ශ්‍රී ලංකාව හා මියන්මාරය අතර ද්වීපාර්ශ්වික වෙළෙඳ කටයුතු සම්බන්ධ හමුව අප්‍රේල් 10දා ප.ව.3.00 ට ආරම්භ වෙයි.
Business
ඉන්දීය තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතා දිනය උත්කර්ෂවත්ව
ජාත්‍යන්තර ශිෂ්‍ය දිනය සහ ඉන්දීය තාක්ෂණික හා ආර්ථික සහයෝගීතා (ITEC) දිනය සැමරීම කොළඹදී සිදුවෙයි.
ආර්ථිකය නැංවීමට වෙළෙඳ හා ඵලදායී කොමිසමකට සූදානම්
අමාත්‍ය මංගල සමරවීර සහ මලික් සමරවික්‍රම ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරයි.
මහනුවර අධිවේගය I සහ II අදියර නිමාව 2019 අවසානයට පෙරදීලු
කුරුණෑගල දක්වා මාර්ගය වතුර බැසයාමට හැකිවන ලෙස 30%ක් කුලුණු මත ඉදිවන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.
ව්‍යවසාය 2019 අධ්‍යාපන සහ අලෙවි ප්‍රදර්ශනය 29 - 31 දක්වා
සුළු පරිමාණ ව්‍යාපාරික ප්‍රජාව සවිමත් කොට ඔවුන්ට ශක්තිමත්ව නැගී සිටීමට අතහිතදීම වත්මන් රජයේ මුඛ්‍ය පරමාර්ථයයි.
Wagon R හයිබ්‍රිඩ් නොව පෙට්‍රල් යැයි කීමෙන් බදු වැඩිවීමේ හැඩක්
රේගුවේ වර්ගීකරණ කමිටුව විසින් MH55S Wagon R රථද හයිබ්‍රිඩ් නොවන මෝටර් රථ ගණයට අයත් යැයි පවසලාලු.
EDB සිංගප්පූරු SCE සමඟ එක්ව තෙදින නවෝත්පාදන වැඩමුළුවක්
2022 වනවිට ඇ.ඩො.බිලියන 28ක් දක්වා ශ්‍රී ලංකාවේ අපනයන වටිනාකම ඉහළ නැංවීම මෙහි ප්‍රධාන අරමුණකි.
FDI රටට එන්නේ නීත්‍යනුකූල සම්මත බැංකු පද්ධතිය හරහායි
සියලුම සෘජු විදේශ ආයෝජන රට තුළට ගලා එන්නේ සම්මත බැංකු පද්ධතිය හරහා බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසයි.
ග්‍රාමීය පාලම් 200ක් ඉදිකිරීමට නෙදර්ලන්තයෙන් යුරෝ මි. 51ක්
රට පුරා ග්‍රාමීය පාලම් 200ක් ඉදිකිරීම සඳහා මෙම ණය හා ප්‍රදාන ලබාගැනීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කරනු ඇත.
ශ්‍රී ලංකන් ගුවන්සේවය ටෝකියෝ වෙත ගුවන් ගමන් වාර වැඩි කරයි
නරීටා සහ කොළඹ අතර මෙහෙයුම් සිදු කිරීම සඳහා නවතම එයාර් බස් A330-300 ගුවන්යානා ශ්‍රී ලංකන් යොදා ගනී.
මාතරට ජර්මානු කාර්මික තාක්ෂණික පුහුණු ආයතනයක්
2015 වසරේදී කළ ඉල්ලීමකට අනුව කිලිනොච්චිය ප්‍රදේශයේද ජර්මානු පුහුණු කිරීමේ ආයතනයක් 2016 වසරේදී ඉදි කෙරිණි.
දක්ෂිණ අධිවේගයේ හම්බන්තොට දක්වා කොටස අගෝස්තුවේ නිමයි
මෙහි මූලික අරමුණ වන්නේ හම්බන්තොට යෝජිත කර්මාන්ත කලාපය කොළඹ වාණිජ අගනගරය සමග යා කිරීම ය.
2019දී සංචාරක පැමිණීම් මිලියන 3ක් දක්වා වැඩි කිරීමේ සූදානමක්
සංචාරක අමාත්‍යවරයා පවසා සිටියේ මෙවර අයවැයේදී සංචාරක කර්මාන්තයට හොඳ විශ්වාසනීයත්වයක් ලබාදී ඇති බවයි.
මහජනතාවට කාසි නිකුත් කිරීමේ කවුළුවක් මහ බැංකුව විවෘත කරයි
නිවාඩු දින හැර සෑම සතියකම බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවලදී පමණක් පෙ.ව.9.00 සිට පෙ.ව.11.00 දක්වා මෙය විවෘතයි.
උසස් මට්ටමේ මෘදුකාංග නිපදවීමට කොලිටි කෝඩර් අත්පොතක්
මෙම අත්පොත ප්‍රායෝගික සහ ස්වයං ඉගෙනුම් මෙවලමක් ලෙසද සංවර්ධනය කර ඇති බව ICTA ආයතනය පවසයි.
එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා ප්‍රථම ජංගම සේවයේදී ණය සුදුසුකම් 1,327ක්
වැලිගම පැවති ජංගම සේවයේදී විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ගේ සහයෝගයෙන් ණයලාභීන්ට ව්‍යාපාර යෝජනා සැකසීමට සහාය.
මගියෙකුගේ වෛද්‍ය අවශ්‍යතාවකට ශ්‍රී ලංකන් යානය මග වෙනස් කරයි
ගුවන් සේවය සමග පියාසර කරන සියලුම මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රතිපත්තිය බව කියයි.
මධ්‍යම අධිවේගයේ කඩවත - මීරිගම අදියරට චීනයෙන් සහනදායී ණයක්
මෙම ණය මුදල චීන අපනයන ආනයන බැංකුව විසින් ශ්‍රී ලංකාව සඳහා අනුමත කරනලද විශාලතම තනි ණය මුදල බවද කියයි.
SIAL-France ප්‍රදර්ශනයට එක්වූ නවක අපනයනකරුවන්ට ප්රතිලාභ
ජාත්‍යන්තර වෙළෙඳ පොළ අත්දැකීම් රැසක් සමග ස්ලෝවැකියාව, මාලදිවයින, නවසීලන්තය, චීනයට අපනයන අවස්ථා.
එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ඔබේ ගමට වැලිගමදී සාර්ථකව පැවැත්වෙයි
එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය යෝජනා ක්‍රමය තවදුරටත් ජනතාවට සමීප කරවීමේ අරමුණෙන් ක්‍රියාත්මකයි.
ඉන්දු - පැසිෆික් එන්ඩේවර් 2019ට ඔස්ට්‍රේලියානු යුද නෞකා පැමිණේ
ඔස්ට්‍රේලියානු රාජකිය නාවික හමුදාවේ කැන්බරා සහ නිවුකාසල් නෞකා කොළඹ වරාය වෙත පැමිණීම අද (23දා) උදෑසන සිදුවිය.
එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා පළමු වැනි ජංගම සේවය අද මාතර වැලිගමදී
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්රමුඛ මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් වැලිගම නගර සභාවේදී ආරම්භ වේ.
පෙබරවාරි මස උද්ධමනය සියයට 2.4ක් දක්වා ඉහළට - මහ බැංකුව
ප්‍රධාන වශයෙන් පදනම් බලපෑම හේතුවෙන් 2019 ජනවාරි මස පැවති 1.2% සිට පෙබරවාරි මාසයේදී 2.4% දක්වා ඉහළ ගොස් තිබේ.
ස්වෛරී බැඳුම්කර සඳහා ගෙවන පොලිය වැඩිවී දැවැන්ත පාඩුවක්
දරන්නට සිදුව ඇති වැඩි පොලියෙන් අධිවේගී මාර්ගයක්, තාප බලාගාරයක් ඉදිකළ හැකි බව හිටපු මහ බැංකු අධිපති කබ්රාල් කියයි
ෆියුචර් මයින්ඩ්ස් 2019 උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මෙවරත්
ප්‍රදර්ශනය කොළඹ BMICH හිදී ජුනි 14 සිට 16 දක්වා, KCC හිදී ජුනි 22 සහ 23 දක්වා, ගල්ලේදී සැප්තැම්බර් 07 සහ 08 දක්වා.
පුල්මුඩේ ඛනිජ වැලි නිධිය පුද්ගලික අංශයට පැවරීම හෝ විකිණීමක් නෑ
මේ සම්බන්ධ කිසිදු ආකාරයක තීරණයක් ගෙන නැතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
ශ්‍රී ලංකන් 2019 Golden City Gate හිදී සම්මාන ත්‍රිත්වයක් ලබයි
19 වැනි වරටත් පැවැත්වූ මෙම සම්මාන උළෙල සඳහා රටවල් 32ක් විසින් සිදුකළ ඉදිරිපත් කිරීම් 148ක්.
ඉන්දීය සාගරයේ සමුද්‍ර ආරක්ෂාව පිළිබඳ ඔස්ට්‍රේලියා සහයෝගයක්
IPE-19 යනු ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර එතෙක් මෙතෙක් සිදුකෙරෙන විශාලතම ආරක්ෂක ක්රියාකාරකමයි.
ජාත්‍යන්තර පාරිභෝගික දිනයට පාරිභෝගික අධිකාරිය ගමට යයි
ඔබ මිලදී ගන්නා විද්‍යුත්, විදුලි, ඩිජිටල් උපකරණ සහ උපාංග සඳහා අවම මාස 6ක වගකීමක් ලබාගත යුතු බව ඔබ දන්නවාද?
අපි ජාත්‍යන්තර දර්ශකවල පහළට ගියේ කුමන්ත්රණයකින් - මංගල
1.5%ක ඉහළ පොලී අනුපාතය නිසා රටට රු.බිලියන 6.4ක් විතර අහිමි වූ බව මුදල් අමාත්‍ය මංගල සමරවීර කියයි.

