වැඩිම මරණ 25,000ක් ඉක්මවා නිව්යෝක් ප්‍රාන්තයෙනි, නිව්යෝක් හි රෝහල්ගත වූවන් 69,867කි.
International
රුසියාවේ කොවිඩ් ආසාදිත පිරිස 150,000 ඉක්මවා යයි
ගෙවීගිය පැය 24ට රුසියාවෙන් තවත් ආසාදිතයන් 10,102ක් සමග සමස්ත ආසාදිත අගය 155,370ක් වෙයි.
දිල්ලියේ මත්පැන්වලට අති විශේෂ කොරෝනා බද්දක්
සඳුදා මත්පැන් හල් විවෘත කිරීමත් සමග ජනතාවගේ ඉවක්බවක් නැති හැසිරීම නිසා මෙම නව බද්ද පණවයි.
පාකිස්තානය දිනක් තුළ වැඩිම කොවිඩ් ආසාදිතයන් 1,315ක්
පාකිස්තානයේ සමස්ත ආසාදිතයන් 21,501ක් වන අතර, මුළු මරණ සංඛ්‍යාව 486ක් බව සඳහන් වෙයි.
ඔස්ට්‍රේලියා කැබිනට් රැස්වීමට නවසීලන්ත අගමැතිනී එක්වේ
වෛරසයට එරෙහිව සටනට නවසීලන්තයේ අත්දැකීම් බෙදාහදා ගැනීමට ඔස්ට්‍රේලියාවෙන් ආරාධනය ලැබිලා.
ඉන්දියාවේ දිනක් තුළ වැඩිම කොවිඩ් ආසාදිතයන් 3,900ක්
මඩුක්කු ආශ්රිත රෝගීන් වැඩිවෙයි. සමස්ත ආසාදිතයන් 46,433ක් සහ මරණ 1,568ක් දක්වා ඉහළ ගොස් තිබේ.
දුරස්ථ නොවූවොත් කොවිඩ් ලැව්ගින්නක් සේ පැතිර යාවි
එක්සත් ජනපද වසංගත රෝග පිළිබඳ ප්‍රධාන වෛද්‍ය අධ්යක්ෂ ඇන්තනී ෆවුසි අනතුරු අඟවමින් පවසා සිටියි.
බ්‍රසීල ප්‍රකට ක්‍රිස්ට් ද රෙඩීමර් ප්‍රතිමාව මුඛ ආවරණ පළඳියි
කොරෝනා වසංගතයට ප්‍රතිචාරයක් ලෙස ස්මාරකය මත විශේෂ ආලෝකකරණයක් භාවිත කරන තුන්වැනි අවස්ථාව මෙයයි.
ඉතාලියේ මරණ 29,000 පනී ප්‍රංශයේත් මරණ 25,000 පනී
කොවිඩ්-19 වෛරසය තවදුරටත් යුරෝපා කලාපයේ රාජ්‍යයන් රැසකට බලපෑම් කර ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
තුර්කිය ලබන සතියේ සිට කොණ්ඩය කපන්න දෙයි
අවුරුදු 20 ට අඩු හෝ 65 ට වැඩි අයට, නම් කරන ලද දිනවල පැය 4 ක කාලයක් ඇවිදීමේ දුරක් ඇතුළත ගමන් කළ හැකිය.
ඇමෙරිකාවේ කොවිඩ්-19 මරණ 69,000ක් -නිව්යෝක් 19,000ක්
ඇමෙරිකාවේ ලක්ෂ 12කට ආසන්න පිරිසකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව දත්ත වාර්තා පවසයි.
ලොව වෙලාගත් කොරෝනා ජීවිත 250,000ක් උදුරාගෙන
ගෝලීය කොවිඩ්-19 ආසාදිතයන් 3,580,000 සීමාව පසුකර ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
අසූදාහක් අනූදාහක් අහිමි වීම අපේ සාර්ථකත්වයේ හේතුවක්
ඇමෙරිකාවේ කොවිඩ්-19 මරණ සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් පුරෝකථනයක් ලබාදෙයි.
ඉන්දියාවේ ආසාදිත 42,500 යි පාකිස්තානය 20,000 ඉක්මවයි
කොවිඩ්-19 මරණ 1,391ක් ඉන්දියාවෙන් වාර්තා වන අතර, පාකිස්තානයෙන් මරණ 457ක් වාර්තා වෙයි.
තලේබාන් සිරකරුවන් 100ක් කොරෝනා අතරතුර නිදහස්ලු
මාර්තු 10 සිට මේ දක්වා තලේබාන් සිරකරුවන් 650ක් නිදහස් කරලා, තවත් 850ක් නිදහස් කරනු ඇතිලු.
බ්‍රසීලයේ කොවිඩ්-19 ආසාදිත පිරිස 100,000 සීමාව පන්නයි
අවසන් පැය 24 ක කාලයක් තුළ ආසාදිතයන් සංඛ්‍යාව 4,588කින් ඉහළ ගොස් ඇති අතර, මරණ 7,000 ඉක්මවයි.
බංග්ලාදේශයේ දිනක වැඩිම ආසාදිත 665ක් වාර්තා වෙයි
බංග්ලාදේශයේ මේ වනවිට ආසාදිතයන් 9,455ක් හා මරණ 177ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කියයි.
ඇමෙරිකානු මරණ 67,500 යි ආසාදිත ලක්ෂ 11.5 ඉක්මවයි
එක්සත් ජනපදය තුළ මේ වනවිට වෛරසය ආසාදිතව සුවය ලැබූවන් 180,000 ඉක්මවන බවද දත්ත වාර්තා පෙන්වා දෙයි.
ලෝක ජනගහනයෙන් මිලියන තුනයි දශම පහක් ආසාදිතයන්
ගෝලීය කොවිඩ්-19 මරණ 250,000 සීමාවට පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.
ස්පාඤ්ඤයේ කොරෝනා මරණ 25,000 -බ්‍රසීල් රුසියා අවදානම්
බ්‍රසීලයේ ආසාදිත 100,000 සීමාවට, ගෙවීගිය පැය 24ට මරණ 421ක් වාර්තා වන බව දත්ත වාර්තා පවසයි.
බ්‍රිතාන්‍ය අගමැතිගේ දරුවාට කොවිඩ් වෛද්‍ය නමත් ඈඳයි
කොරෝනා වෛරසයෙන් තමාට යළි ජීවිත දානය දුන් වෛද්‍යවරුන් සිහි කරමින් මෙම නම් තැබීම බොරිස් යුවළ සිදුකරයි.
ඉන්දියාවේ වැඩිම ආසාදිත පිරිස 2,411ක් ඊයේ දිනයේදී
ඉන්දියාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් 40,000ක් අභියස. මරණ 1,323ක් දක්වා ඉහළ ගිහින්.
කොවිඩ් සටනට චීන වෛද්‍ය විශේෂඥයන් රටවල් 16 කට
වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සමග දිගටම කටයුතු කිරීමට චීනය කැමැත්තෙන්.
බ්‍රිතාන්‍ය මරණ 28,200 පැනලා ඉතාලිය මරණ 28,700 පැනලා
බ්‍රිතාන්‍යයේ ආසාදිත 183,500ට සුවවූවන් 896යි - ඉතාලියේ ආසාදිතයන් 209,328ට සුවවූවන් 79,914යි.
ඇමෙරිකාවේ කොවිඩ් මරණ 66,000 පනී -වැඩිම නිව්යෝක්
එක්සත් ජනපදය තුළ මේ වනවිට සමස්ත ආසාදිතයන් 1,132,000ක් ඉක්මවා ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
කොවිඩ් ලොව පුරා පැතිරීම ලක්ෂ 35 සීමාවට පැමිණිලා
කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා 243,600ක් ඉක්මවා ජීවිතයෙන් සමුගෙන ඇති බව දත්ත වාර්තා පවසයි.
කොවිඩ් තුරන් කළ වූහාන් නගරයට WHO සුබ පැතුම්
වුහාන් ජනතාව වෙහෙස මහන්සි නොබලා ගත් උත්සාහයට ප්‍රශංසා කිරීම හා ස්තූතිය හැර වෙන කිසිවක් නැහැ.’’
කොවිඩ්-19 මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාව දිගටම -WHO
කොවිඩ් -19 ප්‍රතිකාර සඳහා එන්නතක් හෝ බලපත්‍රලාභී චිකිත්සාවක් තවම නැතැයි WHO අවධාරණය කරයි.
ඇමෙරිකානු මරණ 100,000ට වඩා පහළ වේවි - ට්‍රම්ප් කියයි
’’අපි ජීවිත දහස් ගණනක් බේරාගත්තා. ඔබට අවශ්‍ය නම්, මට එය කරන්නට පුළුවන්.’’ මාධ්‍ය ඉදිරියේ ට්‍රම්ප් කියයි.
වැඩ නෑ, සල්ලි නෑ, කොණ්ඩෙ කපන්න නෑ - USA උද්ඝෝෂණ
කැලිෆෝනියාවේ වෙරළ තීරයන් වසා දැමීමට ආණ්ඩුකාරවරයා ගත් තීන්දුවට එරෙහිව දහස් ගණන් දෙනා වීදි බසිති.

