ මේ වනවිට වෛරසය ආසාදනය වීමෙන් පසුව සුවය ලබා නිවෙස් වෙත ගොස් ඇති පිරිස 67,022ක් බව කියයි.
ස්පාඤ්ඤ අගමැති බිරිඳට වෛරසය ආසාදනය වෙලා
අගමැති සහ බිරිඳ යන දෙදෙනාම මොන්ක්ලෝවාහි (අගමැතිගේ නිල නිවසේ) නිරෝධායනයට ලක්ව ඇති බව නිවේදනය කරයි.
ජැක් මාගෙන් යුරෝපයට මුහුණු ආවරණ මිලියන 2ක්
එක්සත් ජනපදයටත් වෛරස පරීක්ෂණ කට්ටල 500,000ක් සහ මුහුණු ආවරණ මිලියනයක් පරිත්‍යාග කරන බව මා කියයි.
ස්පාඤ්ඤයත් සඳුදා සිට රටම ලොක්ඩවුන් කරයි
මීට පෙර ස්පාඤ්ඤය දින 15ක හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කළ අතර, මේ සමග ජනතාවට නිවෙස් තුළ රැඳීමට බල කරයි.
ඉන්දියාව දැනුම්වත් ව්‍යසන අවස්ථාවක් ප්‍රකාශ කරයි
ඉන්දියාව තුළ මේ දක්වා නව කොරෝනා ආසාදිතයන් 82ක් සහ මරණ දෙකක් වාර්තා වී තිබේ.
ට්‍රම්ප් කොරෝනා වෛරස් පරීක්ෂණයට ලක්වෙලා
එහි ප්‍රතිඵලය තමන් තවමත් නොදන්නා බවත්, ඒ සඳහා සාමාන්‍යයෙන් දින 1ක් හෝ 2ක් ගතවනු ඇති බවත් ට්‍රම්ප් සඳහන් කරයි.
ඇමෙරිකාවේ ප්‍රාන්ත එකක් හැර සියල්ලේම කොරෝනා
එක්සත් ජනපදයේ මේ වනවිට වෛරස් රෝගීන් 2,204ක් සහ මරණ 49ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.
කොවිඩ්-19 මරණ 5,077ක් ආසාදිතයන් 136,895ක් -WHO
වෛරසය ලොව පුරා පැතිර ඇති රටවල් සංඛ්‍යාව 123ක් දක්වා වර්ධනය වී ඇති බවද එම සංවිධානය පෙන්වා දෙයි.
ඇමෙරිකාව ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශ කරයි
විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ජනපති ට්‍රම්ප් හදිසි මෙහෙයුම් මධ්‍යස්ථාන වහාම පිහිටුවන ලෙස සියලු ප්‍රාන්තවලින් ඉ
ලොව පුරා කොරෝනා මරණ 5,000 - ආසාදිතයන් 132,000ක්
චීනයේ වසංගතයේ උච්චතම අවස්ථාවට වඩා වැඩි සංඛ්‍යාවක් දැන් යුරෝපයෙන් වර්තා වන බවද ඔහු සඳහන් කරයි.
කොරෝනා වෛරසයේ නව කේන්ද්‍රය යුරෝපයයි - WHO
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් ජිනීවා නුවරදී මාධ්‍ය අමතමින් පවසයි.
කෝවිඩ්-19 වෛරසය නිසා ලෝක නායකයන්ට බලපෑම්
ලොවටම තර්ජනයක් එක්කළ කෝවිඩ්-19 වෛරසය ලෝක දේශපාලඥයන්ට තර්ජන එල්ල කර ඇත්තේ මෙලෙසිනි.

