කොවිඩි-19 ආසාදනය වීමෙන් ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 60,000කට ආසන්න බව ජෝන්ස් හෝප්කින්ස් දත්ත පවසයි.
International
කොවිඩ් සැබෑ ආසාදිත පිරිස තහවුරු වූ අගයට වඩා වැඩිලු
ඔස්ට්‍රේලියානු ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා පවසන්නේ රෝගීන් වාර්තා වී ඇති ප්‍රමාණයට වඩා 5 සිට 10 ගුණයකින් වැඩිවිය හ
කොරෝනා සටනේදී දිවි පිදූ චීන විරුවන්ට ශෝක දිනයක්
කොවිඩ්-19 වෛරස් රෝගයට එරෙහිව සටන් කරමින් සිටියදී දිවි පිදූවන් චීනය හෙට දිනයේ සිහිපත් කරයි.
බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ 28,000 තාවකාලිකව ඉවතට
28,000ක් තාවකාලිකව ඉවත් කළද, එම සේවක වැටුපෙන් 80%ක් දීමනාවක් ලෙස ගෙවන බවට එකඟතාවක්.
වෛරස පාලනයට බාධා නම් වෙඩි තබන්න- පිලිපීන නායක
දැඩි නිරෝධායන පියවර තුළ ප්‍රචණ්ඩකාරී විරෝධතාකරුවන්ට වෙඩි තබන ලෙස පිලිපීන නායකයා ආරක්ෂක අංශවලට කියයි.
කොවිඩ් පැතිර යන සෞදියේ මක්කම හා මදීනා ඇඳිරි නීතිය
සෞදි අරාබියේ මේ වනවිට ආසාදිතයන් සංඛ්‍යාව 1,885ක් වන අතර මරණ 21ක් සිදුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ලොව පුරා කොවිඩ්-19 ආසාදිතයන් මිලියනයක්
වෛරසය ආසාදනයෙන් 53,000කට ආසන්න පිරිසක් මේ වනවිටත් ජීවිතක්ෂයට පත්ව ඇති බව දත්ත පෙන්වා දෙයි.
රුසියානු යානයක් ආධාර රැගෙන ඇමෙරිකාවට ඇවිත්
ඇමෙරිකාව විසින් නිරන්තරයෙන් චෝදනා කළ රුසියාව අමාරුම අවස්ථාවේදී ඇමෙරිකාවේ පිහිටට පැමිණෙයි.
ඇමෙරිකාව දිනක වැඩිම මරණ වාර්තා වෙයි - 917ක් අභාවයට
එක්සත් ජනපදයෙන් කොවිඩ්-19 වෛරසයට ගොදුරු වූ සමස්ත මරණ 4,745ක් දක්වා වැඩිවී ඇති බවද එරටින් වාර්තා වෙයි.
ලොව පුරා කොවිඩ්-19 ආසාදිතයන් 930,000 පනී
වෛරසය ආසාදනය වීමෙන් මියගිය පිරිසද 47,000කට ආසන්න වෙමින් ඇති බව ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.
බ්‍රිතාන්‍ය දිනක් තුළ වැඩිම කොවිඩ් මරණ 563ක් වෙයි
පුද්ගලයින් 2,352ක් කොවිඩ්-19 ආසාදනය වීමෙන් එරට තුළ ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ආසාදිතයන් 29,474කි.
කොවිඩ්-19 මරණවලින් රටවල් 4ක් චීනය ඉක්මවයි
චීනයේ වාර්තා වූ මරණ සංඛ්‍යාව මෙන් සිව් ගුණයකට ආසන්න මරණ සංඛ්‍යාවක් ඉතාලියෙන් වාර්තා වේ.
කොවිඩ් පැරදවීමේ ලංකාවේ උත්සාහයට ස්තූතියි - WHO
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් සහ ජනපති අතර කොවිඩ්-19 වෛරසයට එරෙහි ක්‍රියාමාර්ග ගැන දුරකථන සංවාදයක්.
ඇමෙරිකානු මරණ 100,000ත් 240,000ත් අතර සිදුවිය හැකිලු
කොවිඩ්-19 නිසා සති දෙකක කාලයක් පුරා ’වේදනාකාරී’ සහ ’දැඩි’ කාලයක් ගැන ඇමෙරිකානු ජනපති ට්‍රම්ප් ජනතාවට අනතුරු අඟවය
ලොව පුරා කොවිඩ්-19 ආසාදිත 857,000 පනී - මරණ 42,107
මේ වනවිට වෛරසය ආසාදනය වීමෙන් සිදුව ඇති මරණ 42,000 ඉක්මා යන වන ජෝන්ස් හොප්කින්ස් වාර්තා කරයි.
ට්‍රම්ප් - පූටින් සාකච්ඡාවෙන් පසු බොරතෙල් මිල ඉහළ යාමක්
බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල පසුගිය සඳුදා පැවැති ඩොලර් 22.76 සිට අද පෙරවරුව වන විට ඩොලර් 23.37 දක්වා 2.7% ක ඉහළ යාමක් පෙන්න
ලොව පුරා කොවිඩ්-19 ආසාදිතයන් 722,000යි
නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා සිදුව ඇති ජීවිත හානි ප්‍රමාණය 34,000ක් බව ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.
කැනඩාවේ අගමැති බිරිඳ සම්පූර්ණයෙන් සුවය ලබයි
කොවිඩ්-19 වැළඳුණු සොෆී ග්‍රෙගෝයර් ටෘඩෝ සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ නිවේදනය තබමින් මෙය අනාවරණය කළාය.
චීනයේ ආසාදිත 81,439න් 75,448ක් සුවවී ගෙදර යයි
කොවිඩ්-19 වෛරසය පැතිර යාමේ පළමු කේන්ද්‍රය චීනය වුවද, මේ වනවිට එක්සත් ජනපදය හා ඉතාලිය කේන්ද්‍රය වී ඇත.
ඉතාලියේ මරණ 10,000 පනී -ජනතාවට දැඩි සීමා පණවයි
සිකුරාදා සංඛ්‍යාලේඛනවල සිට සෙනසුරාදා දිනයේ මරණ සංඛ්‍යාව 889කින් ඉහළ ගොස් තිබේ.
ජර්මානු පියාසර දැඩිසත්කාර යානය කොරෝනා මෙහෙයුමට
එයාර්බස් A310 මාදිලියට අයත් MedEvac ගුවන් යානය COVID-19 ආසාදිත රෝගීන් ප්‍රවාහන මෙහෙයුම් සඳහා එක්කෙරේ.
කොවිඩ් ජයගත් වූහාන් සිට යුරෝපයට භාණ්ඩ දුම්රියක්
දුම්රියේදී බහාලුම් 50 න් 19 ක්ම දේශීයව නිපදවන වෛද්‍ය සැපයුම් යුරෝපය වෙත රැගෙන යාමද විශේෂත්වයකි.
ලොව පුරා කොවිඩ්-19 මරණ 30,000 ඉක්මවයි
මේ වනවිට ලොව පුරා කොවිඩ්-19 ආසාදිත පිරිස 662,073ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත සඳහන් කරයි.
වසාදැමුණු රටවල ගෘහස්ත හිංසනය ඉහළ යාවි - UN
නිවසක් නොමැති හෝ අඩු ඉඩකඩක ජීවත්වන අවස්ථාවල මේ තත්ත්වය වඩාත් උග්‍ර විය හැකි බව එක්සත් ජාතීන් අනතුරු අඟවයි.
ස්පාඤ්ඤයේ කොවිඩ්-19 මරණ 5,690 දක්වා ඉහළට
මේ වනවිට ආසාදිතයන් සංඛ්‍යාව 8.8% කින් ඉහළ ගොස් ඇති අතර එය 49,844 සිට 54,273 දක්වා වැඩිවීමකි.
කොවිඩ්-19 සටනේදී බ්‍රිතාන්‍ය අසාර්ථක බවට චෝදනාවක්
රජයේ මැදිහත්වීම, ක්ෂණික ක්‍රියාත්මකවීම, ආසාදිතයන් අවම කිරීම මෙන්ම, පර්යේෂණ උපායමාර්ග සියල්ලක්ම අසාර්ථකයි.
විනාඩි 5කදී COVID පරීක්ෂා සිදුකළ හැකි උපකරණයක්
එක්සත් ජනපදයේ ඇබොට් ලැබෝරටොරීස් (Abbot Laboratories) මෙම උපකරණය නිපදවීමට සමත්ව තිබේ.
ඉතාලියේ දිනක මරණ 969 - දිනක් තුළ වැඩිම සංඛ්‍යාව
වෙනත් කිසිදු රටකට වඩා මේ වනවිට මරණ සංඛ්‍යාව 9,134ක් දක්වා වැඩිවී ඇති බව එරට සිවිල් ආරක්ෂණ ඒජන්සිය පවසයි.
කොවිඩ් ආසාදිතයන් ලොව පුරා 600,000කට ආසන්නයි
කොරෝනාවෙන් ලොව පුරා මරණ 27,324ක් සිදුව, 131,006 දෙනෙකු සුවය ලබා ඇති බව ජොන්ස් හොප්කින්ස් වාර්තා පෙන්වයි.
ඇමෙරිකාවේ කොවිඩ්-19 ආසාදිතයන් 103,000 පනී
ගෙවීගිය පැය 24 තුළ මරණ 402ක්. එය එක්සත් ජනපදය තුළ එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාවයි.

