ඉතා කඩිනමින් කළයුතු කාර්යයක් ලෙසත් සලකා මේ පිළිබඳව විධිමත් ලෙස සොයා බැලීමට කමිටුවක් පත්කරයි.
Business
රුපියල ඩොලරයට සාපේක්ෂව 2018 දී සියයට 14.5 අවප්‍රමාණයට
ඊයේ (26දා) වනවිට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රු.181.54ක් ලෙසිනි.
අපනයන සැකසුම් සහ අපනයන සේවා සපයන ගම්මාන 5000ක්
ගමද සම්බන්ධ කරමින් අපනයන ව්‍යවසායකයින් පිරිසක් බිහි කරන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන කියයි.
වැසි ජලය රැස්කිරීම තුළින් ජල සුරැක්ෂිතතා සම්මේලනයක්
ලංකා වැසි ජලය රැස්කරන්නන්ගේ සංසදය හා නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය එක්ව සංවිධානය කරයි.
ඔක්තෝබර් මස ලක්ෂ්යමය උද්ධමනය තවදුරටත් පහළට
පසුගිය සැප්තැම්බර් මාසයේ වූ 0.9% ලක්ෂ්යමය උද්ධමනය, ඔක්තෝබර් මාසයේදී 0.1%ක් දක්වා අඩු වෙයි.
ලංකා බැංකු නව සභාපති ලෙස නීල් ඒ. උමගිලිය මහතා පත්වෙයි
ඔහු ලංකා බැංකුවේ 25 වැනි සභාපතිවරයා ලෙස 2018 නොවැම්බර් මස 19 වන දින වැඩ භාරගෙන තිබේ.
2018 ඉ-ස්වාභිමානී සම්මාන ප්රදානය නොවැ. 29දා කොළඹදී
මෙම සම්මාන ප්රදානෝත්සවය ICTA ආයතනය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබයි.
මහ බැංකු පොලී අනුපාතික ඉහළ දමයි
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 8.00% දක්වාත්, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 9.00% දක්වාත් ඉහළට.
2018 සැප්තැම්බර් කාර්මික නිෂ්පාදන දර්ශකයේ අඩුවීමක්
2018 සහ 2017 යනවර්ෂවල සැප්තැම්බර් මස මෙම දර්ශකය පිළිවෙලින් 106.9 ක් සහ 107.7 ක් වී තිබේ.
දේශීයත්වය අගයන ආර්ථික ප්රතිපත්තියකින් කටයුතු කරමු
’’ජනතාව පිළිබඳ දැක්මක් නැතිව, බදු බර, භාණ්ඩ මිල ඉහළ යාමට ඉඩදීම නිසා පසුගිය ආණ්ඩුවෙන් ජනතාව ඈත් වුණා’’
මහ බැංකු නි.අධිපති ධුර එස්.ආර් ආටිගල හා එච්.ඒ කරුණාරත්නට
මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය සහිතව මුදල් මණ්ඩලය විසින් මෙම නව පත්කිරීම් සිදුකළ බව මහ බැංකුව කියයි.
සාමාන්‍ය මුදල් මෙහෙයුම් සඳහා දේශපාලනමය සිදුවීම්වල කිසිදු අදාළත්වයක් නැහැ - මහ බැංකුව
මුදල් අච්චු ගැසූ බවට පළ වූ පුවත් වාර්තා සම්බන්ධයෙන් මහ බැංකුවෙන් පැහැදිලි කිරීමක්
දළ දේශීය නිෂ්පාදිතයට දක්වන පළාත්බද විෂමතාවය අඩුවෙයි
2017 දළ දේශීය නිෂ්පාදිතයට ඉහළම දායකත්වය බස්නාහිරින්, දෙවැනි හා තෙවැනි ඉහළම දායකත්වය මධ්‍යම හා වයඹින්.
ශ්‍රී ලංකන්හි මෙල්බර්න් මෙහෙයුම් සමග සංචාරක ක්ෂේත්රය ඉහළට
2017 ඔක්තෝබර් මාසයේ මෙල්බර්න් වෙත ශ්‍රී ලංකන් ගුවන් සේවය සෘජු ගුවන් ගමන් ආරම්භ කරනු ලැබීය.
පෙට්‍රල් ඩීසල් මිල පහළට
පෙට්‍රල් ඔක්ටේන් 90 වර්ගයේ ලීටරයක මිල රු.145 දක්වාත්, ඔටෝ ඩීසල් ලීටරයක මිල රු.116 දක්වාත් අඩු වෙයි.
සංචාරක පැමිණීම්වල මධ්‍යස්ථ වර්ධනයක්
වසරේ පළමු මාස 8 තුළ සංචාරක ඉපැයීම් ඇ.ඩො.මිලියන 2,935ක් වී ඇති අතර, සංචාරකයන් 1,582,835ක් එති.
විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සැලකිය යුතු අඩුවීමක්
2018 අගෝස්තු ප්‍රේෂණ ලැබීම් ඇ.ඩො.මිලියන 534කි. එය 2017 වසරේ අනුරූප මාසයට ඇ.ඩො.මිලියන 600කි.
2018 අගෝස්තු මස වෙළෙඳ හිඟය සුළු වශයෙන් අඩුවෙයි
කෙසේ වෙතත්, පෙර වර්ෂයේ අගෝස්තු මාසයට වඩා මෙවර ආනයන වියදම ඇ.ඩො.මිලියන 1,887ක් දක්වා වැඩිවී ඇත.
ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 11.6ක් අවප්‍රමාණය වෙලා
ශ්‍රී ලංකා රුපියල ඉන්දියානු රුපියල හැර අනෙකුත් ප්‍රධාන ව්‍යවහාර මුදල් ඒකකවලට සාපේක්ෂවද අවප්‍රමාණය වී තිබේ.
කොටස් වෙළෙඳ පොළ දෛනික පිරිවැටුම රු.බිලියන 4.1 ඉක්මවයි
දිගින් දිගටම කඩා වැටෙමින් පැවති කොළඹ කොටස් වෙළෙඳ පොළ පසුගිය ඔක්තෝබර් මස 25දා සිට ඉහළ යෑමක් පෙන්වයි.
නිවැරදි අපනයන ක්‍රියාපටිපාටිය හා ලියකියවිලි පිළිබඳ වැඩමුළුවක්
ශ්‍රී ලංකා රේගු අධ්යක්ෂ ටී. රවින්ද්‍රරාජා මහතා මීට සම්පත් දායකත්වය ලබාදෙයි. ඔහු මේ ක්ෂේත්රයේ වසර 34ක අත්දැකීම් ඇ
විදේශ විනිමය උපයන යාත්‍රා නිෂ්පාදනයට EDB සහාය
ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ යාත්‍රා නිෂ්පාදන මධ්‍යස්ථානයක් බවට පත්කිරීම යථාර්ථයක් කිරීමට අවශ්‍ය තරම් සුදුසුකම්
ආයෝජන මණ්ඩලය පසුගිය කාර්යසාධනය ගැන කතා කරයි
ආයෝජන ආකර්ශනයට හෝ ආයෝජක පහසුකම් සඳහා ආයෝජන මණ්ඩලය අපොහොසත් බවට වූ වාර්තා පදනම් විරහිතලු.
කොළඹ ඉඩම් මිල සියයට 16.3කින් වර්ධනය වෙලා
නේවාසික, වාණිජ සහ කාර්මික යන අනු දර්ශකයන්හි වැඩිවීමද පිළිවෙළින් 16.5%ක්, 16.8%ක් සහ 15.8%ක්.
SAARC-CCI කලාපීය වැඩමුළුව කොළඹදී සාර්ථකව අවසන් වෙයි
දකුණු ආසියානු කලාපීය අධ්යක්ෂ රොනල්ඩ් මෙයිනාර්ඩස් මහතා ප්රමුඛව රටවල් 20ක පමණ නියෝජිතයන් සහභාගී වූහ.
නිසි ප්‍රමිතියේ ජපන් වාහනයක් සහතිකයට SLAAJ Guarantee
පාර්ශ්වකරුවන්ට හා පාරිභෝගිකයන්ට ඉහළ ප්රතිලාභ අත්විය යුතු බව ජපානයේ ශ්‍රී ලංකා මෝටර් රථ සංගමයේ සභාපති කියයි.
සැප්තැම්බර් උද්ධමනය සියයට 0.9 දක්වා පහළ ගිහින්
මෙම පහළ යෑම සඳහා පදනම් බලපෑම් සහ ආහාර මිලෙහි වූ මාසික පහළ යෑම හේතු වූ බව මහ බැංකුව කියයි.
චීන ඩො.මිලි. 1000 ණය පියවීමට ගෙවීම රු.මිලි. 1100කින් වැඩිවෙලා
රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වීමෙන් මෙය සිදුව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ක
රත්නපුර අධිවේගයට අවශ්‍ය ප්‍රතිපාදන 2019 අයවැයෙන්
සැබැවින්ම චීන ණය උගුලෙන් රට බේරාගත්තේ වත්මන් ආණ්ඩුව බවද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
ශ්‍රී ලංකා - පාකිස්තානය අතර අනෝන්‍ය සබඳතා වර්ධනයට
දෙරටට අන්‍යොන්‍ය වශයෙන් වැදගත් කරුණු රැසක් මෙහිදී සාකච්ඡා වූ බව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය කියයි.

