දෛනික මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ද කියා සිටියේ ජොන්සන් යළිත් වැඩ ඇරඹීමට සූදානම් බවයි.
International
කොවිඩ් මරණ 190,000ක් - ආසාදිතයන් 2,700,000 පනී
රෝහල්ගත වී නැවත සුවය ලබා නිවෙස් වෙත ගොස් ඇති පිරිස 738,000 ඉක්මවන බව ජෝන්ස් හොප්කිනිස් දත්ත පවසයි.
ඇමෙරිකාව විවෘත පිකප් ට්‍රක් රථවල මළසිරුරු රැගෙන යයි
විවෘත ට්‍රක් රථයක සිරුරු ප්‍රවාහනය සෞඛ්‍ය නීති මෙන්ම මානුෂීය නීතිද උල්ලංඝනය කිරීමක් බව කියයි.
කොවිඩ් ට එරෙහි චීන සටනට චීන ධජය ලොව පුරා බැබලේ
ඇල්ප්ස් කඳු, බර්ජ් කලීෆා, ටෝකියෝ කුලුණ, කයිරෝ සලාදින් බලකොටුව, ජර්මනියේ ස්ර්මාට් මැටර්හෝන් මේ අතර.
කොවිඩ්, කාබන් විමෝචනය සියයට 6කින් පහත හෙළලා
ප්‍රවාහන, කර්මාන්ත හා බලශක්ති නිෂ්පාදනයෙන් මේ වනවිට කාබන් විමෝචන නොමැතිකම මීට හේතුවයි.
නිව්යෝක් සතුන් වත්තේ තව බළල් කුලේ 7කට කොවිඩ්
අප්‍රේල් මස මුලදී සත්වෝද්‍යානයේ නාඩියා නම් සිව් හැවිරිදි මලයානු ව්‍යාඝ්‍රයා වෛරසය සඳහා ධනාත්මක විය.
ඉතාලියේ කොවිඩ්-19 නිසා 25,000කට වැඩි පිරිසක් මරුට
මියගිය සහ සුවය ලැබූවන් ඇතුළු එරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 187,327කි.
ඉම්රාන් ඛාන්ගේ කොවිඩ්-19 පරීක්ෂණ ප්‍රතිඵලය නෙගටිව්
පාකිස්තාන අගමැතිවරයා සතියකට පෙර හමුවූ දානපතියෙකුට කොරෝනා ආසාදනය වී තිබීම නිසා පරීක්ෂණයට බඳුන් විය.
ගෝලීය කොවිඩ් මරණ 180,000 ඉක්මවයි - ආසාදිත ලක්ෂ 26ක්
කොවිඩ්-19 ආසාදිතයන් ලක්ෂ 26ක සීමාව ඉක්මවා ඇති අතර, සුවය ලැබූවන් ලක්ෂ 7ක සිමාව ඉක්මවයි.
කොවිඩ් ආවේ විද්‍යාගාරයකින් නොවෙයි, සතුන්ගෙන් -WHO
කොරෝනා වෛරසය බොහෝදුරට පැමිණියේ සතුන්ගෙන් මිස විද්‍යාගාරයකින් නොවන බව WHO කියයි.
ක්ලෝරොක්වීන් ගත් රෝගීන් මරණ අනුපාතය ඉහළ ගිහින්
කොවිඩ්-19 සඳහා හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් ගත් රෝගීන්ගේ මරණ අනුපාතය ඉහළ ගොස් ඇති බව අධ්‍යයනයකින් හෙළ වෙයි.
ට්‍රම්ප්ගේ සංක්‍රමණ තහනම දින 60යි - ග්‍රීන්කාඩ් සඳහා පමණයි
තාවකාලික පදනමින් රටට පැමිණෙන කම්කරුවන්ට එය බල නොපාන බව ජනපති ට්‍රම්ප් කියයි.
කොවිඩ් සාම්පල එකතු කළ WHO රියදුරාට වෙඩි තබලා
මියන්මාරයේ රඛයින් ප්‍රාන්තයේ ඉස්ලාමීය බෙදුම්වාදී ත්රස්තයන් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බව විශ්වාස කරයි.
ඇමෙරිකාවේ මරණ 45,000 - ආසාදිතයන් 800,000 පනී
ඉතාලියේ කොවිඩ්-19 මරණ 25,000 සීමාවට ඇවිත්, ජර්මනියේ ආසාදිතයන් 150,000 සීමාවට ඇවිත්.
ලොව පුරා කොවිඩ්-19 මරණ 177,000කට ආසන්න වෙලා
ලෝක ජනගහනයෙන් 2,561,000කට වැඩි පිරිසක් මේ වනවිටත් කොරෝනා වෛරසයට ගොදුරු වෙලා.
පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් කොවිඩ් පරීක්ෂණයට
සතියකට පෙර අගමැති පෞද්ගලිකව මුණ ගැසුණු දානපතියෙකු වෛරසයට ගොදුරුව ඇති බව තහවුරු වීම හේතුවයි.
ලන්ඩන් පෙ.ව. 8 - හොංකොං ප.ව.3 පසුවද්දී කොවිඩ් තතු
මුම්බායි හි මාධ්‍යවේදීන් 50කට වැඩි පිරිසකට නව කොරෝනා වෛරස් සඳහා ධනාත්මක පරීක්ෂාවක් කර ඇත.
උතුරු කොරියානු නායකයා හෘද සැත්කමකින් අසාධ්යලු?
දකුණු කොරියාව මෙය තහවුරු නොකරන අතර, ඇමෙරිකාව විසින් මෙම තොරතුරු අනාවරණය කරයි.
කොවිඩ්-19 වෛරස බලපෑම ඉලක්කම් වෙනසින් අත්දකිමු
පාසල් යන වයසේ දරුවන් බිලියන 1.6ක් කොවිඩ්-19 නිසා පාසල් වැසීයාමේ බලපෑමට ලක්ව සිටිති.
වතිකානුවේ කොවිඩ් ආසාදිත 9 වැන්නාත් රෝහල්ගත කරයි
පාප් තුමන් හා වතිකානුවේ රාජ්‍ය දෙපාර්තමේන්තු පිළිබඳ නිල පුවත් වාර්තා කරන හෝලි සී පුවත් කාර්යාලය නිවේදනය කරයි.
නිරෝධායන විරෝධී රැලියේ බ්‍රසීල නායකයාගේ ගොංකම
ආසාදිතයන් 40,000ක් සහ මරණ 2,500ක් වාර්තා වන බ්‍රසීලයේ ජනපති විරෝධතාවකට සහාය දක්වා රැලියක්ද පවත්වයි.
ස්පාඤ්ඤයේ කොවිඩ් ආසාදිත පිරිස 200,000ක් ඉක්මවා යයි
ස්පාඤ්ඤයේ කොවිඩ්-19 ආසාදිතයන්ගේ දෛනික වැඩිවීම් ආසන්න දින කිහිපයේදී ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.
ලෝක ජනගහනයෙන් ලක්ෂ 25ක් කොරෝනා වෙලාගෙන
කොවඩ්-19 වෛරසයට බිලිවූ ජීවිත ගණන ලොව පුරා 170,000ක සීමාවට පැමිණි බව ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.
බංග්ලාදේශයේ 100,000ක් අවමගුලකට සහභාගි වෙලා
කොරෝන වෛරසය හමුවේ රට අගුලු දැමීමේ නීති නොතකා ඉස්ලාමීය පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකුගේ අවමගුලට ජන ගඟක් ඇවිත්.
කොවිඩ්-19 ආසාදිතයන්ගෙන් තුර්කියත් චීනය අභිභවා යයි
තුර්කියේ සමස්ත ආසාදිත අගය 86,306ක් වන අතර, මරණ සංඛ්‍යාව 2,017ක් ලෙස දැක්වෙයි.
ඇමෙරිකානු විමර්ශකයන් චීනයට යවන්න ඕනෑ - ට්‍රම්ප්
කොවිඩ්-19 වෛරසයේ තරම පිළිබඳ නිවැරදි තොරතුරු චීනය රඳවාගෙන සිටින බවට ධවල මන්දිරය චෝදනා කරයි.
ඇමෙරිකාවේ කොවිඩ් මරණ 40,000ක් - ආසාදිත ලක්ෂ 7.5
එක්සත් ජනපදය තුළ මේ වනවිට රෝගය වැළඳී සම්පූර්ණයෙන් සුවය ලබා ඇති පිරිස 70,337ක් බව ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.
COVID-19 ආසාදිත ගෝලීය ජනගහනය ලක්ෂ 24 සීමාවට
නව කොරෝනා ආසාදනය වීමෙන් ලොව පුරා සිදුව ඇති ජීවිත හානි 165,000ක සීමාව කරා පැමිණ තිබේ.
කැනඩාවේ වෙඩි තැබීමකින් පුද්ගලයන් 9ක් ජීවිතක්ෂයට
පොලීසිය එක් රැයක් තුළ ක්‍රියාත්මක වෙමින් සිද්ධිය සම්බන්ධයෙන් 51 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ගෙවුණු මාසයට චීනයේ අඩුම කොවිඩ් ආසාදිත දිනය ඊයේ
ආසාදිතයන් 16 න් 9 ක්ම විදේශයන්ගෙන් රෝගය වැළඳී චීනය වෙත පැමිණි අය බව චීන සෞඛ්‍ය කොමිසය කියයි.

