මහාචාර්ය ක්‍රිස් විට්ටි කොවිඩ්-19 වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති නිසා නිවසේදී ස්වයං නිරෝධායනයට.
International
යුරෝපය පුරා වායු දූෂණය සැලකිය යුතු ලෙස අඩුවෙයි
මීට වසරකට පෙර සාමාන්‍ය සාන්ද්‍රණයන්ට සාපේක්ෂව පැරිස්, මිලාන් සහ රෝමය පුරා නයිට්රජන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණයේ අඩ
බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ට කොවිඩ්-19
පසුගිය පැය 24 තුළ මට මෘදු රෝග ලක්ෂණ පෙන්නුම් කළා. කොරෝනා වෛරස් සඳහා ධනාත්මක බව පරීක්ෂා කර තහවුරු කෙරුණා.
කොවිඩ් දැඩිසත්කාර ඒකකය ඔබ දකින්නෑ -එය භයානකයි
කොවිඩ්-19 දැඩිසත්කාර ඒකකයක ඔබ නොදකින සැබෑ බියකරු බව ඔබ පියවි ඇසින් දකිනවා නම්, ඔබ පරිස්සම් වේවි.
කොවිඩ්-19 ආසාදිතයන් 530,000 ඉක්මවා ගිහින්
කොරෝනා වෛරසය ආසාදනයෙන් මියගිය පිරිස ලොව පුරා 24,000 ඉක්මවා ඇති බව ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.
වැඩිම කොවිඩ් ආසාදිත පිරිස ඇමෙරිකාවෙන් -85,000 පනී
වෛරසය පැතිරීම ආරම්භ වූ චීනයෙන් වාර්තා වී තිබුණේ 81,700කට ආසන්න ආසාදිතයන් පිරිසකි.
ඇමෙරිකාවේ රැකියා විරහිත පිරිස ලක්ෂ 32ක් වෙයි
කොවිඩ්-19 හමුවේ රැකියා විරහිත හිමිකම් ප්රතිලාභ සඳහා වූ ඉල්ලීම් මාර්තු 21න් අවසන් සතිය තුළ මිලියන 3.28 දක්වා ඉහළට.
ස්පාඤ්ඤයේ කොවිඩ්-19 මරණ 4,000 සීමාව පනියි
වෛරසය ආසාදිතයන් 56,188ක් මේ වනවිට රට තුළ වාර්තා වී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත පෙන්වා දෙයි.
ඉන්දියාව ඩො.බිලියන 23ක සහන පැකේජයක් ගෙනෙයි
කොවිඩ්-19 හමුවේ මිලියන 800ක ජනතාවකට සෑම මාසයකම සහල් හෝ තිරිඟු කිලෝ ග්‍රෑම් 5ක් ඉදිරි මාස තුනට නොමිලේ.
බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රිකයෙකු කොවිඩ්-19 නිසා මරු දකියි
37 හැවිරිදි ස්ටීවන් ඩික්, හංගේරියාවේ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළේ
ඇමෙරිකාවේ බදාදා දිනයේ පමණක් කොවිඩ් මරණ 233
එක්සත් ජනපදය මේ වනවිට අවම වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් 65,273ක් සහ මරණ 938ක් වාර්තා කරයි.
බොලීවියාව අප්‍රේල් 15දා දක්වා සම්පූර්ණ වසාදැමේ
බොලිවියානුවන් රජය විසින් නියම කළ අනිවාර්ය නිරෝධායන ක්‍රියාමාර්ග අනුගමනය නොකළ නිසා මෙසේ කළ බව ජනපති කියයි.
චීන භූමිය තුළදී කොවිඩ්-19 ආසාදිතයන් ඊයේ දිනයේ නෑ
හුබෙයි පළාතේ ඊයේ රෝගීන් 6ක් ජීවිතක්ෂයට පත්ව තිබුණත්, එදිනම සුවය ලැබීමෙන් පසු රෝගීන් 391ක් ගෙදර ගිහින්.
ගෝලීය කොවිඩ්-19 මරණ 21,000 සීමාව ඉක්මවා යයි
වෛරසය ආසාදනය වූවන් ගෝලීය වශයෙන් 467,000 සීමාව ඉක්මවා යමින් ඇති බවද ජෝන්ස් හොප්කින්ස් දත්ත පෙන්වයි.
පෙන්ටගන් මැරීන් භටයෙකු කොවිඩ්-19 ට ගොදුරු වෙලා
එක්සත් ජනපදයේ නව කොරෝනා ආසාදිතයන් 65,201ක් ව ඇති අතර මරණ සංඛ්‍යාව 1,000ට ළඟා වෙමින් තිබේ.
ලෝක ජනගහනයෙන් කාලක් දැන් Lockdown
බිලියන 7.8ක් වන ලෝක ජනගහනයෙන් හතරෙන් එකක්වත් චලනය හා සමාජ සම්බන්ධතා සඳහා දැඩි සීමා යටතේ ය.
රුසියාවත් සතියක කාලයක් වැඩ නවතයි - ජනපති පූටින්
නව කොරෝනා වෛරසය වැලඳුණු රෝගීන් 658ක් තහවුරු කර ඇති නමුත් මරණ කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැත.
කොවිඩ්-19 මරණ ස්පාඤ්ඤය ඉතාලියට පසු චීනය අභිභවයි
ලොව වැඩිම මරණ සංඛ්‍යාව ලෙස මරණ 6,820ක් වාර්තා කරන ඉතාලිය චීනයේ මරණ සංඛ්‍යාව දෙගුණයක් වාර්තා වේ.
රැජින චාල්ස් අවසන් වරට එකට හමුවූයේ මාර්තු 12දා
නමුත් දෙවැනි එළිසබෙත් රැජින හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව බකිංහැම් මාලිගය නිවේදනය කරයි.
කොවිඩ්-19 හමුවේ ජර්මානු පාර්ලිමේන්තුවේ දුරස්ථභාවය
“අපි වසංගතයේ ආරම්භයේ සිටිනවා. මොකද මරණ අඩු වුවත්, ආසාදිතයන් වැඩිවෙමින් පවතිනවා” ජර්මනිය කියයි.
ඇමෙරිකාවට අවශ්‍ය නම් අප උදව් දෙන්නම් - රුසියාව
කොවිඩ්-19 වෛරස ව්‍යාප්තියේ මීළඟ කේන්ද්‍රය ඇමෙරිකාව විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.
රුසියාවේ රික්ටර් පරිමාණ 7.5ක ප්‍රබල භූ කම්පනයක්
භූ කම්පනය සමග සුනාමි අවදානමක් මතුව ඇති වන බව මුලින් කියවුණත්, පසුව එම අවදානම පහව ගොස් ඇති බව කීය.
කොවිඩ් වැළැක්වීමේ අවස්ථාව ඇමෙරිකාවට මගහැරුණා-බිල්
මයික්‍රොසොෆ්ට් සම-නිර්මාතෘ බිල් ගේට්ස් පවසන්නේ ව්‍යාපාර සති 6 සිට 10ක් දක්වා වසා දැමීම අනිවාර්යය විය යුතු බවයි.
කොවිඩ්-19 ගැන බිල්ගේට්ස් අදහස් යැයි ව්‍යාජ ලිපියක්
රෝග පිටුපස ඇති ‘අධ්‍යාත්මික අරමුණු’ යැයි බිල්ගේට්ස් නමින් හුවමාරු වූ ව්‍යාජ ලිපිය කොවිඩ් -19 වටා ඇති නවතම ව්‍යාජ ප
එක්සත් ජනපදයේ මාරාන්තික දිනය අඟහරුවාදා -163ක් නසී
එරටින් නව කොරෝන වයිරස් රෝගීන් 52,976ක් වාර්තා වී ඇති අතර, 704ක් වෛරසය හේතුවෙන් මියගොස් තිබේ.
කොවිඩ්-19 ව්‍යසනය හමුවේ ලොව පුරා වත්මන් තතු
නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් සංඛ්‍යාව මේ වනවිට ලක්ෂ 400,000 සීමාවට වේගයෙන් ළඟාවෙමින් තිබේ.
ස්පාඤ්ඤ ආසාදිත 40,000 සීමාවට - මරණ 2,600 පනී
මිය යන අයගේ සිරුරු භූමදාන කිරීම සඳහා ප්‍රමාණවත් ආරක්ෂිත ආවරණ නොමැති බව රජයේ අවමංගල සේවය කියයි.
වෛරසයට ක්ලෝරෝක්වින් ගත් නයිජීරියානුවන්ට විෂවේ
කොවිඩ් -19 සඳහා ප්‍රතිකාරයක් ලෙස ක්ලෝරෝක්වින් භාවිත කිරීම ගැන නයිජීරියානු සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවයි.
කොරෝනා වේගවත් වෙලා - WHO අනතුරු අඟවයි
ප්‍රථම ආසාදිතයන් 100,000ට දින 67යි, දෙවැනි 100,000ට දින 11යි. තෙවැනි 100,000ට දින 4යි.
එක්සත් රාජධානියේ පැය 24ට කොවිඩ් මරණ 54ක්
කොවිඩ්-19 ආසාදනය වී එංගලන්තයේ මරණ 46 ක්, ස්කොට්ලන්තයේ 4 ක් සහ වේල්සයේ 4ක් වශයෙන් මෙම මරණ වාර්තා වෙයි.

