ස්පාඤ්ඤයේ කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 4,209ක් දක්වා ඉහළ යමින්, එරට සිදුව ඇති මරණ සංඛ්‍යාව 120ක් වීම හේතුවයි.
International
ද. කොරියාවේ කොවිඩ්-19 ආසාදිතයන් 8,000ට ළඟයි
රට තුළ කොවිඩ්-19 ආසාදිතයන් පුද්ගලයින් 67 දෙනෙකු මියගොස් ඇති අතර, ඉන් බහුතරය වැඩිහිටියන් බව කියයි.
ප්‍රංශය සියලු පාසල් සරසවි වසයි - රජයෙන් ව්‍යාපාර සහන
සියවසක් තුළ රට තුළ ඇති වූ දරුණුතම සෞඛ්‍ය අර්බුදය හමුවේ මෙම තීරණය ගන්නා බව ප්‍රංශ ජනාධිපති මැක්රෝන් කියයි.
කොවිඩ්-19 මරණ 4600 ඉක්මවයි - 65,000ක් සුවයි
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය වසංගතයක් ලෙස දැනටමත් තහවුරු කර ඇති වෛරසය ගැන අවදියෙන් ඉන්න.
ඊශ්‍රායලයේ පාසල් හා සරසවි වහාම වසා දැමීමට නියෝග
පුරවැසියන්ගේ ජීවිත බේරා ගැනීමට දේශපාලනය පසෙකලා එක්ව සටන් කිරීමට අගමැති නෙතන්යාහු සියලු පක්ෂවලට ආරාධනා කරයි.
ඉන්දියාවේ ප්‍රථම කොවිඩ්-19 මරණය වාර්තා වෙයි
ඉන්දියාවේ නව කොරෝනා වෛරසයෙන් මියගිය පළමු මරණය මෙය වන අතර, මෙම පුද්ගලයා 76 හැවිරිදි කර්නාටක වැසියෙකි.
ආසියානු, ඇමෙරිකානු කොටස් වෙළෙඳ පොළවල කඩා වැටීමක්
වෝල් ස්ට්‍රීට් සහ ඩවු ජෝන්ස් කොටස් වෙළෙඳ පොළවලද ඒකක 1,500ක හෙවත් 5.8%ක කඩා වැටීමක් වර්තා විය.
ඉරාක කඳුවරකට ප්‍රහාර - බ්‍රිතාන්‍ය හා ඇමෙරිකානු සෙබලු මියගිහින්
උතුරුදිග බැග්ඩෑඩ්හි ටාජි හමුදා කඳවුරට එල්ල වූ මෙම රොකට් ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 12 දෙනෙකු තුවාල ලබා ඇත.
ජුවෙන්ටස් රුගානිට කොවිඩ්-19 යුරෝපා පාපන්දු පිටියත් අවුලක
ඩැනියෙල් රුගානි පළමු පෙළ පාපන්දු ක්‍රීඩකයෙකු මෙසේ වෛරසයට ගොදුරුවී ඇති බව තහවුරු වූ ප්‍රථම අවස්ථාව වෙයි.
චාල්ස් කුමරු අතට අතදීම අත්හැර අත් එකතු කර ආචාරය පුද කරයි
කොවිඩ්-19 වෛරසය පැතිරීම හේතුවෙන් ලෝකයේ සංස්කෘතික අනන්යතාවන්ද වෙනස් වෙමින් පවති.
චීන නිරෝධායන ගොඩනැගිලි අනතුරේ මරණ 29 දක්වා ඉහළට
මෙම ගොඩනැගිල් කඩා වැටීමෙන් පුද්ගලයන් 71 දෙනෙකු එහි සිරවුණු අතර, ඉන් 29 දෙනෙකුට සිය ජීවිතය අහිමි විය.
ලොව පුරා කොවිඩ්-119 ආසාදිතයන් 118,000 ඉක්මවයි - මරණ 4,300ක්
චීනයෙන් පමණක් මේ වනවිට වෛරසය ආසාදනය වීමෙන් පසු සුවය ලබා නිවෙස් වෙත ගොස් ඇති පිරිස 62,887කි.
යුරෝපයේ සිට එක්සත් ජනපදය වෙත සියලු ගමන් අත්හිටුවයි
ඇමෙරිකානු ජානාධිපතිවරයා ජාතිය අමතමින්, යුරෝපයේ සිට පැමිණෙන සියලුම සංචාර ඉදිරි දින 30කට අතිහිටුවන බව කීය.
කුවේට් සියලු වැඩබිම්වලට සති දෙකක නිවාඩුවක්
අවන්හල්, හෝටල්, විශාල වෙළෙඳ සැල් හෝ ප්‍රසිද්ධ රැස්වීම් වෙත ජනතාව ඒකරාශී වීමද තහනම් කර ඇතැයි කුවේට් රජය පවසයි.
කොවිඩ්-19 ගෝලීය වසංගතයක් -WHO ප්‍රකාශයට පත්කරයි
කොවිඩ්-19 ගෝලීය වසංගත තත්ත්වයක් බවට ප්‍රකාශයට පත්කළ ප්‍රථම කොරෝනා වෛරසය බව WHO ප්‍රධානියා කියයි.
බොරතෙල් මිල නැවත සියයට 8ක ඉහළ යෑමක් වාර්තා කරයි
කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය චීනය තුළ පැතිරීම ක්‍රමයෙන් පාලනය වීම මීට හේතුව බව විශ්වාස කෙරේ.
බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ඇමතිනියටත් කොරෝනා ආසාදනය වෙලා
ඇමැතිනිය සිය නිවසට වී නිරෝධාන ක්‍රියාවලියට සම්බන්ධ වී සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් සිටින බවද පැවසෙයි.
කොවිඩ්-19 මරණ ලොව පුරා 4,000 සීමාව ඉක්මවා ගිහින්
නව කොරෝනා වෛරසය ලොව පුරා ආසාදිතයන සංඛ්‍යාව 33,204ක් ලෙස වාර්තා වන බව චීන සෞඛ්‍ය කොමිසම පවසයි.
චීන ජනපති ෂී ප්‍රථම වරට වුහාන් නගරය වෙත සංචාරයකට ඇවිත්
කොවිඩ්-19 පිටුදැකීම සහ පාලනය කිරීම සඳහා හුබෙයි පළාත තුළ සහ වුහාන් නගරය තුළ සිදුවන මෙහෙයුම් නිරීක්ෂණයට.
කොවිඩ්-19 සටන සඳහා චීනයෙන් WHO වෙත ඇ.ඩො.මිලියන 20ක්
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් චීන රජයට සිය කෘතඥතාව පළ කරයි.
කොවිඩ්-19 ලොව පුරා පැතිරීම ජුනි මාසය දක්වාම පවතිනු ඇති
කොවිඩ්-19 වැළැක්වීම සහ පාලනය කිරීම පිළිබඳ සම්මන්ත්‍රණයකදී චීන විද්‍යාඥ ෂොං නන්ෂාන් පවසා සිටියේය.
MH17 යානය කඩාවැටීම ගැන චෝදනා ලැබූවන්ගේ නඩුව අසයි
මෙම මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයන් සිව්දෙනෙකු නෙදර්ලන්තයේ නඩු විභාගයට මුහුණ දීමට නියමිතය.
හුබෙයි නව කොවිඩ්-19 රෝගීන් 36ක් හා මරණ 21ක් වාර්තා කරයි
එදිනම, ආසාදිතයන් 1,422ක් සම්පූර්ණ සුවය ලැබීමෙන් පසු පළාතේ රෝහල්වලින් පිටව ගොස් ඇති බවද පවසයි.
කොවිඩ්-19 ආසාදිතයන් 106,000 ඉක්මවයි - ආසාදිත මරණ 3,823ක්
චීනයේ හුබෙයි පළාත හැරුණු විට එරට වෙනත් කිසිදු ප්‍රදේශයකින් පසුගිය දින දෙක තුළ මරණ වාර්තා වී නොතිබීමද විශේෂත්වයක
රුසියාවේ ස්වයං හුදකලාව තෝරා නොගත්තොත් වසර 5ක සිර දඬුවම්
චීනය, දකුණු කොරියාව, ඉරානය, ඉතාලිය සහ වෛරස් ආසාදිතයන් සිටින වෙනත් රටවලින් ආපසු පැමිණෙන අය දින 14ක් තම නිවෙස්වලම.
ඉතාලි හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී කොරෝනා වෛරසයට ගොදුරු වේ
තමන්ගේ තත්ත්වය යහපත් බවත්, තමා හුදෙකලා ස්ථානයක ආරක්ෂිතව ප්‍රතිකාර ලබන බවත් ජෙනරාල් සැල්වෝටෝර් ෆරීනා කියයි.
කොවිඩ්-19 නිසා සෞදි අරාබිය කටීෆ් කලාපය තාවකාලිකව වසයි
කලාපයේ සියලුම රාජ්‍ය හා පෞද්ගලික අංශවල වැඩ කටයුතු පළාත් පාලන ආයතන විසින් අත්හිටුවන බව වාර්තා වෙයි.
කොවිඩ්-19 ආසාදිත රටවල් සංඛ්‍යාව 100 ඉක්මවයි - WHO
බල්ගේරියාව, මෝල්ඩෝවා සහ බංග්ලාදේශය ඔවුන්ගේ පළමු කොරෝනා වෛරසය තහවුරු කළ බව කියයි.
ඉතාලියේ කැපකිරීම ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රශංසා කරයි
ඉතාලිය ගෙන ඇති දැඩි ක්‍රියාමාර්ග සමග එරට මිලියන 16කට අධික ජනනාවක් මේ ආකාරයෙන් නිරෝධායනයට ලක්කර තිබේ.
චීනය හැර කොවිඩ්-19 ආසාදිත මරණ 500 සීමාව පසු කරයි
ලොව පුරා කොවිඩ්-19 ආසාදිතයන් 106,067ක් වාර්තා වන අතර, ලොව පුරා සමස්ත මරණ 3,600 ඉක්මවා ඇති බව කියයි.

