එක්සත් ජනපද රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථාන අධ්යක්ෂ වෛද්‍ය රොබට් රෙඩ්ෆීල්ඩ් පුරෝකථනය කරයි.
International
ඉන්දියාවේ හා පේරු ආසාදිත අගය චීනයත් පසුකර ඉහළට
ඉන්දියාවේ සමස්ත ආසාදිතයන් 85,784ක්ද, පේරු රාජ්‍යයේ ආසාදිතයන් 84,495ක්ද මේ වනවිට වාර්තා වෙයි.
ලොව පුරා නව කොරෝනා ආසාදිතයන් ලක්ෂ 45 වෙලා
ගෝලීය කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 307,000 සීමාව ඉක්ම ගිය බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
කොවිඩ් එන්නතක් නිපදවිමේ කාල රාමුවක් නොදනී -WHO
’’වෛරසය තව කාලයක් අප සමග සිටීවි. එය සම්ප්‍රේෂණය මැඩපවත්වා ගත හැකි ස්ථාවර තත්ත්වයට පත්වීමට ක්‍රමයක් සොයා ගත යුතු
මට කොවිඩ් රෝග ලක්ෂණ පෙන්වනවා -ග්‍රේටා තුන්බර්ග්
’’ළමයින්ට එය බලපාන්නේ නැති බවට වන වැරදි තොරතුරු ප්‍රධාන ධාරාව බවට පත්වීමට අප ඉතා පරිස්සම් විය යුතුයි.’’
බ්‍රසීලයේ කොවිඩ්-19 ආසාදිත අගය 200,000ක් ඉක්මවා යයි
අඛණ්ඩව දෙවැනි දිනයටත් බ්‍රසීලයේ වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 13,944කි. පැය 24ට මරණ 844කි.
අගුලු දැමීම කොවිඩ් හමුවේ අසාර්ථක මාවතක් - ජෙයර්
බ්‍රසීල ජනපති ජෙයර් බොල්සනාරෝ කියන්නේ, වඩාත් සීමාකාරී සමාජ හුදකලා පියවර නිසා රට බිඳ වැටෙන බවයි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 මරණ 85,000 පනී
ඇමෙරිකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිත අගය ලක්ෂ 14 ඉක්මවා ඇති බව ජෝන්ස් හොප්කිනිස් විශ්වවිද්‍යාලය පවසයි.
කොවිඩ්-19 දෙවැනි රැල්ලකට අප සූදානම් විය යුතුයි - WHO
දෙවැනි රැල්ලක් ඇති වූ රටවල් වෛරසය නැවත හඳුනාගැනීමටත්, සම්බන්ධතා සොයාගැනීමත් වේගයෙන් සිදුකළා.
ලොව පුරා කොවිඩ්-19 මරණ ලක්ෂ 3 ඉක්මවයි
ගෝලීය කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 45 සීමාව කරා පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.
දකුණු කොරියානු සමාජ ශාලා පොකුරේ ආසාදිතයන් ඉහළට
සෝල් හි රාත්‍රී සමාජ ශාලා ආශ්‍රිතව ඇති වූ කොවිඩ්-19 නව පොකුරේ තවත් ආසාදිතයන් 12 දෙනෙකු හඳුනා ගැනෙයි.
ආසාදිතයෙකු කතා කළ විටදී විනාඩි 8ක් වෛරසය වාතයේ
සීමිත අවකාශයක විනාඩියක් ශබ්ද නඟා කථා කිරීමෙන් කොවිඩ්-19 අංශු අඩංගු ’කථන ජල බිඳිති 1,000ක්’ ජනනය වේ.
බීජිං හි පාසල්, විශ්ව විද්‍යාල ජුනි මාසයේ යළි විවෘත වෙයි
පාසල් තුළ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමට සහ පාලනයට පාසල් දැඩිව කටයුතු කරනු ඇති බව චීන සෞඛ්‍ය කොමිසම කියයි.
කොරෝනා වසංගතයක් ලෙස නොසැලකීමට බොහෝ දුරලු
’’මේ මොහොතේ, අපි පැහැදිලිවම සලකන්නේ අවදානම් තවමත් ඉහළ මට්ටමක පවතින බවයි’’ WHO පවසයි.
ලොවපුරා කොවිඩ් -19 මරණ 300,000ක සීමාවට පැමිණෙයි
ගෝලීය සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් 4,350,000ක සීමාවට පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
ස්පාඤ්ඤයේ සහ ප්‍රංශයේ කොවිඩ් මරණ 27,000 පනී
ස්පාඤ්ඤයේ ආසාදිතයන් 228,691ක්ද, ප්‍රංශයේ ආසාදිතයන් 178,184ක්ද ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය වාර්තා කරයි.
කොරෝනා කිසිවිටෙකත් පහව නොයනු ඇති - WHO
COVID-19 වෛරසය අපගේ ප්‍රජාවන්හි තවත් ආවේණික වෛරසයක් බවට පත්විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.
කොරෝනා අස්සේ වොංෆොං පිලිපීනයට බැට දෙන්නට යයි
වොංෆොං සුළි කුණාටුව පිලිපීනය දෙසට ගමන් කරන විට එය තවත් ප්‍රබල වනු ඇතැයි පුරෝකථනය කර තිබේ.
බ්‍රසීල ජනපති ඇමෙරිකානු සංචාරයෙන් පසු කොවිඩ් පරීක්ෂණ ප්‍රතිඵල මුදාහරියි
මාර්තු මාසයේදී ඇමෙරිකානු සංචාරයෙන් පසුව තම කොවිඩ් පරීක්ෂණ ප්‍රතිඵලය ප්‍රසිද්ධ කිරීම ජනපති ප්‍රතික්ෂේප කළේය.
ඇමෙරිකාවේ කොවිඩ්-19 මරණ 84,000 ඉක්මවා යයි
ඇමෙරිකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 14 සීමාව වෙත පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
රුසියානු ජනපති පූටින්ගේ ප්රකාශකයාටත් කොරෝනා
මෙක්සිකොවේ විදේශ ලේකම් මාර්සෙලෝ එබ්රාඩ්ගේ ප්රකාශකයාත් කොවිඩ් -19 වෛරසයට ධනාත්මක වෙලා.
විවෘත කිරීමට හදිසි වීමෙන් බරපතල ප්‍රතිවිපාක - ෆවුසි
ආසාදිතයන් නොවැළැක්විය හැකි ලෙස ඉහළ නැගීමක් පාලනය කිරීමට රජයට හැකිබව දැනගන්නා තුරු නැවත විවෘත නොකරන්න.
තායිලන්තයෙන් ගෙවීගිය දින ආසාදිතයෙකු වාර්තා නොවේ
ජනවාරි මස 13දා ප්‍රථම කොවිඩ්-19 ආසාදිතයා වාර්තා වීමෙන් පසුව මෙසේ එරටින් නව ආසාදිතයෙකු වාර්තා නොවේ.
පාකිස්තානයේ දෛනික වැඩිම ආසාදිතයන් 2,235ක් වාර්තාවේ
අගුලු දමා තිබූ පාකිස්තානය පසුගිය සෙනසුරාදා සිට ක්‍රමයෙන් යළි විවෘත කිරීමෙන් පසුව මේ ආකාරයෙන් ආසාදිතයන් වැඩිවෙල
දකුණු කොරියා සමාජ ශාලා පොකුරේ ආසාදිතයන් 119ක්
නව ආසාදිතයන් 8 දෙනෙකු සොයාගෙන ඇති අතර ඉන් 6ක් මධ්‍යම හා උසස් පාසල් සිසුන් බව අනාවරණය වෙයි.
කොවිඩ් එන්නතක් නිපදවීමට කැනඩාව චීනය සමග එක්වේ
මේ සඳහා චීනයේ කැන්සිනෝ සමාගම හා සහයෝගයෙන් කටයුතු කරන බව කැනඩාවේ ජාතික පර්යේෂණ කවුන්සිලය කියයි.
ඇමෙරිකා එක්සත් ජනපද කොවිඩ් මරණ අගෝස්තුව වෙද්දී 150,000ක සීමාවට?
කොවිඩ්-19 ආශ්රිත ඇමෙරිකානු මරණ පිළිබඳ ආකෘතියේ පෙර ඇස්තමේන්තුවට වඩා මරණ 10,000ක් වැඩි කරයි.
දුම්පානය කරන්නන්ට, කලින් දුම්පානය කළ අයට කොවිඩ් අවදානම දෙගුණ බව කියයි
සැන් ෆ්රැන්සිස්කෝ හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ නවතම අධ්‍යයනයකට අනුව මෙම අනාවරණය සිදුකර තිබේ.
ඉන්දියාවත් කොවිඩ් ආසාදිත 75,000ක සීමාව කරා ඇවිත්
ඉන්දියාවේ සමස්ත ආසාදිත අගය චීනය පසුකිරීමට ළඟා වන අතර, චීනයේ වාර්තා වූයේ ආසාදිතයන් 84,000කි.
රුසියාවේ අඛණ්ඩව 10 වැනි දිනටත් ආසාදිත 10,000 පනී
ලෝක බලවතා ලොව ආසාදිත අගයෙන් පළමු තැන ගනිද්දී, නැගී ආ බලවතා ආසාදිතයන්ගෙන් දෙවැනි තැනට එයි.

