පින්නවල අලි අනාතාගාරයේ 2025 වසරේ මුළු ආදායම රුපියල් මිලියන 1029 ක් බවත් ජාතික ආර්ථිකයට එය විශාල පිටිවහලක් ලබා දෙන තැන
Latest News
අද වහින්නේ මෙහෙමයි
උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ දකුණු පළාත්වල අද දිනයේදි විටින් විට වැසි ඇති වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්ත
අළු බදාදා අදයි
’’දූවිල්ලෙන් සෑදුණු මිනිසා දූවිල්ලටම හැරෙන්නේය’’ යන දේව ප්‍රකාශය සිහිපත් කරමින් කිතුණුවන් මෙම දිනය සමරයි.
අයි.එම්.එෆ්. ප්‍රධානී හා අගමැතිනිය අතර හමුවක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (International Monetary Fund) කළමනාකාර අධ්‍යක්ෂිකා Kristalina Georgieva මහත්මිය සහ අග්‍රාමාත්‍ය Harini Amarasuriya මහත්මිය අතර
සුපිරි අට වටයේ තරගවලට එංගලන්ත කණ්ඩායම එයි
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලෝක කුසළාන විස්සයි විස්ස තරගාවලියේ තරග කීපයක් සදහා සහභාගී වීම සදහා එංගලන්ත ක්‍රිකට් කණ්
මහින්ද, මෛත්‍රී හා රනිල් විශ්‍රාම වැටුප් දෙකදෙක අරගෙන, චන්ද්‍රිකා හා ගෝඨා එක විශ්‍රාම වැටුපයි
හිටපු ජනපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් මන්ත්‍රීවරයෙක්ට හිමි
පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත බලාත්මකයි, සියලුම මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැට
පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි පනත් කෙටුම්පතට කථානායකවරයාගේ
ජපානය නතර කර දැමූ ව්‍යාපෘති කිහිපයක් යළි අරඹයි
ආර්ථික අර්බුදය හේතුවෙන් නවතා දැමූ ව්‍යාපෘති කිහිපයක් යළි ආරම්භ කිරීමට එකග වූ බව අමාත්‍ය විජිත හේරත් මහතා පැවැසී
අඹේවෙළ සහ නානුඔය දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කඩිනම් කරයි
දිට්වා සුලි කුණාටුවෙන් නායයෑමට ලක් වු උඩරට දුම්රිය මාර්ගයේ නානුඔය සහ අඹේවෙළ අතර දුම්රිය මාර්ගය ප්රතිසංස්කරන ක
ශ්‍රම වාසනා අරමුදල ඈවර කරයි
ශ්‍රම වාසනා අරමුදල ඈවර කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, 1971 අංක 38 දරන මුදල් පනතෙහි ප්‍රතිපාදන අනුව 2026-06-30 දි
තද වැසි පිළිබද අවවාදාත්මක නිවේදනයක්
තද වැසි පිළිබ ඳ ව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. නැගෙනහිර, ඌව පළාත් හ
පියා විසින් ගවයින් විකිණීම නිසා සිත් තැවුලට පත් තරුණයෙකු දිවි නසා ගනී
බුත්තල පුහුල්කොටුව යුදඟනාව ජනපදයේ පදිංචි තරුණයෙකු පියා විසින් ගවයින් විකිණීම නිසා සිත් තැවුලට පත්ව (16) වෙනිදා උද
පිළිකා හඳුනාගැනීමට භාවිත කෙරෙන ඖෂධයක් ලංකාවේ නිපදවීම අරඹයි
පිළිකා හඳුනාගැනීමට මූලිකවම භාවිතා කෙරෙන FDG (Fluoro Deoxy Glucose) ඖෂධය ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කිරීම ආරම්භ කරයි ...
’පදිංචිකරුවන් ආරක්ෂා කිරීම’ සහ ’කුලී අවලංගු කිරීම’ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය
’පදිංචිකරුවන් ආරක්ෂා කිරීම’ සහ ’කුලී අවලංගු කිරීම’ යන පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් විධිමත් තීරණයක් ගැනීමේ අවශ්
ජනපති අනුර ඉන්දියාවට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දියාවේ පැවැත්වෙන කෘතිම බුද්ධිය පිළිබද ( A.I. Impact summit ) ජාත්‍යන්තර සමුළුවට සහභාගී
නීතිවිරෝධී විදෙස් දුම්වැටි ගෙනා අයකුට සිදුවූ දේ
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයකු, කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන
විදුලිබල ප්‍රතිපත්තියට යෝජනා දෙන්න නැවතත් අවස්ථාවක්
“විදුලිබල ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනතා අදහස් ලබාගන්න දින 21ක් ලබාදුන්නා. එහිදී ඉදිරිපත් කරපු යෝජනා අදහස් සැළකි
බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අගමැති එයි
එක්සත් රාජධානියේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් ලැමී මහතා එක් දින සංචාරයක් සදහා 02/17 දින උදෑසන කටුනායක ගුවන් තොටුපො
හඳුනා නොගත් පුරා විද්‍යාත්මක ස්ථාන 1000 ක් හඳුනාගෙන සංරක්ෂණය කරයි
දිවයිනේ සියලු ප්‍රදේශවල මෙතෙක් හඳුනා නොගත් පුරා විද්‍යාත්මක ස්ථාන දහසක් හඳුනා ගෙන සංරක්ෂණය කිරීමේ කටයුුතු මේ ව
කුසල්ගෙන් හයේ වාර්තාවක්
විස්සයි20 ජාත්‍යන්තර තරගවලදි ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කළ පිතිකරුවා ලෙස කුසල් මෙන්ඩිස්
අද සිට වැස්ස වැඩිවෙයි
අද දින සිට ඉදිරි දින වල උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව හා නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවිමක් අපේක්ෂා කරන බව කාල
පිදුරංගල ගිය විදේශිකයා වන අලි ප්‍රහාරයෙන් මරුට
සිගිරිය පිදුරංගල මාර්ගයේදී ඊයේ සවස වන අලියෙකු පහරදීම හේතුවෙන් විදේශීය ජාතිකයෙකු බරපතල තුවාල ලබා කිඹිස්ස රෝහලට
පැතුම් බිඳ දමපු සනත්ගේ වාර්තාව
විස්සයි20 ලෝක කුසලාන තරගයකදී හයේ හා හතර පහරවලින් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ ශ්‍රී ලංකා පිතිකරුවා ලෙස පැතුම්
කැංගරුවන් පරදමින් සිංහයන් සුපිරි 8 වටයට
ප්‍රභල ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව කඩුලු 8ක පහසු ජයක් වාර්තා කරමින් පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අවස
මහ කන්නයේ වී සහතික මිල ප්‍රකාශයට
2025 - 2026 මහ කන්නයේ වී මිලදී ගැනීමේ සහතික මිල වී අලෙවි මණ්ඩලය විසින් අද ප්‍රකාශයට පත් කළේය. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන
ලංකාව මුලින්ම පන්දුව අතට ගනියි, කමිල් වෙනුවට කුසල්
විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය ද
අයි.එම්.එෆ්. ප්‍රධානී එයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්යක්ෂ ආචාර්ය ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය මෙරට නිල සංචාරයක් සදහා 02/16
ණයට මුදල් දෙන අයට බලපත්‍රයක් ලබා ගැනිම අනිවාර්ය කරයි
ක්ෂුද්රමුල්ය හා ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පතට සහ රේගු ආඥාපනත යටතේ යෝජනා සම්මතය, විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත ය
සාපෙළ ලියන්න අයදුම්කරුවන් 451,463ක්
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2025 (2026) විභාගය රට පුරා මධ්‍යස්ථාන 3545 කදී හෙට (17) සිට ආරම්භ වන බව විභාග කොමසාරිස්
සිරිපා අඩවිය 2028දී මීට වසර 40කට පෙර තිබූ තත්ත්වයට
අධි සංවේදී පරිසර කලාපයක් වන ශ්‍රීපාද අඩවියේ කැළි කසළ ඉවත් කිරිමේ “සමනොළ සිරි හරිත වන්දනා ජාතික වැඩසටහන “ මෙම මස 19

