අක්කර 400ක පමණ භූමි භාගයක මෙම කෙසෙල් ප්‍රභේදය වගා කරන බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි.
Business
ලෝක වෙළෙඳ පොළ රන් මිල ගෙවුණු සතිය තුළ ඉහළ ගිහින්
රන් අවුන්සයක මිල ඇ.ඩො.1,510ක් ලෙස සටහන් වූ අතර, මේ සමග ලෝක වෙළෙඳ පොළේ රිදී මිලෙහිද 4%ක වර්ධනයක.
ජර්මානු සංචාරකයන් ඉලක්ක වූ රු.මි.100ක ප්‍රචාරණ ව්‍යාපෘතිය
ජර්මනියෙන් සහ යුරෝපාකරයෙන් එන සංචාරකයෙක් ඩොලර් 350 සිට ඩොලර් 1,500 දක්වා වියදම් කරන බව කිෂූ කියයි.
පොහොර ගැටලු දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්
පොහොර සම්බන්ධයෙන් පවතින ගැටලු දැනුම්දීම සඳහා ජාතික පොහොර ලේකම් කාර්යාලය මෙය හඳුන්වා දෙයි.
ඉන්දියාවේ Vistara ගුවන් සේවය මුම්බායි සිට කොළඹ ඒමට සූදානම්
Tata Sons සහ Singapore Airlines එක්ව බිහිකර ඇති Vistara ගුවන් සේවයේ සිව්වැනි ජාත්‍යන්තර ගමනාන්තය කොළඹයි.
කාණ්ඩ දෙකක් යටතේ වූ බැඳුම්කර වෙන්දේසියක් ඔක්.29දා පැවැත්වේ
මෙහිදී වසර 7යි, මාස 11කින් කල් පිරෙන පරිදි රු.මිලියන 40,000ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කෙරෙන බව මහ බැංකුව කියයි.
මහල් නිවාසවලට වැට් බදු අදාළ වීම නව පනත් කෙටුම්පතට අනුව
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගිය 23දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නව පනත් කොටුම්පතෙහි දක්වා ඇත.
ගෝඨාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඉන්දියාවෙන් පැසසුම්
කිසිදු විදේශ රටක් හමුවේ දණින් නොවැටෙන, සෑම විටම රටේ ස්වෛරීත්වය ආරක්ෂා කරන විදෙස් ප්රත්පත්තිය ඉන්දිය මාධ්‍ය අගය
උත්සව සමයේ බිත්තර තොග මිල රු.17 ලෙස එකඟතාවක්
හිඟයකින් තොරව බිත්තර සහ කුකුල් මස් වෙළෙඳ පොළට සැපයීමට එම නිෂ්පාදකයන්ගේ සංගමය එකඟ වී තිබේ.
යූනියන් පෙදෙස නව හෝටල් ව්‍යාපෘතියකට සන්කෙන් එයි
ඩොලර් මිලියන 9.28ක ආයෝජනයකින් යූනියන් පෙදෙසට කාමර 112ක හෝටලයක් තැනීමට ගිවිසුම් අත්සන් කරයි.
සිංගර් අධ්යක්ෂ මණ්ඩලයෙන් ඔටාරා ගුණවර්ධන ඉවත් වෙයි
සිංගර් ශ්‍රී ලංකා හි විධායක නොවන අධ්යක්ෂවරියක් ලෙස කටයුතු කළ ඇය, එහි අධ්යක්ෂ මණ්ඩලයට පත් පළමු කාන්තාවද වෙයි
මැතිවරණ උණුසුම වැඩිවෙත්ම කොටස් වෙළෙඳ පොළ ඉහළට
මෙතෙක් කලක් යම් මන්දගාමී ස්වරූපයක් ගත් කොටස් වෙළෙඳ පොළ අලුත් බලාපොරොත්තුවකින් ඉහළ යමින් තිබේ.
සහල් සහ තිරිඟු පිටි වැඩි මිලට අලෙවි කළ වෙළෙඳුන් සොයයි
රජයේ උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට සහල් සහ තිරිඟු පිටි අලෙවි කරන වෙළෙන්ඳන් පිළිබඳ පැමිණිලි ලැබිලා.
ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී හි බලපත්‍රය අවලංගුයි - මහ බැංකුව
වසර 79ක ඉතිහාසයක් ඇති මෙරට පැරණිතම මූල්‍ය සමාගම ලෙස සැලකූ ද ෆිනෑන්ස් පීඑල්සී අහෝසි කිරීම පිළිබඳ නිවේදනය.
බොරතෙල් මිලෙහි පහළ යෑමක් - බ්‍රෙන්ට් බැරලය ඩොලර් 61යි
එක්සත් ජනපදය සහ චීනය අතර පැවති වෙළෙඳ යුද්ධයත්, මැදපෙරදිග කලාපයේ පැවති උණුසුම් තත්ත්වයක් තෙල් මිලට බලපෑවේය.
පාරිභෝගික අධිකාරියේ 1977 දුරකථනය නිහඬවීම ප්‍රශ්නයක්?
මීට දින තුනකට පෙර අධිකාරියේ 1977 දුරකතන අංකයට මුදල් නොගෙවීම නිසා එය විසන්ධි කර ඇති බව කියැවෙයි.
දිවයින පුරා ගෑස් හිඟයක් - කළු කඩ මුදලාලිලා පෙරට ඒමක්?
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කරන්නේ විෂයභාර ඇමති සජිත් වන්දනාවේ යන බවයි.
ගොවිතැනට Policy Support දුන් අප නොමිලේ පොහොර දෙනවා
රටේ ආහාර සුරක්ෂිතතාවත් ආරක්ෂා කරගනිමින් රු.6,000ක පොහොර මිටිය, රු.350කට දුන් බව හිටපු මහ බැංකු අධිපති කියයි.
2019 ඉ-ස්වාභිමානී සම්මාන හිදී ජාතික ඇගයුම් සම්මාන 44ක්
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් 9 වැනි වරටත් මෙය සංවිධානය කර තිබුණි.
වෙළෙඳ පොළේ ගෑස් හිඟයක් පවතින්නේද නැද්ද ගැන විමසුම
වෙළෙඳ පොළේ ගෑස් හිඟයක් පවතින බවට පැතිර යන කටකතා සම්බන්ධයෙන් ලිට්රෝ සහ ලාෆ් සමාගම්වලින් විමසමු.
රුපියල අවප්‍රමාණය නිසාම ණය රු.බි.1063කින් වැඩිකළ පිරිසක්
වැට් අඩු කිරීමෙන් රජයේ බදු ආදායම් අහිමි වනවා යැයි නැඟෙන චෝදනාවට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පිළිත
ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය IMF සියයට 2.7ට පහත හෙළයි
මෙම පහත හෙළීම සිදුවන්නේ ජා.මූ.අරමුදල මේ සතියේ නිකුත් කරන ලද ලෝක ආර්ථික දැක්ම ඉදිරිපත් කරමිනි.
සියයට 1.6කට ආර්ථිකය පහළ යෑම ගැන කිසිම පුදුමයක් නෑ
- 2015 වසරේ සිට ක්‍රමිකව සිදු වූ පහළ යෑමක ප්‍රතිඵලය බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කියයි.
කිරි හා කිරි නිෂ්පාදන ආනයනයට ඉන්දියාව සමග ගිවිසුම්ගත වෙලා
තමිල්නාඩු කිරි සමුපකාර සම්මේලනය, පුදුචෙරි කිරි සමුපකාර සම්මේලනය සහ ඉන්දියානු Potash සමාගම සමග වෙන වෙනම ගිවිසුම්
මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වෙනස් නොවෙයි
SDFR සහ SLFR අනුපාතික පිළිවෙළින් 7.00% සහ සියයට 8.00%ක් ලෙස දැනට පවතින මට්ටමේම පවත්වා ගනී.
බැඳුම්කර නිකුතු වොහාරික විගණනය නොවැම්බරයේදී
මුදල් ප්‍රතිපත්ති විවරණය ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති මාධ්‍ය හවුවේදී මහ බැංකු අධිපති කියයි.
ආර්ථිකයට Kick Start එකක් දෙන දොළොස් වැදෑරුම් නව සැලසුමක්
මාතර පැවති වියත්මග සම්මේලනයට සහභාගී වෙමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් හෙළි කරයි.
One Galle Face - ප්‍රථම ඒකාබද්ධ සං. ව්‍යාපෘතිය නොවැ.8 විවෘත වේ
විශාලත්වයෙන් වර්ග අඩි 480,000ක් වන One Galle Face Mall මෙරට විශාලතම සාප්පු සංකීර්ණය ලෙස සැලකෙයි.
නිවැරදි අපනයන ක්‍රියාපටිපාටිය පිළිබඳව වැඩමුළුවක් ඔක් 10දා
ක්ෂේත්රයෙහි වසර 36ක අත්දැකීම් ඇති ශ්‍රී ලංකා රේගුවේ හිටපු අධ්යක්ෂ ටී. රවින්ද්‍රරාජා මහතා මෙහි සම්පත් දායකත්වය
ශ්‍රී ලංකා-ඉන්දියා සමාජයේ SLIS වාර්ෂික මහා සභාව පැවැත් වෙයි
වර්ෂ 1949 දී පිහිටුවන ලද ශ්‍රී ලංකා - ඉන්දියා සමාජය ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මිත්‍රත්ව සමාජය බව කියැවේ.

