ඇමෙරිකාවට අනුව මියගිය උතුරු කොරියානු නායකයා මැයි දින සැමරුමකට සහභාගී වෙමින් යළිත් කරළියට එයි.
International
කොවිඩ්වලින් ප්‍රංශය පසුකළ බ්‍රිතාන්‍යය මරණ 27,500 පනී
බ්‍රිතාන්‍යයේ දැනට වාර්තා වන ආසාදිතයන් 178,685ට සුවය ලබා ඇත්තේ 892ක් පමණක් වීමද බරපතල තත්ත්වයකි.
ලොව පුරා කොරෝනා මරණ 240,000ක් අභියසට ඇවිල්ලා
ගෝලීය කොවිඩ්-19 ආසාදිතයන් තිස් තුන් ලක්ෂ පනස් දහසක සීමාවට පැමිණ ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
ඇමෙරිකාවේ ලක්ෂ 11කට කොරෝනා ආසාදනය වෙලා
කොවිඩ්-19 හේතුවෙන් ඇමෙරිකාවේ සිදුව ඇති මරණ 64,800ක් ඉක්මවා ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
කොවිඩ් හමුවේ නැගී සිටීමට චීනයෙන් උගත හැකි පාඩම්
කොරෝනා මුලින්ව ව්‍යාප්ත වුණු චීනය, වෛරසය හමුවේ ප්රබලව හා මුලින්ම නැගී සිටි රාජ්‍ය බවටද පත්වෙයි.
සමාජ දුරස්ථභාව ලිහිල් කිරීම සඳහා ඉක්මන් වීම භයානකයි
මයික්‍රොසොෆ්ට් සම-නිර්මාතෘ බිල් ගේට්ස් අනතුරු අඟවන්නේ ඉන් අනවශ්‍ය මරණ ප්‍රමාණයක් ඇතිවිය හැකි බවයි.
අද ලෝක කම්කරු දිනයයි - ලොව වැඩකරන ජනතාවට කොවිඩ් දැඩි බලපෑම් කරලා
ජාත්‍යන්තර කම්කරු සංවිධානය පවසන්නේ මිලියන ගණනකගේ යහපැවැත්මට වෛරසය තර්ජනයක් සිදුකර ඇති බවයි.
කොවිඩ් ආසාදිතයන් වැඩිම රටවල් 10න් චීනය ඉවතට
චීනය පසු කළ බ්‍රසීලය වැඩිම ආසාදිතයන් සිටින 10 වැනි රාජ්‍ය ලෙස ආසාදිතයන් 85,000ක් සමග ඉදිරියට එයි.
ලොව පුරා කොවිඩ් එන්නත් 102ක් සංවර්ධනයේ - WHO
සායනික අත්හදා බැලීම් සඳහා හැකියාව ඇති එන්නත් 8ක් දැනටමත් අනුමත කර ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.
ඇමෙරිකානු කොවිඩ් මරණ 63,000ක සීමාවට පැමිණිලා
එක්සත් ජනපදයේ සමස්ත ආසාදිත පිරිස 1,070,000 සීමාවට පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.
ලෝකයේ කොවිඩ් ආසාදිත වූවන් ලක්ෂ 32.5 ඉක්මවලා
නව කොරෝනා වෛරසයෙන් ලොව පුරා මියගිය පිරිස 233,000 පසුකර ඇතැයි ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.
රුසියාවේ අගමැතිත් කොවිඩ් වෛරසයට ගොදුරු වෙලාලු
ලොව වේගයෙන් කොවිඩ්-19 පැතිර යන රටක් බවට රුසියාව පත්වෙලා, ආසාදිතයන් 106,500ක් ඉක්මවා ගිහින්.
රුසියාවේ ගෙවීගිය දිනය තුළ අලුතින් ආසාදිතයන් 7,000ක්
සමස්ත ආසාදිතයන් 100,000 ඉක්මවා යමින්, ආසාදිතයන් වේගයෙන් ඉහළ යන රටක් බවට රුසියාව පත්වෙමින් තිබේ.
ද.කොරියාවේ දින 72කට පසු රට තුළින්ම ආසාදිතයන් නෑ
ඊයේ දිනයේදී නව ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තා වුවත්, ඔවුන් සියලු දෙනාම විදේශයන්හි සිට පැමිණි ආසාදිතයන්ය.
කොවිඩ්වලින් මිදුණු බ්‍රිතාන්‍ය අගමැති බොරිස් පිය පදවියට
බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සහ කැරී සිමන්ඩ්ස් සිය කුළුඳුල් පුතාගේ උපත ලෝකයට දන්වා සිටියි.
බ්‍රසීලය මරණ 5,000 පනිද්දී - මම මොනා කරන්නද -ජනපති
බ්‍රසීලයේ මරණ වැඩිවීම ගැන ජනපති බොල්සොනාරෝගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී ඔහුගේ පිළිතුර මෙයයි.
බ්‍රිතාන්‍යයේ කොවිඩ් මරණ ඉතාලියත් ඉක්මවන හැඩක්
මහා බ්‍රිතාන්‍යයේ මරණ 26,000 ඉක්මවා, ඉතාලියේ මරණ 27,000 ඉක්මවා තිබුණත්, බ්‍රිතාන්‍යයේ තත්ත්වය බරපතළයි.
ලොව කොවිඩ් ආසාදිත ලක්ෂ 32 අභියස - මරණ 227,000ක්
කොරෝනා ආසාදිතව රෝහල්ගත වී සුවය ලැබූවන් ලොව පුරා මිලියනයක සීමාවට පැමිණ ඇති බවද දත්ත පෙන්වයි.
ඇමෙරිකාවේ 60,000 වඩා කොවිඩ්-19 නිසා මරු දකී
ඇමෙරිකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිත පිරිස 1,040,000කට ආසන්න බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
ඇමෙරිකාවේ ප්‍රථම කොරෝනා ආසාදිත සුනඛයා හඳුනාගැනේ
මිනිසුන්ට කොරෝනා වෛරසය සුරතල් සතුන්ගෙන් සම්ප්‍රේෂණය වන බවට කිසිදු සාක්ෂියක් මෙතෙක් හමුවී නැත.
ඉතාලියේ කොවිඩ් ආසාදිත පිරිස 200,000 ඉක්මවා යයි
රුසියාවේ කොරෝනා ආසාදන වේගවත් වෙයි, චීනය හා තුර්කියත් පසුකර 100,000කට ළඟාවෙමින් ඇති බව කියයි.
ට්‍රම්ප් මස් මඩු විවෘතව තැබීමට විධායක නියෝගයක් ලබාදීලා
ඇමෙරිකාවේ විශාලතම මස් සැකසුම් කම්හල් සමහරක සේවකයන් දහස් ගණනක් කොරෝනා වෛරසයට ගොදුරු වෙලා.
ලොව පුරා කොවිඩ්-19 මරණ 217,000ක සීමාවට පැමිණිලා
ලොව පුරා වාර්තා වන කොවිඩ්-19 ආසාදිතයන් ලක්ෂ 31 සීමාව ඉක්මවා ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
කොවිඩ් ආසාදිත ඇමෙරිකානු අගය 1,000,000 ඉක්මවා යයි
වෛරසය හේතුවෙන් සිදුව ඇති මරණ 58,000 ඉක්මවා ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
පැරගුවේ පාසල් දෙසැම්බර් මාසය දක්වා වසා තැබෙයි
පැරගුවේ ජනපති පවසන්නේ ළමයින් වෛරසයට ගොදුරුවීමේ අවදානම අඩු වුවත් මෙම පියවර ගන්නා බවයි.
කොරෝනා වසංගතය අවසන් වීමට තව බොහෝ දුරයි-WHO
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් කොවිඩ්-19 ගැන අදහස් දක්වයි.
මැතිවරණ දිනය වෙනස් කිරීම ගැන හිතුවේ නෑ - ට්‍රම්ප් කියයි
එලැඹෙන නොවැම්බර් මස 3දා පැවැත්වීමට නියමිත ඇමෙරිකානු ජනාධිපතිවරණය ගැන ට්‍රම්ප් හා ජෝ ගැටෙයි.
ආසාදිත ලැයිස්තුවේ රුසියාවද චීනය පසුකරමින් ඉදිරියට එයි
රුසියාවේ කොවිඩ්-19 ආසාදිත පිරිස 87,147ක් දක්වා ඉහළ ගොස් තිබුණද, මරණ 794ක් දක්වා අඩු මට්ටමක පවතී.
ඇමෙරිකානුවන් මිලියනයක් කොවිඩ් ආසාදිත ලැයිස්තුවට
කොරෝනා නිසා ඇමෙරිකානුවන් 56,164ක් මේ වනවිට සිය ජීවිතයට සමුදී ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය කියයි.
කොවිඩ් ආසාදිතයෝ මිලියන 3ක් පනී - මරණ 210,000ක්
වෛරසය ආසාදිනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබා සුවය ලැබූ පිරිස ලොව පුරා 892,291ක් ලෙස සඳහන් වෙයි.

