ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 ආසාදිත මරණ 77,180ක් සහ ආසාදිතයන් 1,283,929ක් වාර්තා වේ.
International
ඉවන්කා ට්‍රම්ප්ගේ පෞද්ගලික සහායිකාවට කොවිඩ් වැළඳිලා
උප ජනාධිපති මයික් පෙන්ස්ගේ මාධ්‍ය ලේකම් කේටි මිලර්ද කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්ෂා කර තිබේ.
අපේ වීදි හිස් නෑ, ප්‍රේමයෙන් පිරිලා - එලිසබෙත් රැජින
’’කිසි විටෙකත් අත් නොහරින්න, කිසි විටෙකත් බලාපොරොත්තු සුන් නොකරන්න, එය VE Day පණිවිඩයයි.’’
ඉතාලියේ කොවිඩ්-19 මරණ 30,000 සීමාව පසුකර ගිහින්
මහා බ්‍රිතාන්‍යයේ කොරෝනා මරණ 31,315යි, ස්පාඤ්ඤයේ 26,299යි, ප්‍රංශයේ 26,233යි, ජර්මනියේ 7510යි.
කොවිඩ් ආසාදිත මිලියන 4ක් ලොව පුරා මරණ 275,000ක්
කොවිඩ්-19 ආසාදිතව මෙතෙක් සුවය ලබා ඇති පිරිස ලක්ෂ 13ක් බව ජෝන්ස් හොපික්න්ස් විශ්වවිද්‍යාලය පවසයි.
එන්නතක් සොයන තුරු ජීවන රටාවල සැලකියයුතු වෙනසක්
ලෝක සෞඛ්‍ය සංවිධානයේ කණ්ඩායම පවා සති 18ක කාලය එකිනෙකාට අතට අතදීමක් හෝ සිදු නොකළ බව කියයි.
කොවිඩ් හමුවේ වෛරී සුනාමි ඇතිවීම වළක්වන්න -ගුටරෙස්
UN මහ ලේකම් පවසන්නේ කොවිඩ් -19 අප කවුරුන්ද හෝ අප ජීවත් වන්නේ කොතැනද හෝ අප විශ්වාස කරන දේ ගණන් නොගන්නා බවයි.
ඇමෙරිකානු සිහින බිඳ වැටීම නිසා තව 75,000ක් මියැදේවිලු
බලාපොරොත්තු බිඳ වැටීම නිසා මත්ද්‍රව්‍ය හෝ මත්පැන් අනිසි භාවිතයෙන් සහ සියදිවි නසාගැනීම් නිසා මෙම මරණ සිදුවේවි.
ඉක්වදෝරයේ කොවිඩ්-19 මෘතදේහ අතුරුදන් වෙනවාලු
ආසාදිතයන් බේරාගැනීමට තබා, මළ සිරුරු නිසි පරිදි භූමදාන කිරීමටවත් ඉක්වදෝරයේ ක්‍රමවේදයක් නොමැති බව කියයි.
පාකිස්තානය තුළ ආසාදිතයන් වැඩිම දිනයේ 1,764ක් හමුවේ
ඉන්දියාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 56,383ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ 1,889කි.
ට්‍රම්ප් ජනාධිපතිවරයෙකු ලෙස අසමත් - අල් ගෝර්
ජනාධිපතිගේ කාර්යභාරය වෙනුවට චීනයට හෝ හිටපු ජනපති ඔබාමාට හෝ දොස් පැවරීම හැර ට්‍රම්ප් දන්නා දෙයක් නැතිලු.
කොවිඩ් වෛරසය ශුක්‍රාණුවල - ලිංගිකව සම්ප්‍රේෂණය වේද?
ඇතැම් පුරුෂයන් සුවය ලැබීමෙන් පසුව පවා යම් කාලයක් ඔවුන්ගේ ශුක්‍ර තරලයේ වෛරසය පැවතිය හැකිලු.
ගෙවීගිය දිනයේ ඇමෙරිකානු නව ආසාදිත පිරිස 28,000ක්
ලොව වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් හා මරණ වාර්තා වන ඇමෙරිකාවේ ගෙවීගිය දින මරණ 2,231ක් සිදුව ඇති බව වාර්තා වෙයි.
කොව්ඩ් අප්‍රිකාවේ 190,000ක් බිලි ගැනීමට පුළුවන් - WHO
අප්‍රිකාව පුරා සෞඛ්‍ය සේවකයන් 1,000කට ආසන්න සංඛ්‍යාවකට දැනටමත් කොවිඩ් -19 ආසාදනය වෙලා.
කොවිඩ්-19 පර්යේෂණාත්මක ඖෂධයක් ජපානයේ අනුමතයි
දරුණු රෝග ලක්ෂණ පෙන්වන කොවිඩ් -19 රෝගීන් සඳහා පමණක්, හදිසි භාවිතය සඳහා අනුමත ඖෂධයක් බව කියයි.
ඇමෙරිකාව පුරා ලක්ෂ 13කට කොවිඩ්-19 ආසාදනය වෙලා
ඇමෙරිකාවේ කොවිඩ්-19 ආසාදි මරණ 76,000ක සීමාවට පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.
ලොව පුරා කොවිඩ් ආසාදිත අගය මිලියන 4 සීමාවට එයි
ගෝලීය කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 270,000ක සීමාවට පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.
ට්‍රම්ප් පුද්ගලික සහායකටත් කොරෝනා ආසාදිත වෙලා
ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා වහාම කොවිඩ්-19 පරීක්ෂණයට බඳුන් කළ බව ධවල මන්දිරය කියයි.
කොවිඩ් ඉලක්ක කර චීනයට ප්‍රහාර එල්ල කිරීම රිපබ්ලිකන් ජනපතිවරණ උපාය මාර්ගයයි
කොවිඩ්-19 චීනයේ විද්‍යාගාරයක නිමවුමක් බවට ට්‍රම්ප් පරිපාලනය නගන චෝදනාවලට චීනය පිළිතුරු සපයයි.
ඉතාලියේ දෛනික මරණ හා ආසාදිත සංඛ්‍යාව යළි ඉහළට
රුසියාවේ ආසාදිත 165,000ක්, ඉරානයේ ආසාදිත 100,000ක් ඉන්දියාවේ ආසාදිත 50,000ක් ඉක්මවයි.
ලබන අප්‍රේල්, මැයි වනතුරුත් කොවිඩ්-19 එන්නතක් නැතිද?
කොරෝනා සායනික එන්නත් පර්යේෂණයේ නිරත ප්‍රධාන පර්යේෂකයෙකුට අනුව ඊලඟ වසන්තය තෙක් එන්නතක් නැතිලු.
ජනපති ප්‍රකාශකටත් කොවිඩ් බ්‍රසීලයේ ආසාදිතයන් ඉහළට
කොරෝනාව ගණන් නොගත් බ්‍රසීල ජනපතිගේ නිල ප්රකාශකයාද කොවිඩ්-19 වෛරසයට ගොදුරු වෙලාලු.
ලොව 3,750,000කට කොවිඩ් ඉන් 263,000ක් ඉක්මවා මරුට
කොවිඩ්-19 වෛරසයට ගොදුර වූවන්ගෙන් 1,241,000කට වැඩි පිරිසක් සම්පූර්ණ සුවය ලබා තිබේ.
කොවිඩ් අවසන් වූ වහාම පෙර පරිදි සාමාන්‍ය තත්ත්වයට පත් වීමට නොහැකි වේවි - WHO
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනාරාල්වරයා පවසන්නේ අනාගත අභියෝග සඳහා දැන්ම සූදානම් විය යුතු බවයි.
බ්‍රිතාන්‍යයේ කොරෝනා මරණ 30,000ක් - ආසාදිත ලක්ෂ 2ක්
යුරෝපා කලාපයේ කොවිඩ්-19 වෛරසය වේගයෙන්ම පැතිරෙන හා මරණ වැඩිවන රාජ්‍ය බවට බ්‍රිතාන්‍ය පත්වෙයි.
ඇමෙරිකානු මරණ වැඩිවෙද්දී කොරෝනා කාර්ය සාධක බලකාය ට්‍රම්ප් විසුරුවනවාලු
අදියරෙන් අදියර විසුරුවා හැරියත් ප්‍රධාන වෛද්‍ය විශේෂඥයන්ට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිනපතා උපදෙස් දෙනවාලු.
වූහාන් සිසුන් 60,000ක් පමණ අද යළි පාසල් ගමන අරඹලා
කොරෝනා වෛරසය මුලින්ම පැතිර ගිය චීනයේ, හුබෙයි පළාතේ වූහාන් හි ජ්‍යෙෂ්ඨ සිසුන් අද යළිත් පාසල් යයි.
කොරෝනා චීන විද්‍යාගාරයක සිට ආවා කියා අප දන්නෙ නෑ
කොවිඩ්-19 චීනයේ නිමවුමක් කියා ට්‍රම්ප් කීවත්, එරට ජ්‍යෙෂ්ඨ හමුදා ජෙනරාල් එම අදහස ප්‍රතික්ෂේප කරයි.
බ්‍රිතාන්‍ය කොවිඩ් මරණවලින් ඉතාලිය පසුකර 2වැනි තැනට
එරට කොවිඩ්-19 ආසාදිතයන් 200,000 සීමාවට පැමිණ ඇති අතර, යුරෝපයේ දැඩි බලපෑමට ලක්වූ රාජ්‍ය බවට පත්වෙයි.
ලොවපුරා කොවිඩ්-19 මරණ 260,000 අභියසට පැමිණිලා
ගෝලීය කොරෝනා ආසාදිතයන් 3,660,000ක සීමාවට පැමිණ ඇති බව ජෝන්ස් හොප්ක්නිස් විශ්වවිද්‍යාලය පවසයි.

