ඇමෙරිකානු ආවේක්ෂණ යානයක් ඉදිරියට රුසියානු ප්‍රහාරක යානයක් වේගවත් අනාරක්ෂිත ගමනක පැමිණියාලු.
International
ලෝක ජනගහනයෙන් මිලියන දෙකක් ඉක්මවා කොවිඩ්-19
නව කොරෝනා වෛරසය ආසාදිතයන්ගෙන් මෙතෙක් සුවය ලබා නිවෙස්වලට ගොස් ඇත්තේ 511,019ක පිරිසක්.
WHO අරමුදල් අත්හිටුවීමට ට්‍රම්ප් ගත් පියවර භයානකයි - ඇමෙරිකානු වෛද්‍ය සංගමය
WHO අරමුදල් කපා හැරීම, ලෝකයම අස්ථිර මොහොතකට මුහුණදෙන අවස්ථාවේ භයානක පියවරක් බව කිව යුතුයි.
ක්ලෝරොක්වීන් කොවිඩ්-19 රෝගීන්ට සහනයක් දෙන්නෑ -ප්‍රංශ අධ්‍යයනයකින් හෙළිවේ
ජනාධිපති ට්‍රම්ප් විසින් ’ගේම් චේන්ජර්’ ලෙස හංවඩු ගසනලද හයිඩ්රොක්සික්ලෝරෝක්වින් ඖෂධය පිළිබඳවය.
ඇමෙරිකාවේ කොවිඩ්-19 රෝගීන් 600,000 ඉක්මවයි
කොවිඩ්-19 වෛරසය ආසාදිත ඇමෙරිකානුවන් 25,757ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.
WHO වෙත දෙන ඇමෙරිකානු අරමුදල් ට්‍රම්ප් අත්හිටුවයි
වෛරසය පැතිර යාමේ මුල් අවධියේදී එක්සත් ජනපදය චීනයට සංචාරක සීමා පැනවූ අවස්ථාවේදී WHO විරුද්ධ වූ බව ට්‍රම්ප් කියයි.
ගෝලීය කොවිඩ්-19 ආසාදිත පිරිස මිලියන 2ක සීමාවට එයි
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුව ඇති මරණ 125,000 ඉක්මවා ඇති බව ජෝන්ස් හෝප්කින්ස් දත්ත පවසයි.
යාඥා නතර කළැයි පාස්ටර්ලා කැලිෆෝනියා රජයට නඩුදාල
කොවිඩ්-19 ව්‍යසනය හමුවේ ආගමික සේවා සීමාකිරීම ගැන දේවගැති පිරිසක් කැලිෆෝනියා ආණ්ඩුකාරවරයාට නඩු පවරති.
මැලේසියානු සෞඛ්‍ය සේවයට PPE ඇත්තේ සති 2ක් විතරලු
එරට සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ මිලදී ගැනීම් හෝ පරිත්‍යාගවලින් තොරව සති 2කින් මෙම උපකරණ අවසන් වන බවයි.
රුසියාවේ කොවිඩ්-19 පැතිරීම නරක අතට හැරෙනවා - පූටින්
’’අපට ගැටලු රැසක් පවතිනවා. පුරසාරම් දෙඩවීමට කිසිවක් නැහැ. අපගේ ආරක්ෂාව අපි අත් නොහැරිය යුතුයි.’’
ඉතාලියේ කොවිඩ් මරණ 20,000 සීමාව ඉක්මවයි
ඉතාලියේ පළමු කොවිඩ් -19 පොකුරු, චීනයේ වුහාන්ට සමාන බව අධ්‍යයන සොයාගැනීම්වලින් හෙළි වී තිබේ.
ඇමෙරිකාව තුළ 582,000ක් ආසාදිතයි - මරණ 23,600ක්
නිව්යෝක් නගරයෙන් පමණක් කොවිඩ්-19 මරණ 7,350ක් වාර්තා වන බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.
ලෝකයේ 1,920,000ක් කොවිඩ් ආසාදිතයි - මරණ 120,000ක්
කොවිඩ්-19 ආසාදනය වීමෙන් ලොව සිදුව ඇති මරණ සංඛ්‍යාව 120,000ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.
පෘතුගාල හා නවසීලන්ත හෙද සොයුරියන්ට ස්තූතියි -බොරිස්
බ්‍රිතාන්‍ය අගමැතිගේ තීරණාත්මක පැය 48ක කාලය ඔහු අසලින් ඔවුන් නොසෙල්වී සිටි බවට විශේෂ ස්තූතියක්.
ඉන්දියාවේ පැය 24ක් තුළ නව කොවිඩ් ආසාදිතයන් 796ක්
කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 35කින් ඉහළ ගොස් සමස්ත මරණ සංඛ්‍යාව 308ක් දක්වා වර්ධනය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.
ට්‍රම්ප් දියණිය ඉවන්කාත් මුඛ ආවරණය ගෙදරදීම මහගෙන
කොවිඩ්-19 හමුවේ වැඩිම බලපෑමට ලක්වූ ඇමෙරිකාවේ මුඛ ආවරණවල දැඩි හිඟයක් පවතින බවද වාර්තා වෙයි.
ජනපති හා කැබිනට්ටුව සියයට 50ක් වැටුප් කපයි - ඉක්වදෝර්
එරට පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ආණ්ඩුකාර වැටුප්ද කප්පාදු කරන බව ඉක්වදෝර ජනපති ලෙනන් මොරෙනෝ කියයි.
බ්‍රිතාන්‍යයේ කොවිඩ් මරණ 10,000 සීමාව පසුකර ගිහින්
නව කොරෝනා ආසාදිතයන් ගණනින් බ්‍රිතාන්‍යයත් චීනය ඉක්මවා ආසාදිතයන් 85,206ක් වාර්තා කරයි.
ලොව කොවිඩ් ආසාදිතයන් ලක්ෂ 18.5ක් කරා වේගයෙන්
නව කොරෝනා වෛරසය ආශ්රිත ගෝලීය මරණ 114,000ක් ඉක්මවන බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.
ඇමෙරිකාවේ කොවිඩ්-19 මරණ 22,000ක් ඉක්මවයි
එක්සත් ජනපදය තුළ වෛරසය ආසාදිතයන් 555,000ක් ඉක්මවා ඇති බව නවතම දත්ත පෙන්වා දෙයි.
ක්ලෝරෝක්වීන් ගැන ට්‍රම්ප් බොහෝ ආකාරවලින් වැරදිලු
ශ්‍රී ලංකාවේ ප්‍රබල දේශපාලඥයෙකුද මෙම ඖෂධය සම්බන්ධයෙන් ට්‍රම්ප්ට පසුව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළේය.
කවරදාටත් වඩා පාස්කුව අද අපට අවශ්‍යයි - මහ රැජින
දෙවැනි එළිසබෙත් මහ රැජින කියා සිටියේ පාස්කු උත්සවය ’’අන්ධකාරය ජය ගන්නා කාලයක්’’ බවයි.
කොරෝනා හමුවේ බිය නොවී සිටින්න - ෆ්‍රැන්සිස් පාප් තුමන්
’’තවත් යුද්ධ නැත! තුවක්කු නොව පාන් අවශ්‍ය බැවින් ආයුධ නිෂ්පාදනය හා වෙළෙඳාම නතර කරමු.’’ පාප් තුමා කියති.
මට ජීවිතය දුන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට මම ණයගැතියි
බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් දැඩි සත්කාර ප්රතිකාරවලින් පසුව කෙටි ප්‍රකාශයක් සිදුකරමින් පවසයි.
කොවිඩ්-19 ආසාදිතයන් ලොව පුරා ලක්ෂ 18 සීමාවට ළංවෙයි
ලොව පුරා කොවිඩ්-19 මරණ 110,000කට ළං වන අතර, සුවය ලැබූවන් 400,000 ඉක්මවූ බව ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.
කොවිඩ්-19 මරණ 20,000ක් ඉක්ම වූ ප්‍රථම රට ඇමෙරිකාව
ඇමෙරිකාව කොරෝනා මරණවලින් සහ ආසාදිතයන්ගෙන් (527,111ක්) ඉදිරියෙන්ම සිටින රට බවටද පත්වෙයි.
කොවිඩ් මරණ 100,000කට වඩා අඩු වේවි - ට්‍රම්ප් කියයි
ඇමෙරිකාවේ කොවිඩ් මරණ 60,000ක් පමණ වනු ඇති බව ජනපති ට්‍රම්ප් පුරෝකථනය කරයි.
කොවිඩ්-19 මරණවලින් ඇමෙරිකාව ඉදිරියට එමින්
ලොව මෙතෙක් වැඩිම කොරෝනා මරණ වාර්තා වූ ඉතාලිය අභිමුවට ඇමෙරිකාව පැමිණ ඇති බව දත්ත පෙන්වා දෙයි.
ඇමසෝන් ගෝත්‍රික තරුණ දරුවෙකු කොරෝනාවට බිලි
බ්‍රසීලයේ ඇමසෝන් වනාන්තරය ආශ්රිත රෙහෙබේ ගම්මානයේ යානෝමාමි නමැති 15 හැවිරිදි පිරිමි දරුවෙකු මියගොස් තිබේ.
ඇමෙරිකානු කොවිඩ් ආසාදන 500,000ක සීමාවට පැමිණෙයි
ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 මරණ 18,586ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.

