නව ප්‍රධාන වාණිජ නිලධාරී (CCO) ලෙස ජෝශුවා බුස්ටොස් සහ ප්‍රධාන මූල්‍ය නිලධාරී (CFO) ලෙස ශමින්ද සමරවීර එක්වෙති.
Business
වරාය ආරක්ෂාව වැඩි කරමින් ආර්ථිකයට තවත් ආරක්ෂාව
සියලු වරායන්වල ආරක්ෂාව දැඩි කිරීමෙන් වරාය තුළින් වැරදි කටයුත්තක් සිදුවන්නේ නම් එය වළක්වන බව නාවික හමුදාව කියයි.
සංචාරක ක්ෂේත්රයේ සහන පිළිබඳ යෝජනා අද කැබිනට් මණ්ඩලයට
ත්‍රස්ත ප්‍රහාරයත් සමග පසුබෑමට ලක්වූ මෙරට සංචාරක ව්‍යාපාරය යළි නඟා සිටුවීමට අදාළ සහන පිළිබඳ යෝජනා මීට ඇතුළත්.
සංචාරක කර්මාන්තයට යළිත් සම්පූර්ණ ශක්තිය ලැබෙනු ඇති
ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයකට එක්වූ මහා බ්‍රිතාන්‍යයේ ආරක්ෂක සහ ආර්ථික අපරාධ පිළිබඳ රාජ්‍ය අමාත්‍ය බෙන් වොලස
දකුණු ආසියාවේ විශාලතම LPG අන්තර්නැව්ගත කිරීම් පර්යන්තය
මෙට්‍රික් ටොන් 30,000ක ධාරිතාවයෙන් යුතු මෙහි අපනයන අපේක්ෂාව ඇ.ඩො.මිලියන 500කි. මුළු ආයෝජනය ඇ.ඩො.මිලියන 85කි.
ඉදිරි මාස කිහිපයේදී සංචාරක ව්‍යාපාරය ඉදිරියට ඒවි - කිෂූ
සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාද කීවේ පාස්කු ප්‍රහාරයෙන් වූ ආර්ථික බලපෑම ඇ.ඩො.බිලියන 1.5ක් විය හැකි බවයි.
සංචාරක ක්ෂේත්රය මුහුණදී ඇති තත්ත්වය අධ්‍යයනයට කමිටුවක්
පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාවේදී කොළඹ ප්‍රධාන සංචාරක හෝටල් තුනකට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල විය.
ඇමති රිෂාඩ්ගේ කිරුම් මිනුම් යෝජනාවට කැබිනට් අනුමැතිය
අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂඥ කමිටුවක් පත් කිරීම පිණිස අමාත්‍යවරයා මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.
ETI ෆිනෑන්ස් අර්බුදය විසඳීමට ක්‍රියාමර්ග රැසක් - මහ බැංකුව
මෙම ආයතනය 2017 අගභාගයේ සිට මුහුණදුන් උග්‍ර ද්‍රවශීලතා අර්බුදයද ඇතුලත්ව 2011 සිට අක්රමිකතාවලට මුහුණ දුන්නේය.
ආසියානු සංවර්ධන බැංකු 52 රැස්වීම අද ආරම්භ වේ
සාමාජික රටවල් 67ක නියෝජිතයන් සහභාගී වන මෙම මහා සභා රැස්වීම ෆීජි රාජ්‍යයේදී පැවැත්වෙයි.
සමස්ත එක්සත් ජාතීන් ශ්‍රී ලංකාව ශක්තිමත් කිරීමට කැප වෙනවා
එම සංවිධානයේ නියෝජ්‍ය මහලේකම් මිගෙල් මොරටිනෝස් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී පවසයි.
මේ මොහොතේ සියයට 2කින් පොලී අනුපාත අඩුකර ඵලක් නෑ
බැංකු පොලී අනුපාත අඩු කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග හමුවේ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කියයි.
ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික හමුවට මුදල් ඇමති යයි
මැයි 2දා සිට මැයි 5දා දක්වා ෆීජි රාජ්‍යයේ, නාඩී නගරයේදී 52 වැනි වාර්ෂික රැස්වීම පැවැත්වෙයි.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු AAT මානුෂීය දෑත් දිගු කරයි
AAT අවුරුදු උළෙල මෙම ප්‍රහාරය නිසා අවලංගු කර ඊට වෙන්කළ මුදල් සම්පූර්ණයෙන්ම ආධාරයක් ලෙස පරිත්‍යාග කරයි.
සංචාරක ව්‍යාපාරය යළි නැංවීමට කැබිනට් අනු කමිටුවක් - ජනපති
සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය සඳහා සහනදායී ක්‍රම යටතේ මූල්‍ය පහසුකම් ලබාදීම ඇතුළු සහන සැලසීම ක්‍රියා කරනවා.
2019 මාර්තු උද්ධමනය ඉහළට - ආහාර නොවන කාණ්ඩය බලපායි
ආහාර කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්වල පහ යෑමෙන් ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්යමය උද්ධමනය -2.3%ක් විය.
ශ්‍රී ලංකා ආර්ථිකයේ අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කඩිනම් කරන්න
2018 වසරේ වාර්ෂික වාර්තාව නිකුත් කරමින් අවදානමට ලක්ව ඇති ශ්‍රී ලංකා ආර්ථිකය ගැන මහ බැංකුව අවධාරණය කරයි.
ෆේස්බුක් සේවා තවදුරටත් ශ්‍රී ලංකාවේ ක්‍රියත්මක කරනවා
ෆේස්බුක් ප්‍රකාශකයෙකු ’අද’ පුවත්පතට දන්වා සිටියේ ඔවුන් මේ දුක්ඛදායක අවස්ථාවේ සහ ඉන් පසුවත් රටේ ප්‍රජාව සමග සිට
කොටස් වෙළෙඳපොළ පෙබරවාරි මසදී ඩො.මි.15ක ශුද්ධ ගෙවීමක්
2019 වසරේ පළමු මාස දෙක තුළදී කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙතින් ඇ.ඩො.මිලියන 29ක ශුද්ධ ගෙවීමක්.
ශ්‍රී ලංකන් ගුවන් සේවය මගී පහසුව තකා රට පුරා කාර්යාල
ගුවන් ටිකට් පත් හා විමසීම් සඳහා අංක 1979 ඔස්සේ ඇමතිය හැකි පැය 24 පුරා ක්‍රියාත්මක ගෝලීය සම්බන්ධතා මධ්‍යස්ථානයක්.
2019 පෙබරවාරියේ විදේශ සේවා ප්‍රේෂණ සියයට 12.4කින් පහළට
2019 වසරේ පළමු මාස දෙක තුළ 2018ට සාපේක්ෂව ඇ.ඩො.මිලියන 1,046ක් දක්වා 19.6%කින් පහළ ගිහින්.
සංචාරක පැමිණීම් වැඩි දෙවැනි ඉහළම මාසය 2019 පෙබරවාරි
එය පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව 7.0%ක වර්ධනයක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
SME ණය සැපයීම් යොමුකරවීම සඳහා මහ බැංකුව මැදිහත්වෙයි
බලපත්‍රලාභී බැංකු හා බැංකු නොවන මූල්‍ය ආයතනවල පොලී අනුපාත පහත දමන ලෙස මහ බැංකුව ඉල්ලීමක් කරයි.
සංචාරක කර්මාන්තයේ ඇ.ඩො.බි. 1.5කවත් පාඩුවක් වේවි - මංගල
පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් සංචාරක පැමිණීම් 30%වත් අඩුවිය හැකි බව මුදල් ඇමති මංගල සමරවීර කියයි.
ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 4.8කින් අතිප්‍රමාණය වේ
මෙසේ ශ්‍රී ලංකා රුපියල 2019 අප්‍රේල් 22 වැනිදා දක්වා කාලපරිච්ඡේදය තුළදී 4.8%කින් අතිප්‍රමාණය වී තිබේ.
2019 අවසන් වනවිට දළ නිල සංචිත ඇ.ඩො.බිලියන 7.6ක්
2019 පෙබරවාරි අවසන් වනවිට රටේ දළ නිල සංචිත ඇ.ඩො.බිලියන 6.0ක් වූ අතර, එය ආනයනික මාස 3.4කට සමාන විය.
බුද්ධි අංශ නිලධාරීන්ද රටේ සාමාන්‍ය නීතියට යටත් - මංගල
බුද්ධි අංශ සාමාජිකයන් සිරගත කිරීම පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට හේතුවක් නොවන බව මුදල් ඇමති මංගල සමරවීර කියයි.
සමාජ මාධ්‍ය තහනම ඉදිරි පැය 24 තුළදී ඉවත් වේවි - මංගල
VPNවලින් හැමෝම සමාජ මාධ්‍යයට පිවිසෙන අතර, ඒ ප්‍රසිද්ධ රහස තමා පවා කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර කියයි.
2018 මහ බැංකු වාර්තාව අධිපති විසින් මුදල් ඇමතිට පිළිගන්වයි
මුදල් මණ්ඩලයේ 69 වැනි වාර්ෂික වාර්තාව මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අතින් මුදල් ඇමති මංගල සමරවීරට
2018 මෙරට ආර්ථික වර්ධනය සියයට 3.2ක දක්වා පහළට
2017 වසරේ වාර්තා කළ මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 3.4%ක් වන අතර, මෙවර එය 3.2%කට අඩු වෙයි.

