කොවිඩ්-19 ආසාදිතව රෝහල්ගත වී සම්පූර්ණ සුවය ලබා ඇති පිරිස ගෝලීය වශයෙන් 376,096ක් දක්වා වර්ධනය වී තිබුණි.
International
ගෙදර මැසූ මුඛ ආවරණයේ ඵලදායීතාව තවම මැන නෑ
ඇමෙරිකාවේ ජාතික විද්‍යා, ඉංජිනේරු හා වෛද්‍ය විද්‍යා ඇකඩමිය ධවල මන්දිරයට ලිපියක් යවමින් ප්‍රකාශ කරයි.
ඉන්දියාව දශක ගණනාවකට පසුව හිමාලය සියැසින් දකියි
කොවිඩ්-19 හමුවේ ඉන්දියාව වසා දැමීම නිසා දිල්ලියේ PM10 වායු දූෂණ මට්ටම 44% කින් අඩුවී තිබේ.
නවසීලන්තය දූපතක් වීම එරට රෝගීන් අඩුවීමේ හේතුවක්ලු
නවසීලන්තයේ සමස්ත කොවිඩ්-19 ආසාදිත 1,283න් මෙතෙක් වාර්තා වන්නේ මරණ දෙකක් පමණි.
ඇමෙරිකාවේ කොවිඩ්-19 මරණ 16,500 සීමාවට
ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සිටින රට ලෙස 460,000ක් ඉක්මවා ආසාදිතයන් වාර්තා වන බව ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.
කොවිඩ්-19 ආසාදිතයන් 1,600,000කට ආසන්නයි
ලොව පුරා කොවිඩ්-19 ආසාදිත මරණ 100,000 සීමාවට පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.
ආසියා පැසිෆික් කලාපයේ කොවිඩ්-19 නවතම තතු
කොරෝනා පරීක්ෂණ 700ක්, 500ක් නිරෝධායනයේ නමුත් උතුරු කොරියාවේ තවම ආසාදිතයෙකු නැතිලු.
වෛරසය දේශපාලනීකරණය කරන්න එපා - WHO ප්‍රධානී, එය සිදු කළේ ඔබයි - ට්‍රම්ප්
’’කරුණාකර කෝවිඩ් දේශපාලනීකරණය කිරීම නිරෝධායනය කරන්න’’ WHO ප්‍රධානියා ට්‍රම්ප්ගෙන් ඉල්ලයි.
කොවිඩ් සටන ජයගත් වුහාන් තාරුණ්‍යයට මංගල සීනු වැයේ
අලිබබා අනුබද්ධ අලිපේට අනුව, විවාහ ලියාපදිංචි කිරීමේ සේවයට පිවිසීම 300%කින් ඉහළ ගොස් තිබේ.
කාලගුණය උණුසුම් වුණාට කොරෝනා පසුබසින්නේ නෑ
ට්‍රම්ප් මීට පෙර කියා තිබුණේ, ’’කාලගුණය තරමක් උණුසුම් වූ විට වෛරසය ආශ්චර්යමත් ලෙස පහව යනු ඇති’’ බවයි.
ලොව කොවිඩ් මරණ වැඩිම රට ඇමෙරිකාව වෙමින් පවතී
ඇමෙරිකාවේ කොවිඩ්-19 මරණ මේ 14,817ක් වන අතර, එය ඉතාලියේ මරණ 17,669 අභිභවන තරම් වේගයකින් සිදුවෙයි.
කොවිඩ්-19 ආසාදිතයන් 1,500,000 සීමාවට එයි
ලොව පුරා මෙතෙක් සිදුව ඇති කොවිඩ්-19 මරණ 90,000කට ආසන්න බව ජෝන්ස් හෝප්කින්ස් දත්ත පවසයි.
වොෂිංටනයට රාත්‍රී 7 පසුවුණා වූහාන් උදේ 10 යි - අලුත් තතු
ලෝක සෞඛ්‍ය සංවිධානය ’චීනය කේන්ද්‍රීය’ යැයි චෝදනා කරන ට්‍රම්ප්, තම අරමුදල් ඉවත් කරගන්නා බවට තර්ජනය කරයි.
බ්‍රිතාන්‍ය අගමැති තවමත් දැඩි සත්කාර ඒකකයේ
අගමැති බොරිස් ජොන්සන්ගේ තත්ත්වය ස්ථාවර වෙමින් පවතින බව අගැමති ප්‍රකාශකයෙකු කියයි.
ඇමෙරිකාවේ දිනක කොවිඩ් මරණ 1,736ක් වාර්තා වෙලා
ඇමෙරිකාවේ කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් මේ වනවිට 400,000කට ආසන්න වෙමින් පවතියි.
කොවිඩ්-19 ආසාදිතයන් 1,430,000කට ආසන්නයි
කොරෝනා ආසාදනය වී සුවය ලැබූවන් ලොව පුරා 300,000 ඉක්මවා ඇති බව ජෝන්ස් හෝප්කින්ස් දත්ත පවසයි.
කොවිඩ් සටනේ පාකිස්තාන වෛද්‍යවරුන් අත්අඩංගුවට
කොවිඩ්-19 ට එරෙහි සටනේ ඉදිරි පෙළට පුද්ගලික ආරක්ෂක උපකරණ ඉල්ලා සිටීම මීට හේතු වෙයි.
බ්‍රිතාන්‍ය අගමැති පුටුවේ වැඩට විදේශ ලේකම් ඩොමිනික් රාබ්
කොවිඩ්-19 ආසාදනය වී දැඩි සත්කාර ඒකකයට යොමුකළ බොරිස් ජොන්සන් වෙනුවට විදේශ ලේකම් වගකීම ගනී.
දැඩි සත්කාරයට යොමු කිරීම බරපතලයි - ඩොනල්ඩ් ට්‍රම්ප්
දැඩි සත්කාර ඒකකයට යොමුකළ බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ගැන ඇමෙරිකානු නායකයා අදහස් දක්වයි.
කොවිඩ්-19 ආසාදිතයන් 1,350,000 ට ආසන්නයි
ලොව පුරා කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 75,000 සීමාවට පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.
වසර 167කට පසු ඉන්දියාවේ දුම්රිය සේවය නතර කෙරෙයි
කොවිඩ්-19 හමුවේ පැරණි දුම්රිය මැදිරි 20,000ක් පමණ හුදකලා වාට්ටු බවට පත් කිරීමට දුම්රිය ජාලය තීරණය කර තිබේ.
කොවිඩ්-19 ආසාදිත බ්‍රිතාන්‍ය අගමැතිව රෝහල්ගත කරලා
අගමැති ජොන්සන් පසුගිය මාර්තු 27දා තමන්ට කොවිඩ්-19 ආසාදිත බව කියා සිටියත් ඔහුට තවමත් රෝග ලක්ෂණවල අඩුවක් නැත.
ඇමෙරිකානු සත්වෝද්‍යානයක ව්යාඝ්රයෙකුටත් කොරෝනා
4 හැවිරිදි මලයානු ව්‍යාඝ්‍රයෙකු වන මෙම සත්වයා වියළි කැස්සක් පෙන්වා ඇති අතර, සුවය ලබනු ඇති බව කියයි.
ජර්මනියේත් කොවිඩ්-19 ආසාදිත 100,000 ඉක්මවයි
එනමුදු යුරෝපයේ බලවත්ම රාජ්‍යයක් වන ජර්මනියෙන් කොවිඩ්-19 මරණ සාපේක්ෂව අඩු මට්ටමක පවතී.
ලොව පුරා කොවිඩ්-19 මරණ 70,000කට ළඟයි
කොවිඩ්-19 ආසාදනය වූවන් ලොව පුරා මේ වනවිට 1,273,794ක් වාර්තා වන අතර, සුව වූවන් 260,193ක් වාර්තා වෙයි.
ඉතාලිය අභිභවා ස්පාඤ්ඤයේ කොවිඩ් ආසාදිත පිරිස ඉහළට
ස්පාඤ්ඤයේ කොවිඩ්-19 වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 11,947ක් වන අතර, ඉතාලියේ 15,362කි.
ඇමෙරිකාවේ කොවිඩ් ආසාදිත පිරිස 300,000 ඉක්මවා ගිහින්
ඇමෙරිකාවේ දිනක වැඩිම මරණ ලෙස 1,224ක් වාර්තා වෙමින් සමස්ත මරණ 8,376ක් දක්වා ඉහළ යයි.
ලොව පුරා කොවිඩ් ආසාදිත පිරිස ලක්ෂ 12කට ආසන්නයි
කොවිඩ්-19 ආසාදනය වී ලොව පුරා සිදුව ඇති ජීවිත හානි මේ වනවිට 65,000කට ආසන්න බව ජෝන්ස හෝප්කින්ස් දත්ත පවසයි.
ඉන්දීය මුඩුක්කුවක කොවිඩ් මරණය සමග රටම තැති ගනී
ආසියාවේ විශාලතම මුඩුක්කු නිවාසවල වැසියෙකු මරණයට පත්වීමත් සමග ඉන්දීය වෛද්‍යවරු දැඩි සූදානමක.
ඇමෙරිකානුවන්ට නිවෙස්වලම රැඳෙන්න යැයි ට්‍රම්ප් ඉඟි කරයි
’’මම ඒ තීරණය ගැනීම ආණ්ඩුකාරවරුන්ට භාර දෙනවා’’ යැයි ට්‍රම්ප් කොරෝනා කාර්ය සාධක බලකායේ දී පැවසීය.

