Business

සම්පත් බැංකුවේ සභාපති ධුරයට මහාචාර්ය මලික් රණසිංහ පත්වේ

පසුගිය අප්‍රේල් 01දා පැවති බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති අතර, 02දා සිට එය ක්‍රියාත්මකයි.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රථම ජංගම සේවයේදී ණය සුදුසුකම් 1,327ක්

වැලිගම පැවති ජංගම සේවයේදී විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ගේ සහයෝගයෙන් ණයලාභීන්ට ව්‍යාපාර යෝජනා සැකසීමට සහාය.

මගියෙකුගේ වෛද්‍ය අවශ්‍යතාවකට ශ්‍රී ලංකන් යානය මග වෙනස් කරයි

ගුවන් සේවය සමග පියාසර කරන සියලුම මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රතිපත්තිය බව කියයි.

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ඔබේ ගමට වැලිගමදී සාර්ථකව පැවැත්වෙයි

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය යෝජනා ක්‍රමය තවදුරටත් ජනතාවට සමීප කරවීමේ අරමුණෙන් ක්‍රියාත්මකයි.

ඉන්දු - පැසිෆික් එන්ඩේවර් 2019ට ඔස්ට්‍රේලියානු යුද නෞකා පැමිණේ

ඔස්ට්‍රේලියානු රාජකිය නාවික හමුදාවේ කැන්බරා සහ නිවුකාසල් නෞකා කොළඹ වරාය වෙත පැමිණීම අද (23දා) උදෑසන සිදුවිය.