නවතම චිත්‍රපට සහ ටෙලිනට්ය 2D ,3D සහ අති නවීන 360 view තාක්ෂණය ඔස්සේ නැරඹීමට මෙමගින් හැකියාව.
Business
DCSL සහ Melsta සමාගම් CDS සමග ගිවිසුවකට එයි
CDS විසින් ඉටුකරනු ලබන සාංගමික කටයුතු සේවා සහ රෙජිස්ට්‍රාර් සේවා ලබාගැනීම සඳහා ගිවිසුමට එලැඹෙයි.
ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතිය සම්මාන ද්විත්වයක් ලබයි
SLT ZERO ONE AWARDS 2018 හිදී ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සම්මාන ලබයි.
රාජ්‍ය ආදායම ද.දේ.නි.යෙන් සියයට 17කට වැඩිකිරීමට යයි
2019 අයවැය මාර්තු 05දා මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර, අවසන් ඡන්ද විමසීම අප්‍රේල් 04දාය.
හෝටන් තැන්නෙන් දෛනිකව වාර්තාගත ආදායමක් ලබලා
දෙසැම්බර් 29දා ඔහිය හා පට්ටිපොළ පිවිසුම්වලින් ලක්ෂ 29ක වාර්තා වී ඇතැයි හෝටන්තැන්න උද්‍යාන භාරකරු කියයි.
මෙරට ඩිජිටල් යටිතල පහසුකම් යායුතු දුර බොහෝයි - රොහාන්
SLT ZERO ONE AWARDS 2018 සම්මාන යාවජීව සාර්ථකත්ව සම්මානයෙන් මහාචාර්ය රොහාන් සමරජීව පිදුම් ලබයි.
අවදානම් පදනම මත ඒකාබද්ධ අධීක්ෂණයට අවබෝධතාවක්
මහ බැංකුව, විනිමය කොමිසම සහ රක්ෂණ නියාමන කොමිසම ඒකාබද්ධව මෙම අවබෝධතාවට එලැඹෙයි.
විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සියයට 9.7ක වැඩිවීමක්
2018 ඔක්තෝබර් මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඇ.ඩො.මිලියන 599ක් ලැබී තිබේ.
පර්පෙචුවල් ව්‍යාපාර කටයුතු අත්හිටුවීම තවත් දීර්ඝ කරයි
2019 ජනවාරි මස 05 වැනි දින ප.ව. 4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක (6) කාලසීමාවක් බලපැවැත්වෙයි.
2018 පළමු මාස 10 ට සංචාරක පැමිණීම් සියයට 11.2 වැඩිවීමක්
පසුගිය ඔක්තෝබර් මාසයේදී චීනය, ජර්මනිය සහ ප්‍රංශය යන රටවලින් පැමිණි සංචාරකයන්ගේ අඩුවීමක් පෙන්වයි.
වෙළෙඳ හිඟය තවදුරටත් සැලකිය යුතු ලෙස පුළුල් වේ
2018 ඔක්තෝබර් වෙළෙඳ හිඟය ඇ.ඩො.මිලියන 903ක් ලෙස ගණන් බලා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.
2018 තෙවැනි කාර්තුවේ ආර්ථික වර්ධනය අඩු මට්ටමක
2018 තෙවැනි කාර්තුව තුළදී වාර්ෂික ලක්ෂ්යමය පදනම මත 2.9%ක්වූ අඩු මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයක්.
මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාතික නොවෙනස් වෙයි
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින් 8.00% සහ 9.00%.
රාජ්‍ය වෙබ් අඩවි යාවත්කාලීනය ඒ ආයතන සතුයි - ICTA
ඇතැම් රාජ්‍ය ආයතන සතු වෙබ් අඩවිවල ඉතා යල් පැනගිය තොරතුරු අඩංගු වී ඇති බව ICTA සභාපති කියයි.
නොවැම්බර් උද්ධමනය සියයට 1ක් දක්වා ඉහළ ගිහින්
ජාතික පාරිභෝගික මිල දර්ශකය 2018 ඔක්තෝබර් 124.9ක් වූ දර්ශකාංක අගය, නොවැම්බර් 127.7ක් දක්වා ඉහළට.
නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණය සඳහා ශ්‍රී ලංකාව ප්‍රගතියක් අත්කළා
ශ්‍රී ලංකා මහ බැංකුවේ නව මූල්‍ය ප්‍රතිපත්ති රාමුව ගැන ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පවසයි.
ඊ-ස්වාභිමානී සම්මාන 2018 හිදී ඩිජිටල් නවෝත්පාදන සම්මාන
තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් සංවිධානය කළ සම්මාන උළෙල සාර්ථකව නිමාවට පත්වෙයි.
රාජ්‍ය සේවකයන්ට ප්‍රථම වරට MORE වට්ටම් කාඩ්පතක්
MORE Discount පළමු කාඩ් පත කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හර්ෂ විජේවර්ධන මහතාට.
රාජ්‍ය දැව සංස්ථාව ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලබයි
රාජ්‍ය නිෂ්පාදන අංශය වෙනුවෙන් පිදෙන රන් සම්මානය රාජ්‍ය දැව සංස්ථාව දිනාගත් තෙවැනි අවස්ථාව මෙයයි.
සියැසන් අධිපතිවරුන්ගේ 54 වැනි සමුළුව කොළඹට එයි
මෙවර සම්මේලනයේ තේමාව වී ඇත්තේ, ’ශීඝ්‍රයෙන් වෙනස් වන වාතාවරණයක මුදල් ප්‍රතිපත්තිය’ යන්නයි.
ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆයිනෑන්ස් තැන්පත්කරුවන්ට වන්දි
මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු 011-2398788, 011-2477261 දුරකථන අංක ඇමතීමෙන් ලබාගත හැකිය.
CK Hutchison සහ Etisalat මෙහෙයුම් ඒකාබද්ධ කරයි
එටිසලාට් ලංකා සමාගමේ 100%ක කොටස් හිමිකාරීත්වය හච් ලංකා සමාගමට අලෙවි කර ඇත.
ණය ශ්‍රේණිය පහත හෙළීම ගැන මහ බැංකුව එකඟ නොවෙයි
ණය ශ්‍රේණිය පහත හෙළීම රටේ සාර්ව ආර්ථික මූලධර්ම මගින් පිළිබිඹු සාධකවලට පටහැනි බව මහ බැංකුව කියයි.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපති ධුරයට ආචාර්ය K.A.S කීරගල
රාජ්‍ය සේවයේ පිළිගත් වෘත්තිකයෙකු හා ශී‍්‍ර ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු ලෙස ඔහු සැලකෙයි.
ඉන්දීය වෙරළාරක්ෂක නෞකා දෙකක් ශ්‍රී ලංකාවට පැමිණේ
ඉන්දියා - ශ්‍රී ලංකා - මාලදිවයින ත්‍රෛපාර්ශ්වීය වෙරළාරක්ෂක අභ්‍යාසයෙන් අනතුරුව මෙම නෞකා පැමිණ තිබේ.
කෘෂිකර්මාන්තයේ බදු සහන සැබෑ ජනතාවාදී ඒවා නොවේ - මංගල
මේ බදු සහන කෘෂිකාර්මික සැකසුම් සඳහාද අදාළ නිසා මහා පරිමාණ සහල් මෝල් හිමිකරුවන්ට විශාල බදු වාසි අත්වනු ඇති.
කාබනික ගොවීන්ගේ වටිනාකම් ප්‍රවර්ධනය සඳහා NOCU සූදානම්
වගාකරුවන්, ගොවීන්, සැකසුම්කරුවන්, වෙළෙඳුන්, අපනයනකරුවන්, ආනයනකරුවන්ට කොළඹදී වැඩමුළුවක්.
රු.10 රු.5 රු.2 සහ රු.1 නව කාසි කාණ්ඩයක් පැමිණේ
මෙම කාසි දෙසැම්බර් මස 03 වැනි දින සිට බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා සංසරණයට නිකුත් කරන බව මහ බැංකුව කියයි.
අපනයන විසිතුරු ශාක පැළ නිෂ්පාදන තාක්ෂණික වැඩමුළුවක්
මෙම වැඩමුළුවේ අරමුණ වී ඇත්තේ විසිතුරු පැළ අපනයනය සඳහා නව ආයෝජන දිරිමත් කිරීම හා නිෂ්පාදනවල ගුණාත්මකභාවය වැඩිදි
පසු අස්වනු තාක්ෂණය පිළිබඳ සම්මන්ත්‍රණය ජා.වා.මණ්ඩලයෙන්
මෙම සම්මන්ත්‍රණය කෘෂිකාර්මික අංශයේ නැයැලෙන පිරිස් වෙත බෝහෝ ප්‍රයෝජනවත් වෙයි.

