ඉන්ධන මිල සඳහා වන මිල සූත්‍රය අනුව ඊයේ (10දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක ලෙස ඉන්ධන මිල සංශෝධනය කළේය.
Business
පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් බහුතර බලය Sterling Capital හිමිකරගනී
මෙහි කොටස් ප්‍රාග්ධනයෙන් 50.16% ක් මහජන බැංකුව සතුවද, 37.06% ක් පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සතුවද පැවතිණි.
වායු සමනයකළ මැදිරි සහිත නව දුම්රිය ඒකක ලබාගැනීමට යයි
ගල්කිස්ස හා කන්කසන්තුරේ අතර දුම්රිය සේවය සඳහා ඇති අධික ඉල්ලුම හා මහජනතාවගේ ආකර්ෂණය සලකා බැලෙයි.
සිනමා ශාලා නැංවීම වෙනුවෙන් එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා සහන ණය
නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය.
හම්බන්තොට යෝජිත තෙල් පිරිපහදුව ගැන සාකච්ඡාවක්
මලික්, කබීර් සහ බදියුදීන් යන අමාත්‍යවරුන් ඕමානයේ ඛණිජ තෙල් අමාත්‍යවරයා ප්රමුඛ නියෝජිතයන් හමුවී කතා කරයි.
ඉන්දියාවේ අධ්‍යාපන වරම් ලැබීම වෙනුවෙන් අයැදුම්පත් කැඳවීමක්
ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලය විසින් සම්පූර්ණ කරන ලද අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2019 ජූනි 10දාය.
ඕමාන් ගිය ඇමති බදියුදීන් කබීර්ද සමග එරට බලධාරීන් හා සාකච්ඡා
ශ්‍රී ලංකාව සමග ඒකාබද්ධ අධිකාරියක් මගින් දෙරටේ ද්වීපාර්ශ්වික වෙළෙඳාම නව තලයකට ගතහැකි බව ඕමානය කියයි.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව CCO හා CFO නිලධාරීන් පත්වේ
නව ප්‍රධාන වාණිජ නිලධාරී (CCO) ලෙස ජෝශුවා බුස්ටොස් සහ ප්‍රධාන මූල්‍ය නිලධාරී (CFO) ලෙස ශමින්ද සමරවීර එක්වෙති.
වරාය ආරක්ෂාව වැඩි කරමින් ආර්ථිකයට තවත් ආරක්ෂාව
සියලු වරායන්වල ආරක්ෂාව දැඩි කිරීමෙන් වරාය තුළින් වැරදි කටයුත්තක් සිදුවන්නේ නම් එය වළක්වන බව නාවික හමුදාව කියයි.
සංචාරක ක්ෂේත්රයේ සහන පිළිබඳ යෝජනා අද කැබිනට් මණ්ඩලයට
ත්‍රස්ත ප්‍රහාරයත් සමග පසුබෑමට ලක්වූ මෙරට සංචාරක ව්‍යාපාරය යළි නඟා සිටුවීමට අදාළ සහන පිළිබඳ යෝජනා මීට ඇතුළත්.
සංචාරක කර්මාන්තයට යළිත් සම්පූර්ණ ශක්තිය ලැබෙනු ඇති
ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයකට එක්වූ මහා බ්‍රිතාන්‍යයේ ආරක්ෂක සහ ආර්ථික අපරාධ පිළිබඳ රාජ්‍ය අමාත්‍ය බෙන් වොලස
දකුණු ආසියාවේ විශාලතම LPG අන්තර්නැව්ගත කිරීම් පර්යන්තය
මෙට්‍රික් ටොන් 30,000ක ධාරිතාවයෙන් යුතු මෙහි අපනයන අපේක්ෂාව ඇ.ඩො.මිලියන 500කි. මුළු ආයෝජනය ඇ.ඩො.මිලියන 85කි.
ඉදිරි මාස කිහිපයේදී සංචාරක ව්‍යාපාරය ඉදිරියට ඒවි - කිෂූ
සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාද කීවේ පාස්කු ප්‍රහාරයෙන් වූ ආර්ථික බලපෑම ඇ.ඩො.බිලියන 1.5ක් විය හැකි බවයි.
සංචාරක ක්ෂේත්රය මුහුණදී ඇති තත්ත්වය අධ්‍යයනයට කමිටුවක්
පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාවේදී කොළඹ ප්‍රධාන සංචාරක හෝටල් තුනකට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල විය.
ඇමති රිෂාඩ්ගේ කිරුම් මිනුම් යෝජනාවට කැබිනට් අනුමැතිය
අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂඥ කමිටුවක් පත් කිරීම පිණිස අමාත්‍යවරයා මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.
ETI ෆිනෑන්ස් අර්බුදය විසඳීමට ක්‍රියාමර්ග රැසක් - මහ බැංකුව
මෙම ආයතනය 2017 අගභාගයේ සිට මුහුණදුන් උග්‍ර ද්‍රවශීලතා අර්බුදයද ඇතුලත්ව 2011 සිට අක්රමිකතාවලට මුහුණ දුන්නේය.
ආසියානු සංවර්ධන බැංකු 52 රැස්වීම අද ආරම්භ වේ
සාමාජික රටවල් 67ක නියෝජිතයන් සහභාගී වන මෙම මහා සභා රැස්වීම ෆීජි රාජ්‍යයේදී පැවැත්වෙයි.
සමස්ත එක්සත් ජාතීන් ශ්‍රී ලංකාව ශක්තිමත් කිරීමට කැප වෙනවා
එම සංවිධානයේ නියෝජ්‍ය මහලේකම් මිගෙල් මොරටිනෝස් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී පවසයි.
මේ මොහොතේ සියයට 2කින් පොලී අනුපාත අඩුකර ඵලක් නෑ
බැංකු පොලී අනුපාත අඩු කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග හමුවේ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කියයි.
ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික හමුවට මුදල් ඇමති යයි
මැයි 2දා සිට මැයි 5දා දක්වා ෆීජි රාජ්‍යයේ, නාඩී නගරයේදී 52 වැනි වාර්ෂික රැස්වීම පැවැත්වෙයි.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු AAT මානුෂීය දෑත් දිගු කරයි
AAT අවුරුදු උළෙල මෙම ප්‍රහාරය නිසා අවලංගු කර ඊට වෙන්කළ මුදල් සම්පූර්ණයෙන්ම ආධාරයක් ලෙස පරිත්‍යාග කරයි.
සංචාරක ව්‍යාපාරය යළි නැංවීමට කැබිනට් අනු කමිටුවක් - ජනපති
සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය සඳහා සහනදායී ක්‍රම යටතේ මූල්‍ය පහසුකම් ලබාදීම ඇතුළු සහන සැලසීම ක්‍රියා කරනවා.
2019 මාර්තු උද්ධමනය ඉහළට - ආහාර නොවන කාණ්ඩය බලපායි
ආහාර කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්වල පහ යෑමෙන් ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්යමය උද්ධමනය -2.3%ක් විය.
ශ්‍රී ලංකා ආර්ථිකයේ අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කඩිනම් කරන්න
2018 වසරේ වාර්ෂික වාර්තාව නිකුත් කරමින් අවදානමට ලක්ව ඇති ශ්‍රී ලංකා ආර්ථිකය ගැන මහ බැංකුව අවධාරණය කරයි.
ෆේස්බුක් සේවා තවදුරටත් ශ්‍රී ලංකාවේ ක්‍රියත්මක කරනවා
ෆේස්බුක් ප්‍රකාශකයෙකු ’අද’ පුවත්පතට දන්වා සිටියේ ඔවුන් මේ දුක්ඛදායක අවස්ථාවේ සහ ඉන් පසුවත් රටේ ප්‍රජාව සමග සිට
කොටස් වෙළෙඳපොළ පෙබරවාරි මසදී ඩො.මි.15ක ශුද්ධ ගෙවීමක්
2019 වසරේ පළමු මාස දෙක තුළදී කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙතින් ඇ.ඩො.මිලියන 29ක ශුද්ධ ගෙවීමක්.
ශ්‍රී ලංකන් ගුවන් සේවය මගී පහසුව තකා රට පුරා කාර්යාල
ගුවන් ටිකට් පත් හා විමසීම් සඳහා අංක 1979 ඔස්සේ ඇමතිය හැකි පැය 24 පුරා ක්‍රියාත්මක ගෝලීය සම්බන්ධතා මධ්‍යස්ථානයක්.
2019 පෙබරවාරියේ විදේශ සේවා ප්‍රේෂණ සියයට 12.4කින් පහළට
2019 වසරේ පළමු මාස දෙක තුළ 2018ට සාපේක්ෂව ඇ.ඩො.මිලියන 1,046ක් දක්වා 19.6%කින් පහළ ගිහින්.
සංචාරක පැමිණීම් වැඩි දෙවැනි ඉහළම මාසය 2019 පෙබරවාරි
එය පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව 7.0%ක වර්ධනයක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
SME ණය සැපයීම් යොමුකරවීම සඳහා මහ බැංකුව මැදිහත්වෙයි
බලපත්‍රලාභී බැංකු හා බැංකු නොවන මූල්‍ය ආයතනවල පොලී අනුපාත පහත දමන ලෙස මහ බැංකුව ඉල්ලීමක් කරයි.

