කොවිඩ් -19 පැතිරීම අවම කිරීම සඳහා වූ පියවර අනුව, සිංගප්පූරුව අපරාධ කාරණා පිළිබඳ නඩු ඇතුළුව නඩු විභාග දුරස්ථව පැවැත
International
මෙක්සිකෝව ආසාදිත අගය වැඩිම දිනය - තවත් 3,000ක්
මැයි මස මුලදී සමහර සමාජ දුරස්ථ මාර්ගෝපදේශ ලිහිල් කිරීමෙන් පසුව මෑතකදී මෙක්සිකෝවේ ආසාදිතයන් වැඩිවීමක් අත්විඳින
අම්ෆාන් සුළි කුණාටුවෙන් ඉන්දියාවේ මරණ රැසක්
බෙංගාල බොක්කේ ඇති වූ සුපිරි සුළි කුණාටුව බටහිර බෙංගාලයේ පමණක් දැනට ජීවිත 72ක් බිලිගෙන ඇති බව කියයි.
රුසියාවේ කොවිඩ්-19 මරණ 3,000ක් - ආසාදිත 317,500ක්
එක්සත් ජනපදය ඇ.ඩො. මිලියන 5.6ක් වටිනා වෙන්ටිලේටර්ස් තොගයක් රුසියාවට පරිත්‍යාග කර ඇති අතර, පළමු නැව්ගත භාණ්ඩ තොගය රු
යුක්තිය පවතින්නේ මිනිස් හදවත් තුළයි - චීනය කියයි
චීන රජය සෑමවිටම විවෘත, විනිවිද පෙනෙන සහ වගකිවයුතු ආකල්පයක් අනුගමනය කර ඇති බව චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්
චීන ජනපතිගේ නම නොකිය ට්‍රම්ප් යළිත් චීනයට බැන වදී
චීනයට අවශ්‍ය නිද්‍රාශීලී ජෝ බයිඩන් බලයට ගෙනැවිත්, තමා වැනි දැඩි පාලකයෙකු බලයෙන් ඉවත් කිරීම බව ට්‍රම්ප් ට්විටර් ප
ලොව පුරා කොවිඩ්-19 මරණ 332,800 - ආසාදිත ලක්ෂ 51ක්
නව කොරෝනා වෛරසය ආසාදිතව මේ දක්වා සුවය ලබා ඇති පිරිස මිලියන 2ක සීමාවට පැමිණ ඇති බව දත්ත පෙන්වා දෙයි.
බ්‍රසීලය දිනක් තුළ වාර්තාගත කොවිඩ් මරණ වාර්තා වීමක්
කොරෝනාව සුළු උණ තත්ත්වයක් ලෙස සැලකූ බ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සෝනාරෝ දැන් තමන් යුද්ධයකට මුහුණ දී සිටින බව කියය
ගෝලීය කොවිඩ්-19 ආසාදිත පිරිස 5,000,000 සීමාව පනියි
ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 328,000 ඉක්මවා ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය ප
පාකිස්තානයේ කොරෝනා මරණ 1,000 පසුකර ගිහින්
සමස්ත ආසාදිතයන් 48,091ක් සහ මරණ 1,017ක් පාකිස්ථානයෙන් වාර්තා වී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
පේරු කොවිඩ් ආසාදිතයන් 100,000ක් ඉක්මවා ගිහින්
බ්‍රසීලයේ ගෙවීගිය පැය 24 තුළ ආසාදිත අගය 20,000ක වාර්තාගත වැඩිවීමක් සමග සමස්ත ආසාදිතයන් 291,579ක් දක්වා ඉහළට පැමිණ තිබේ.
බොලීවියාවේ සෞඛ්‍ය ඇමති හදිසියේම අත්අඩංගුවට අරන්
කොවිඩ්-19 ආසාදිතයන් වෙනුවෙන් වෙන්ටිලේටර්ස් මිලදී ගැනීමේදී වැඩි මිලට ඒවාගෙන මුදල් යටිමඩි ගසා ඇති බවට දූෂණ චෝදනා ම
ද.කොරියාව පාසල් විවෘතකළ දිනම ආසාදිත සිසුන් 2නෙක්
මෙම ආසාදිත පාසල් සිසුන් දෙදෙනා මීට පෙර දකුණු කොරියාවේ ආසාදිතයන් හමුව තිබූ කැරොකී කාමරවල සිට ඇති බව මේ වනවිට තහවු
ධවල මන්දිරය ළඟම කොවිඩ් අවමංගල පෙරහර වේදිකාවට
’වැලපීමේ දිනයට’ සහභාගී වූ එක්සත් ජනපද විරෝධතාකරුවෝ, ’’එක් ජනාධිපතිවරයෙකුට සොහොන් කීයක් හාරා ගත හැකිදැයි?’’ විම
ඇමෙරිකාවේ කොවිඩ් මරණ 93,000 සීමාවද ඉක්මවා යයි
නිව්යෝක් මරණ 28,636ක්, නිව් ජර්සි මරණ 10,749ක්, මැසචුසෙට්ස් මරණ 6066ක්, මිචිගන් මරණ 5,060ක්. සමස්ත ආසාදිතයන් ලක්ෂ 15.5 පනී.
කොරෝනා ආසාදිතයන්ගේ විශාලත දිනක වැඩිවීම-WHO
ගෙවීගිය පැය 24 තුළ ආසාදිතයන් 106,000ක් වාර්තා වී ඇති අතර, ඉන් තුනේන් දෙකක්ම රටවල් 4කින් බවත්, අවදානම අවසන් නොමැති බවත් කි
අම්ෆාන් ව්‍යසනය කොරෝනා ව්‍යසනයටත් වඩා විශාල වූවක්
ඉන්දියාවට හා බංග්ලාදේශයට බැටදෙමින් ඇතුළු වූ සුපිරි සුළි කුණාටුවෙන් දැනටමත් ජීවිත හා දේපොළ හානි රැසක් සිදුව ඇති
කොවිඩ් නිසා අම්ෆාන් හමුවේ ඉන්දු - බංගලි ජනතාව ඉවත් කිරීම අර්බුදකාරී තත්ත්වයක
සවස් කාලයේ රටට ඇතුළු වන කුණාටුව ඉන්දියාවේ මිලියන 33.6ක සහ බංග්ලාදේශයේ මිලියන 8ක ජනතාවක් වෙසෙන මාර්ගයක යනු ඇත.
ඉන්දියාවේ වක්‍රය ඉහළට - දින 2ට ආසාදිත 10,000ක්
ඉන්දියාවේ දෛනිකව වාර්තා වූ වැඩිම ආසාදිත අගය ලෙස පැය 24ට ආසාදිතයන් 5,611කින් ඉහළ යෑමක් පෙන්වයි.
ද. කොරියානු සමාජ ශාලා ආසාදිත පොකුරේ 200ක්
පොකුරු සම්බන්ධව මේ වනවිට පුද්ගලයන් 65,000කට වැඩි පිරිසක් පරීක්ෂාවට ලක් කර ඇති බව කියයි.
ගෝලීය කාබන් විමෝචනය වසර 15ක් තුළ පහළම අගයට
කොවිඩ්-19 වසංගතය හමුවේ ලෝකයම අගුළු දැමීමේ ප්‍රතිඵලයක් ලෙස ගෝලීය කාබන් විමෝචනය වාර්තාගත ලෙස අඩුවෙයි.
73 වැනි ලෝක සෞඛ්‍ය සමුළු සැසිවාරය සාර්ථකව නිමාවේ
වසංගතයට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය සෑම මෙවලමක්ම යොදා ගන්නා බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් කියයි.
කොවිඩ්-19 ආසාදිත රුසියානු අගමැති සුවය ලබා පිටව යයි
අගමැති මිහායිල් මිෂුස්ටින් සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් සිය නිල රාජකාරි නැවත ආරම්භ කර ඇත.
බ්‍රිතාන්‍යයේ කොවිඩ් වෛරස ආසාදිතයන් 250,000 පසුකරයි
කොරෝනා වෛරසය ආසාදිතයන් 35,422ක් මේ වනවිටත් මහා බ්‍රිතාන්‍යයේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
ක්ලෝරෝක්වින් හරි නෑ කියූ අධ්‍යයනයන් ව්‍යාජයි - ට්‍රම්ප්
’’එය නරක නමක් දිනාගෙන ඇත්තේ මා එය ප්‍රවර්ධනය කිරීම නිසා පමණයි. වෙන කෙනෙක් කළා නම් එය ශ්‍රේෂ්ඨතම ඖෂධය.’’
බ්‍රසීලයේ දිනක වැඩිම ආසාදිත හා මරණ සංඛ්‍යාව වාර්තා වේ
ගෙවීගිය දිනයේ කොවිඩ්-19 මරණ 1,179ක් සහ ආසාදිතයන් 17,408ක් සමග සමස්ත ආසාදිත අගය 271,885ක් වෙයි.
රුසියාවේ ආසාදිත අගය 300,000 සීමාව කරා එයි
රුසියාවේ ආසාදිත මරණ සංඛ්‍යාවද 3,000 සීමාව කරා ළඟා වන බව ජෝන්ස් හොප්කින්ස් දත්ත වාර්තා පෙන්වා දෙයි.
ලොව පුරා කොවිඩ් ආසාදිත පිරිස ලක්ෂ 49කට ළඟාවෙයි
ගෝලීය වශයෙන් කොවිඩ්-19 වෛරසය ආශ්‍රිතව සිදුවූ මරණ සංඛ්‍යාව 323,000ක සීමාව කරා පැමිණි බව වාර්තා වෙයි.
ආසාදිතයන් වැඩියි කියන්නෙ ගෞරවයේ ලාංඡනයක් -ට්‍රම්ප්
’’අපට ආසාදිතයන් විශාල ප්‍රමාණයක් සිටින විට, මම එය නරකක් ලෙස සලකන්නේ නැහැ. එක්තරා ආකාරයකින් එය හොඳ දෙයක්.’’
ඇමෙරිකාවේ ආසාදිතයන් ලක්ෂ 15යි - මරණ 90,000යි
ගෙවීගිය දිනයේ නව ආසාදිතයන් 21,500ක් සමග මරණ 785ක් ඇමෙරිකාවෙන් වාර්තා වී ඇති බව දත්ත පෙන්වා දෙයි.

