සහන ණය යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීම සහ ගැටළු විසඳීම සඳහා ගාස්තු රහිත දුරකථන අංකය.
Business
කොටස් වෙළෙඳ පොළ ශුද්ධ ගෙවීමක් නොවැම්බරයේදී
කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි විදේශීය ආයෝජන 2018 නොවැම්බර් මාසයේදී ඇ.ඩො.මිලියන 30ක ශුද්ධ ගෙවීමක්
පෞද්ගලික අංශයට සුඛෝපභෝගී බස් රථ ආනයනයට සහන ණයක්
දේශපාලන අර්බුදයෙන් යම් පසුබෑමකට ලක් වුවද එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා යළිත් වඩාත් කාර්යයක්ෂමව - මුදල් ඇමති
විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ නොවැම්බරයේදී අඩුවේ
විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඇ.ඩො.මිලියන 55ක් දක්වා වාර්ෂික පදනම මත 5.7%කින් පහළ යෑමක්.
ආනයනික මාස 3.7කට සමානව දළ නිල සංචිත ඩො. බිලියන 7යි
මුළු විදේශීය වත්කම් ප්‍රමාණය 2018 නොවැම්බර් මස අවසානය වනවිට ඇ.ඩො.බිලියන 9.7ක් ලෙස වාර්තා වෙයි.
2018 වසරේදී රුපියල ඩොලරයට සාපේක්ෂව සියයට 16.4ක් පහළට
2019 ජනවාරි මස 28දා දක්වා කාලපරිච්ඡ්දය තුළ ශ්‍රී ලංකා රුපියල, ඩොලරයට සාපේක්ෂළු 0.6%කින් අතිප්‍රමාණය වෙයි.
2018 නොවැම්බර් වෙළෙඳ හිඟය පෙර වසරට සාපේක්ෂව අඩුවීමක්
සමුච්චිත වශයෙන් 2018 පළමු මාස 11 තුළදී වෙළෙඳ හිඟය 2017 අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව පුළුල් වෙයි.
විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ලක්ෂ 100ක් දක්වා නිවාස ණය මුදලක්
පවතින පොලී අනුපාතයෙන් 50%ක් යටතේ ලබාදෙන මෙම ණය ගෙවීම සඳහා වසරක සහන කාලයක්ද හිමිවෙයි.
භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර විදේශ ආයෝජන සීමාව පහළට
මෙය 2019 ජනවාරි 18 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි සිදුකෙරෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ගොවි සහන ණය යෝජනාවෙන් ලක්ෂ 7500ක් දක්වා ණය මුදල්
එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ගොවි සහන ණය යෝජනා ක්‍රමය ආරම්භ කරමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.
දිවයිනම ආවරණය කරමින් ස්මාට් සමාජ කව 870ක් - ICTA
ග්‍රාමීය ප්‍රජාව තොරතුරු සන්නිවේදන තාක්ෂණයෙන් සවිබල ගන්වා, ඒ ඔස්සේ ජීවන මට්ටම ඉහළ නැංවීම අරමුණයි.
ඉන්දීය ජනරජ දින ප්‍රසංගයක් සහ කාඩි ඇඟලුම් ප්‍රදර්ශනයක්
සරෝද් වාදන ශිල්පීන් වන උස්තාද් අම්ජාඩ් අලි ඛාන්, අමාන් හා අයාන් අලි බංගාෂ්ගේ %Strings of Peace^ සංගීත ප්‍රසංගය
අවසන් මාස 9ට ශ්‍රී ලංකන් ශුද්ධ අලාභය රු.බි. 40ක්
ඊට පෙර වර්ෂයේ අදාළ කාල පරිච්ඡේදය සඳහා වූ ශුද්ධ අලාභය වාර්තා වී තිබුණේ, ඇ.ඩො.මිලියන 66කි.
2018 දෙසැම්බර් උද්ධමනය සියයට 0.4ක් දක්වා පහළට
ආහාර සහ ආහාර නොවන කාණ්ඩයන්හි අයිතමවල මිල ගණන් පහළ යෑම දෙසැම්බර් උද්ධමනය පහළ යෑමට හේතු වෙයි.
ත්‍රිරෝද රථ රියදුරන්ට වෘත්තීය නිපුණත්වය ලබාදීමේ ක්‍රමයක්
ත්‍රිරෝද රථ රැකියාවේ නියැලෙන තරුණ පිරිස් වෙත නිදහස් කාලය තුළදී මොබයිල් ක්‍රමවේදය හරහා වෘත්තීය අධ්‍යාපනය.
මුදල් ඇමති සහ පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් හමුවෙයි
මෙම සාකඡාවේදී අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු රැසක් සාකච්ඡාවට බඳුන් වූ බව අමාත්‍යාංශය කියයි.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සේවා ඔන්ලයින් වෙයි
බලපත්‍ර නිකුත් කිරීම සහ ලියාපදිංචි කිරීම ඇතුළු සේවා කිහිපයක් අන්තර්ජාලය ඔස්සේ සිදුකර ගැනීමට පහසුකම්.
එයාර්බස් A330-2004R ALS ගැන ශ්‍රී ලංකන් කරුණු පැහැදිලි කරයි
මෙම ගුවන් යානය හුවමාරු ගුවන් සේවයකට හෝ වෙනත් ගුවන් සමාගමකට ලීසිං කිරීමේ ශක්‍යතාව සොයා බලයි.
භාණ්ඩාගාරයේ ඉල්ලීමට රු.බිලි. 90ක භාණ්. බිල්පත් - මහ බැංකුව
සැලසුම්ගත විදේශ මුදල් ලැබීම් ප්‍රමාද වීම හේතුවෙන් රජයේ මූල්‍ය අවශ්‍යතාව සපුරාලීම උදෙසා මෙසේ සිදුකරයි.
කොටස් වෙළෙඳ පොළ සංවර්ධන සඳහා SPSE හා CSE අවබෝධතාව
ෆිජියන් සහ ශ්‍රී ලංකා කොටස් වෙළෙඳ පොළෙහි සංවර්ධන අවස්ථා වර්ධනය කිරීමේ අපේක්ෂාවෙන් මෙය සිදුවෙයි.
ශ්‍රී ලංකන් ගුවන් සේවය තෛපොංගල් සමරයි
ගුවන් තොටුපොළට පැමිණීමේ සහ පිටවීමේ දොරටු වෙත ආ මගීන්ට ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩලය සුබ පැතුම් එක් කරයි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම IATA හි IOSA ලියාපදිංචිය අලුත් කරයි
ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ (IATA) මෙහෙයුම් නිරුපද්‍රතා විගණනය (IOSA) තවත් වසර දෙකක් දක්වා.
ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම අවශ්‍යයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටීන් ලෙගාඩ් මහත්මිය මුදල් ඇමතිට හා මහ බැංකු අධිපතිට කිය
ජාතික භූමිගත දත්ත යටිතල පහසුකම් ලබාගැනීමට අවස්ථාව
www.nsdi.gov.lk වෙබ් අඩවිය ඔස්සේ ජාතික භූමිගත දත්ත යටිතල පහසුකම් පද්ධතියට පිවිසීමේ හැකියාව.
විදෙස් ප්‍රේෂණ ඇ.ඩො.බි. 2කින් වැඩිකර ගැනීමට යයි
2019 අයවැය යෝජනාද සමග වාර්ෂික විදෙස් ප්‍රේෂණ ඇ.ඩො.බි.10 දක්වා නංවීමට රජය සූදානම් වෙයි.
බොරතෙල් මිල අඛණ්ඩව වැඩිවන තත්ත්වයකදීත් ඉන්ධන මිල අඩුවීම
පසුගිය ජනවාරි 10දා සිට පෙට්‍රල් 92, 95 සහ ඔටෝ ඩීසල් මිල රු.2කින්ද, සුපිරි ඩීසල් මිල රු.3කින්ද අඩු කර තිබුණි.
උපාධි පශ්චාත් උපාධි පර්යේෂණ උපාධි සඳහා ඉන්දියානු ශිෂ්‍යත්ව
2019-2020 අධ්‍යයන වර්ෂය සඳහා පහත සඳහන් ICCR ශිෂ්‍යත්ව පිරිනමනු ලබන බව ඉන්දියාව නිවේදනය කරයි.
තායිලන්ත ආයෝජකයන් මෙරට ආයෝජනයට දිරිමත් කිරීමක්
ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපතිනි චූලාමණී චර්ටුසුවන්, සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ නි.ඇමති හමුවෙයි.
ඉන්දියා - ශ්‍රී ලංකා පදනමෙන් ව්‍යාපෘති සඳහා ආරාධනාවක්
තනි පුද්ගලයන්ට, ආයතන සහ කණ්ඩායම්වලට ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කළ හැකි බව සඳහන් කෙරෙයි.
ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා චීනයේ සහාය තවදුරටත්
ශ්‍රී ලංකාවේ චීන තානාපති එච්.ඊ. චෙන්ග් ෂූයුආන් මුදල් අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී අදහස් දක්වයි.

