අම්ෆාන් සුළි කුණාටුව සඳුදා රාත්‍රියේ බෙංගාල බොක්කෙහි වාර්තා වූ ශක්තිමත්ම කුණාටුව ලෙස සටහන් වී තිබේ.
International
ඩොනල්ඩ් ට්‍රම්ප් WHO වෙත තර්ජනාත්මක ලිපියක් යවලා
ඉදිරි දින 30 තුළ වෛරසය පාලනය නොකළොත් අරමුදල් කැපීමක් සහ ඇමෙරිකානු සාමාජිකත්වය ඉවත් කරනවාලු.
ඉන්දියාවේ කොවිඩ් ආසාදිත පිරිස 100,000 සීමාව පසුකරයි
ඉන්දියාවේ කොවිඩ්-19 වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 3,156ක් දක්වා ඉහළ ගොස් ඇති බව දත්ත වාර්තා පවසයි.
බ්‍රසීලයේ කොවිඩ් ආසාදිතයන් බ්‍රිතාන්‍යයේ ආසාදිත පිරිසත් අභිභවා ලොව තෙවැනි තැනට
ආණ්ඩකාරවරු අගුලු දැමීම් සිදුකරද්දී, බ්‍රසීල ජනපති ඔවුන්ට බනිමින් කොවිඩ්-19 යනු කුඩා උණක් යැයි කියා සිටියේය.
හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් මම දිනපතා ගන්නවා - ට්‍රම්ප් කියයි
විවාදයට තුඩුදී ඇති මැලේරියා ඖෂධය කොරෝනාවලින් බේරීමට තමා දිනපතා ගන්නා බව ට්‍රම්ප් ප්‍රසිද්ධියේ කියයි.
ලොව පුරා ලක්ෂ 48කට කොවිඩ්-19 ආසාදනය වෙලා
ගෝලීය කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 318,000 ඉක්මවා ඇති අතර, සුවය ලැබූවන් 1,784,653ක් බව දත්ත පෙන්වා දෙයි.
දකුණු සුඩාන උප ජනපතිට හා ජනපති බිරිඳටත් කොරෝනා
දකුණු සුඩානයේ ආරක්ෂක ඇමති ලෙස සේවය කරන ඔහුගේ බිරිඳ ඇන්ජලිනා ටෙනී ද ධනාත්මක බව පරීක්ෂා කර තිබේ.
වෛරසය යමක් ඉගැන්වූයේ නම් ඒ මනුෂ්‍යත්වයයි - WHO
’’මීට මාස හයකට පෙර, ලෝකයේ විශාලතම නගර කඩා වැටෙනු ඇතැයි බොහෝ දෙනෙකු නොසිතන්නට ඇති.’’
චීනයෙන් ඉදිරියේ WHO වෙත ඇ.ඩො.බිලියන 2ක අරමුදල්
ලෝක සෞඛ්‍ය සංවිධානයේ 73 වැනි ලෝක සෞඛ්‍ය සමුළුවේ සමාරම්භයේදී චීන ජනපති ෂී ජින්පිං පොරොන්දු වේ.
ඉන්දීය දිනක වැඩිම ආසාදිත පිරිස 5,000 ඉක්මවා ගිහින්
ඉන්දියාවේ මේ වනවිට තහවුරු වූ ආසාසදිතයන් සංඛ්‍යාව 96,169ක් වන අතර, මරණ සංඛ්‍යාව 3,029කි.
ඉන්දියාව අගුලු දැමීම මැයි මසයේ අග දක්වා දීර්ඝ වෙයි
ඉන්දියාවේ කොවිඩ්-19 මරණ 3,000 ඉක්මවා ගිය අතර, සමස්ත ආසාදිතයන් 95,698ක් ලෙස දත්ත වාර්තා පෙන්වයි.
ද. කොරියානු ආසාදිත 100ක් ව්‍යායාම පන්තියක් හා බැඳේ
කොරෝනා වෛරසය සංවෘත අවකාශයන්හි කොතරම් වේගයෙන් ව්‍යාප්ත විය හැකිද යන්න පිළිබඳ අවබෝධයක් මින් ලැබේ.
දකුණු අප්‍රිකාවෙන් දෛනිකව වැඩිම ආසාදිත පිරිස 1,160ක්
කොවිඩ්-19 සමස්ත ආසාදිතයන් 15,515ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 60%කට වැඩි පිරිසක් බටහිර කේප් පළාතෙනි.
බ්‍රිතාන්‍ය වෛද්‍යවරු අඩක්ම සිය සෞඛ්‍ය ගැන බියෙන්ලු
කොවිඩ්-19 වසංගතය හමුවේ කළු, ආසියානු සහ සුළු ජනවාර්ගික ප්‍රජාවන්හි වෛද්‍යවරුන් අතර මෙම අගය 76%කින් ඉහළට.
ඇමෙරිකාවේ කොවිඩ් මරණ 90,000ක සීමාවට පැමිණෙයි
ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත ආසාදිත අගයද ලක්ෂ 15ක සීමාව කරා වේගයෙන් පැමිණෙමින් ඇති බව දත්ත පෙන්වා දෙයි.
ගෝලීය කොවිඩ්-19 මරණ 315,000 අගය පසුකර ගිහින්
ලොව පුරා කොවිඩ්-19 ආසාදිතයන් මිලියන 5ක සීමාව කරා වේගයෙන් ළඟාවෙමින් ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
ගෙවීගිය දින ඇමෙරිකාවෙන් ආසාදිතයන් 25,000 ඉක්මවයි
ඇමෙරිකාවේ සමස්ත ආසාදිත අගය 1,467,884ක් වන අතර, මරණ සංඛ්‍යාව 88,754ක් බව ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.
රුසියාවේ මොස්කව් නගරයට කොරෝනාවෙන් දැඩි බලපෑම්
රුසියාවේ කොවිඩ්-19 ආසාදිතයන් 272,043ක් වන අතර, එය ලෝකය තුළ ආසාදිත අගයට දෙවැනි වන්නේ ඇමෙරිකාවට පමණි.
ඉන්දියාව ගෙවීගිය පැය 24ක් තුළදී වැඩිම ආසාදිත පිරිසක්
ඉන්දියාවේ නව ආසාදිතයන් 5,000කට ආසන්න සංඛ්‍යාවකින් ඉහළ යමින්, සමස්ත ආසාදිත අගය 90,000 පනී.
නේපාලයේ ප්‍රථම කොවිඩ්-19 ආශ්රිත මරණය වාර්තා වෙයි
මියගොස් ඇත්තේ කත්මණ්ඩු අගනුවරට මායිම්ව පිහිටි දිස්ත්‍රික්කයේ 29 හැවිරිදි කාන්තාවක් බව නේපාලය කියයි.
ක්ලෝරෝක්වීන් ඖෂධය දීම නිසා කිසිදු සුවයක් නැතිලු
කොවිඩ්-19 රෝගීන්ට ට්‍රම්ප් යෝජනා කළ හයිඩ්රොක්සික්ලෝරෝක්වින් ගැන නිව්යෝක් සෞඛ්‍ය කොමසාරිස් කතා කරයි.
බ්‍රිතාන්‍ය ලොක්ඩවුන් විරෝධී 13ක් පොලිස් අත්අඩංගුවට
බ්‍රිතාන්‍යයේ සමස්ත කොවිඩ්-19 ආසාදිත මරණ 35,000කට ආසන්නයි, ආසාදිතයන් 250,000ක සීමාව කරා පැමිණේ.
කැනඩාවේ කොවිඩ් එන්නත ප්‍රථම සායනික අත්හදා බැලීම
චීනය පදනම් කරගත් කැන්සිනෝ බයෝලොජික්ස් සමාගම සමග කැනඩාව සහයෝගයෙන් කටයුතු කරන බව සඳහන් විය.
ට්‍රම්ප්ගේ කොවිඩ් හැසිරවීම ගැන ඔබාමාගේ විවේචනය
’’ඓතිහාසිකවම ඇමෙරිකාවේ කළු ජාතිකයන්ට මුහුණදීමට සිදුවී ඇති, අභ්‍යන්තරයේ පවතින අසමානතාවන් වසංගතය පිළිබිඹු කළා.’
බ්‍රසීලයේ කොරෝනා මරණ 15,000 සීමාව ඉක්මවා ගිහින්
බ්‍රසීලයේ කොවිඩ්-19 ආසාදිත අගය ස්පාඤ්ඤයේ සහ ඉතාලියේ ආසාදිත අගයද ඉක්මවා ආසාදිතයන් 233,142ක් දක්වා ඉහළට.
ලොවපුරා කොවිඩ් මරණ 311,000ත් පසුකර ගිහින්
ගෝලීය සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 4,630,000 සීමාවට පැමිණ ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
දකුණු කොරියා සමාජ ශාලා ආසාදිත පොකුර බිහිවූ හැටි
ආසාදිත පොකුර වාර්තා වූ ඇතැම් රාත්‍රී සමාජ ශාලා සමලිංගික ප්‍රජාව බහුල වශයෙන් ගැවසුණු ඒවා බව සඳහන් වෙයි.
රුසියාවේ අඛණ්ඩව 13 වැනි දිනටත් ආසාදිතයන් 10,000ක්
රුසියාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිත අගය 262,843ක් වන අතර, මරණ සංඛ්‍යාව 2,418ක් බව වාර්තා වෙයි.
දුර්ලභ ළමා රෝගය කොවිඩ් හා සම්බන්ධ විය හැක - WHO
තවමත් මෙය ව්‍යාකූල තත්ත්වයක් නිසා ඒ ගැන ලොව පුරා වෛද්‍යවරු විමසිල්ලන් සිටින්නැයි WHO කියයි.
දුර්ලභ රෝගයකින් ප්‍රංශයේ වයස අවු. 9 දරුවෙකු මරුට
දරුවා කොවිඩ්-19 වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂා කර ඇති නමුත්, රෝග ලක්ෂණ මතු නොකළ අයෙකි.

