මෙම කාන්තාව කොවිඩ්-19 ට ලක්ව සිටියා නම්, ස්ත්‍රී දූෂකයන්ටද කොවිඩ් අවදානම පවතින බව පොලීසිය කියයි.
International
මෙලානියා 50 වැනි උපන්දින සාද නිහඬව ධවල මන්දිරයේදී
ඇමෙරිකාවම කොවිඩ්-19 වසංගතය වෙළාගෙන ඇති මොහොතක ජනපති බිරිඳගේ උපන්දින සාදය ධවල මන්දිරයේදී.
නවසීලන්තය 2020 ප්රබලතම භූ කම්පනයට අද මුහුණ දෙයි
නවසීලන්තයේ සවුත්ලන්ඩ්හි රික්ටර් පරිමාණ 5.6ක භූ කම්පනයක් අද (27දා) පෙ.ව.10.52කට පමණ සිදුව තිබේ.
කොවිඩ් සුවවූ බොරිස් අද යළි වැඩ අරඹන බව කියයි
කොවිඩ්-19 රෝගය වැළඳීමෙන් පසුව රෝහල්ගතව සිටි ජෝන්සන් දින කිහිපයක් දැඩි සත්කාර ඒකකයේද ප්‍රතිකාර ලැබීය.
රුසියාවේ කොවිඩ් ආසාදිත වූවන් 80,000 ඉක්මවා යයි
ඉදිරි සති එකහමාර තුළ කොරෝනා වෛරස රෝගීන් සඳහා ඇඳන් ප්‍රමාණය දෙගුණ කිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කරයි.
සැත. 869ක් නීති කඩා ගමන් කිරීමට ලූණු ටොන් 28ක් සමග ගිය ඉන්දියානුවා දැලේ
ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමට පමණක් ප්‍රාන්ත සීමා තරණයට අගුලු දැමීමේ නීති ලිහිල් කර ඇති නිසා ගමට යෑමට ඔහු මෙසේ කරලා.
උතුරු කොරියානු නායකයා ජීවතුන් අතර - ද. කොරියාව
කිම් ජොන්ග්-උන් පිළිබඳ ඉහළ යන උනන්දුව මධ්‍යයේ දකුණු කොරියාව පවසන්නේ කිම් ජොන් උන් සුවෙන් බවය.
ඇමෙරිකාවේ කොවිඩ් මරණ 55,000 සීමාවට පැමිණ තිබේ
ලොව වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් සිටින රට ලෙස සමස්ත ආසාදිතයන් මිලියනයක සීමාව අභියසයට ඇවිත්.
ලොව පුරා කොවිඩ් මරණ 206,000ක් ඉක්මවා ගිහින්
කොවිඩ්-19 ආසාදිතයන් වාර්තා මිලියන 3ක සීමාව අභියසටම පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
කොරෝනා බිය නිසා ඉතාලි මාෆියා නායකයන්ට නිදහස
බන්ධනාගාර තුළ පවා දැඩි රැකවල් මධ්‍යයේ සිටි අය ගෙදර යැවීම ගැන මාෆියා විරෝධීන්ගෙන් දැඩි විවේචනයක්.
ප්‍රමාණවත් PPE ලැබෙන තාක් කැනඩා ආර්ථිකයේ අර්ධයක් හෝ විවෘත කරන්නෑ -අගමැති
’’වැඩකරන පුද්ගලයන් ආරක්ෂා කිරීමට සැලැස්මක් නැත්නම්, ආර්ථිකය විවෘත කිරීම ගැන කතා කළ යුතු නෑ.’’
වොෂිංටන් බාබර් සාප්පු වසා ඇතත්, ධවල මන්දිර ආර්ථික උපදේශකට පමණක් ඇරිලා
සමාජ දුරස්ථකරණ සීමා කඩකරමින් මිතුරෙකුගේ බාබර් සාප්පුවක් විවෘත කරගෙන කොණ්ඩය කපාගෙනලු.
කොවිඩ්-19 ආසාදිතයන්ගෙන් ඉරානයද චීනය අභිභවා ඇවිත්
ඉරානයේ සමස්ත ආසාදිත අගය 89,328ක් වන අතර, මරණ සංඛ්‍යාව 5,650ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
ඇමෙරිකානු කොවිඩ් ආසාදිත පිරිස 936,000ක් දක්වා ඉහළට
එක්සත් ජනපදය තුළ මේ වනවිට වෛරසය ආශ්රිත මරණ 53,694ක් වාර්තා වන බව ජෝන්ස් හෝපික්න්ස් විශ්වවිද්‍යාලය පවසයි.
ලොව කොවිඩ්-19 මරණ 200,000ක් ඉක්මවා ගිහින්
ගෝලය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයන් මිලියන 3ක සීමාවට වේගයෙන් ළඟාවන බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
ඇමෙරිකානු කොවිඩ් ප්‍රතිචාර හැකර් ප්රහාරයන්ට ලක්වෙලා
කොවිඩ්-19 වසංගතය නිසා ඇමෙරිකාවේ උද්ගත අර්බුදය හමුවේ ජනපති ට්‍රම්ප් අන් රටවලට චෝදනා කිරීම වැඩිවෙලා.
ඉන්දීය ආසාදිත 25,000 අසල පාකිස්තානය 9දා තෙක් වසයි
කොවිඩ්-19 නිසා ඉන්දියාවේ මරණ 780ක් සහ පාකිස්තානයේ මරණ 253ක් මේ දක්වා වාර්තා වෙයි.
කොවිඩ්-19 වසංගතය හමුවේ සිංගප්පූරුවට මොකද වුණේ?
ගෙවීගිය දින කිහිපය තුළ ආසාදිතයන්ගේ වැඩිවීම වේගවත් වූ අතර, දැනට 12,000 ඉක්මවා ගොසිනි.
හොංකො පෙ.ව.9 - නිව්යෝක් රාත්‍රී 9 පසුවුණා - කොවිඩ් තතු
කොවිඩ්-19 ලොව පුරා 2,800,000කට ආසන්න පිරිසකට ආසාදනය වී, 196,000කට ආසන්න පිරිසක් බිලිගෙන තිබේ.
ගෝලීය එන්නත් සමුළුවක් බ්‍රිතාන්‍ය මූලිකව ජුනි 4දා
කොවිඩ්-19 එන්නතක් නිපදවීමට සහාය දැක්වීම සඳහා එකට එක්වීමට ජාත්‍යන්තර ප්‍රජාව දිරිගැන්වීම අරමුණයි.
ඩොලර් බිලියන 8ක කොවිඩ් අරමුදලකට EU සූදානම් වෙයි
වෛරසය පැතිරීම වැළැක්මේ ප්රයත්නයන්ට සහ රෝගාතුර වූවන්ට ප්‍රතිකාර ලබාදීමට අරමුදල යෙදවෙනු ඇත.
ලොව කොවිඩ් මරණ 200,000 සීමාවට වේගයෙන් ළඟා වෙයි
කොරෝනා වෛරසය ලොව පුරා ආසාදිත පිරිස 2,800,000 අභියස බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
අප ඉන්නේ ඉතා සිහින් අයිස් තට්ටුවක් මත බව කිව හැකියි
මෙය වසංගතයේ ආරම්භක අවධිය බවත්, යම් කලකට තත්ත්වය ඉතා අසීරු වනු ඇති බවත් ජර්මානු චාන්සලර් පවසයි.
වියට්නාම යුද්ධයෙන් 58,000 කොවිඩ් නිසා දැනට 50,000
ඇමෙරිකාවේ කොවිඩ්-19 වසංගතයේ මරණ වියට්නාම යුද්ධයේ මරණ අභිභවා යනු ඇති බව කියයි.
ජොන්සන් යළි වැඩට යන දිනය තවම නිශ්චිත නැහැ
ජොන්සන් වැඩට යෑමට සූදානම් බව ට්‍රම්ප් කීවත් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් එය ප්‍රතික්ෂේප කරයි.
කොවිඩ් ඖෂධයකට ලෝකය සති සිට මාස ගණනක් දුරින්
ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ කොවිඩ්-19 සමග සටන් කරන එකදු ඖෂධයක් තවම නොමැති බවයි.
ස්කොට්ලන්තය 2021 තෙක් සාමාන්‍ය තත්ත්වයට එන්නෑ
කොවිඩ්-19 සටනට හඳුන්වාදුන් සීමාවන් දැන්ම ලිහිල් නොවන බව ස්කොට්ලන්ත අගමැතිනිය කියයි.
චීනය WHO වෙත අතිරේක ඩො. මිලියන 30ක් ලබාදෙයි
ඇමෙරිකානු නායකයා පසුගියදා කියා සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානයට අරමුදල් සැපයීම අත්හිටුවන බවයි.
තුර්කියේ කොවිඩ් ආසාදිත 100,000 සීමාව ඉක්මවා යයි
තුර්කියේ කොවිඩ්-19 හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 2,491ක් ලෙස ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.
ඇමෙරිකාවේ කොවිඩ්-19 මරණ 50,000 සීමාවට
එරට වාර්තා වන සමස්ත ආසාදිතයන් 867,000 ඉක්මවා ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.

