පොලිස් නිශ්කාශන පරිගණක පද්ධතියේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මාර්ගතග ක්‍රම වේදය ඔස්සේ පොලිස් නිෂ්කාශන සහතික ලබා ගැනීම ඳසහා අයදුම්පත් යොමු කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බවත් ඒ් හේතුවෙන් විකල්ප ක්‍රමයක් හදුන්වාදී ඇති බවත් පොලීසිය කියයි.